පාස්සනකොට වැඩිය කචල් නොකර පාස්සන්න ඹනේ මචන් තහඩුව වැඩිය රත් කරගන්නේ නැතුව රත් වෙලා ගියොත් රැලි ගහනවා ඹය ටික මම දැම්මේ caravan ගැන කතා උන නිසා
කොහොමද බං අර අලුතින් ගහපු කෑල්ලෙ මූට්ටුව පේන්නවත් නැතිවෙන්න ගත්තෙ
ඹය කැරවන් 2ම හැප්පුවේ ඒකම බස් ඒකක්වෑන් එකට උම්ම එකක් දීල නේද බං![]()

ඹය කැරවන් 2ම හැප්පුවේ ඒකම බස් ඒකක්
පරන පෙට්ටි මොචල් fuso ඒකක් බස් ඒකේ break නැතිවෙනවා ඒක පාරටම![]()

2 වෙනි ඒකෙන් පස්සේ හැදුවා ලයින් ඒකක් බොඩියට කැපිලා ඇතිල්ලිලා වාහනේ පාත් උන ගමන් ඒ කැපුන තැනින් යනවා pressure ඒක නොමල් තියෙනකොට ඒකට තද වෙලා තියෙන නිසා හොදට break වදිනවාකැරවෑන් තියන උන් ඔන්න දැම්ම කිව්ව සල්ලි එකතු කරල මේ බස් කාරයගෙ බ්රේක් හදල දියල්ල![]()
2 වෙනි ඒකෙන් පස්සේ හැදුවා ලයින් ඒකක් බොඩියට කැපිලා ඇතිල්ලිලා වාහනේ පාත් උන ගමන් ඒ කැපුන තැනින් යනවා pressure ඒක නොමල් තියෙනකොට ඒකට තද වෙලා තියෙන නිසා හොදට break වදිනවා
![]()
insurance මචන් උන්ගේ නැදැ කෙනෙක් ඉන්නවා උ තමා claim pass කරන්නේ උන් ඒ බස් ඒකත් හැදුවේ ඹය හප්පපුවගේ සල්ලි වලින්මයිහොඳ වෙලාවට හදල තියෙන්නෙ. ඌට තව බස් එකක් ගන්න තිබ්බ ඔය හප්පපුවට ගෙව්ව සල්ලි වලින්

insurance මචන් උන්ගේ නැදැ කෙනෙක් ඉන්නවා උ තමා claim pass කරන්නේ උන් ඒ බස් ඒකත් හැදුවේ ඹය හප්පපුවගේ සල්ලි වලින්මයි![]()
ඹය කැරවන් 2ම හැප්පුවේ ඒකම බස් ඒකක්
පරන පෙට්ටි මොචල් fuso ඒකක් බස් ඒකේ break නැතිවෙනවා ඒක පාරටම![]()
2 වෙනි ඒකෙන් පස්සේ හැදුවා ලයින් ඒකක් බොඩියට කැපිලා ඇතිල්ලිලා වාහනේ පාත් උන ගමන් ඒ කැපුන තැනින් යනවා pressure ඒක නොමල් තියෙනකොට ඒකට තද වෙලා තියෙන නිසා හොදට break වදිනවා
![]()
කැරවන් ඒකට වඩා ලංකාවේ පාරවල් වලට අල්ලලා යන්නේ ඩොල්පින් ඒක ඒකයි අපේ උන් අස්ප ගනන් කියන්නේඅඩේ ඌ කැරවන්ම හප්පලනේ.![]()
මිනිස්සු තම්බි මොඩ්ල් ඩොල්ෆින් වලට සල්ලි යට කරන වෙලේ කැරවන් ගත්තනම් මරුනේ බං. මේව ඩොල්ෆින් වලට වැඩිය ලස්සනයි.
කැරවන් ඒකට වඩා ලංකාවේ පාරවල් වලට අල්ලලා යන්නේ ඩොල්පින් ඒක ඒකයි අපේ උන් අස්ප ගනන් කියන්නේ
කැරවන් ඒකට වඩා ලංකාවේ පාරවල් වලට අල්ලලා යන්නේ ඩොල්පින් ඒක ඒකයි අපේ උන් අස්ප ගනන් කියන්නේ

මටනම් හිතෙන්නේ මචං ශෙල් එකෙන් ආපු මාකට් එකයි, ටොයෝටා බ්රෑන්ඩ් එකයි නිසා තමයි ඕක ඔය තරම් යනවා ඇත්තේ.
ඹව් ඒහේම ඒකක් තියෙනවා එ උනාට වාහනේ ලොකු වෙනසක් තියෙනවා මචන් මම ඹය 2ම දුර ගමන් ගිහින් තියෙනවා ඒන නිසා දන්නවා 4L ඒකෙන් ඒහාට ඒන්ජින් මාර යැමක් යන්නේ 3L ඒක ටිකක් මදි ac දැම්මාම
ඹව් ඒහේම ඒකක් තියෙනවා එ උනාට වාහනේ ලොකු වෙනසක් තියෙනවා මචන් මම ඹය 2ම දුර ගමන් ගිහින් තියෙනවා ඒන නිසා දන්නවා 4L ඒකෙන් ඒහාට ඒන්ජින් මාර යැමක් යන්නේ 3L ඒක ටිකක් මදි ac දැම්මාම