Van modifications

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    දැන් මොකො තත්වේ
    උන් ඒ කියන ගනන් වලට මුලු වැන් ඒකටම බොඩිය අලුතෙන් ගහන්න පුලුවන් බන් ඒකනේ ඹව්වා ඒක තැන පල් වෙවි තියෙන්නේ කියන්නේ අස්ප ගනන්නේ

    ade mokuth kare na.. Axel eka 20 - 25 wenawa ban. kurunegala pette rawmak dala awa.. mawanelleth ahuwa.. menna bole ilaga dawase staff eka aran gihin enakota sadde na.. oil ganata tiyenawa.. Mobile SAE 75w90 tama tiyenne.. tire wala hulan mokuth kareth na.. mara wede den sadde enne ma na :eek:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔන්න මචන් අද තමා කියවල ඉවර කර ගත්තේ.;) දෑන් දෙයියනේ කියල හේමිට බලාගෙන ගිහෑකි. :)
    IDG උබට ගොඩක් ඉස්තුති මේ ත්‍රෙඩ් එක පටන් ගත්තට. අපි දිගටම මෙක කරගෙන යමු,:yes:

    අහ් තව දෙයක් කියන්න ඔනේ, මම එලකිරියට අයෙම සෙට් වෙන්න හිතුනෙ මචන් උබෙ මේ ත්‍රෙඩ් එක නිසා තමයි.:yes:
    ගොඩාක් ස්තුති මචන් පොස්ට් ඒකට
    දිගටම වැඩේ කරගෙන යමු කට්ටිය‍ගෙම සපොට් ඒකෙන්
    ඇත්තටම සතුටුයි මචන් ආයේ ආපු ඒක ගැන ත්රෙඩ් ඒක බලලා
    :yes::D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ade mokuth kare na.. Axel eka 20 - 25 wenawa ban. kurunegala pette rawmak dala awa.. mawanelleth ahuwa.. menna bole ilaga dawase staff eka aran gihin enakota sadde na.. oil ganata tiyenawa.. Mobile SAE 75w90 tama tiyenne.. tire wala hulan mokuth kareth na.. mara wede den sadde enne ma na :eek:
    යකො මාර වැඩක්නේ ඒක
    ඒක්කො රෙසරයක් වත් බදලා තිබිලා හරි ගියාද දන්නැ
    අම්මො ඹව් බන් මාරම ගනන් කයන්නේ බඩු නම් කාලකන්නි
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    394449b.jpeg
    [/CENTER]

    mata meka ikmanatama denna ona,ganna kenek innawa nam kiyanna...

    Visthara dapankooo... Mee J44 daa?? :cool:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වැනට්ටුවේ වැඩ නම් දැන් ඉවරයි මචන්ලා අද ගෙනියයි පෙන්ට් ඒකට එයාලාගේ ඒක්කෙනෙක් ඉන්නවා කියලා
    ඒනකොට ආවේ රව්ම් ලයිට් ඒකක් වගේ

    1edddfc4-6c7a-40ac-8dfc-d415a453d5b0.jpg

    යනකොට යන්නේ හතරැස් ලයිට්

    DSC_0371.jpg

    DSC_0372.jpg

    DSC_0373.jpg

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    වැනට්ටුවේ වැඩ නම් දැන් ඉවරයි මචන්ලා අද ගෙනියයි පෙන්ට් ඒකට එයාලාගේ ඒක්කෙනෙක් ඉන්නවා කියලා
    ඒනකොට ආවේ රව්ම් ලයිට් ඒකක් වගේ

    1edddfc4-6c7a-40ac-8dfc-d415a453d5b0.jpg

    යනකොට යන්නේ හතරැස් ලයිට්

    DSC_0371.jpg

    DSC_0372.jpg

    DSC_0373.jpg

    Face eka aluthin gahuwada..??
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Podi scene ekak. Thread ekata direct adala naha...

    Dolphin ekek hari Homy ekak hari aran eka dual AC karanna keeyak witara yanawada?
    Ehema karana eka sarthaka wadak da? Eken engine ekata awulak nadda?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Podi scene ekak. Thread ekata direct adala naha...

    Dolphin ekek hari Homy ekak hari aran eka dual AC karanna keeyak witara yanawada?
    Ehema karana eka sarthaka wadak da? Eken engine ekata awulak nadda?
    ඒකම ඒන්ජිමට මචන් හයි වෙන්නේ ඒ උනාට ඉන්ජෙක්ටර් පොම්පෙට පවා ලයින් ඒකක් ඒනවා අයිඩල් ඒකේදි AC මන් වැඩ කරනකොට ටිකක් රෙස් වෙලා අල්ලලා හිටින්න්
    කරන්න පුලුවන් මචන් බැරි නැ සම්පුර්ණම බඩු ගන්න තියෙනවා
    ඒ උන‍ාට වාහනයක් අරගෙන කරන්න ඉන්නවා නම් කරන්න යන්න් ඒපා ඹරිජිනල් AC තියෙන ඒකක් ගන්න ඒක ලාබායි
    තියෙන ඒක නම් කරත් අව්ලක් නැ ඉතින්
    අලුතෙන් ඒක KDH වලටත් ලයින් ඒසි හයි කරලා SuperGL කියලා විකුණන බුවාලා ඉන්නවා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Machan mee 3rd Mirror ekak ganna tiyena thanak kiyapan kooo... :confused:

    0bf65fc7-2d79-495a-85f9-53288484c5a6.webp
    darly road ඒකේ excel world ඒක ඉස්සරහා කඩ ටිකේ බලන්න මම ටික දවසකට කලින් නම් දැක්කා
    දලුගම පැත්තේ ගියොත් AutoAction ඒකේ බලන්න ඒක ඉස්සරහාම තව ඒකක් දාලා ඇති ඒකෙත් ඇති බඩු
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    darly road ඒකේ excel world ඒක ඉස්සරහා කඩ ටිකේ බලන්න මම ටික දවසකට කලින් නම් දැක්කා
    දලුගම පැත්තේ ගියොත් AutoAction ඒකේ බලන්න ඒක ඉස්සරහාම තව ඒකක් දාලා ඇති ඒකෙත් ඇති බඩු

    Uba kiyanne pajero mirror eka nevi nee..?? Auto action eke nam baluwe naa.. uba ekata gihin tiyenawada..? Eaka issaraha aluth ekak nam tiyenawa gihin balanna onaa...
     
    Last edited: