මල්ලි හම්බ වෙන්න කලින් මාත් එකා යකා තමයි බං.ඒ නිසා පොඩිකාලේ මම මල්ලිට ගහනවා.වෙනමොකවත් නෙවෙයි ඉරිසියාවට
මගේ ලොකු කොලුවත් ඔය වගේ බන්. ඌත් කිසිම දෙයක් පොඩි එකට දෙන්නෙ නෑ. අපි වෑඩි හරියක් සලකන්නෙත් පොරට එත් තාම එ ගතිය තියනවා, ලොකු වෙනකොටවත් ශෙප් වෙයිද මන්දා
වෙනමොකවත් නෙවෙයි ඉරිසියාවට




