ආපො ඹව්වා කපනවා බන් අපේ ඒඋන් හොයන්න බැරි වෙන්නබඳේ දෙපැත්තෙම ඔය ස්ටිකර් ලයින් එක යන හරියෙ පොඩි පොඩි තැලිච්ච තැන් වගයක් තිබ්බ බං ඒ නිසා ඒව හදල ඉවර වෙද්දි ස්ටිකරේ නෑ..
මේ ඔරිජිනල් එක ගන්න තැනක් නැතිවෙයිද බං
ඔය පහලින් තියන ස්ටිකරේ තමයි ඔරිජිනල් එන්නෙ![]()
![]()
හරියට පොටො ටිකක් ගහලා අරගෙන පලයන් ලස්සනට කපලා දෙයි
Ebay ඒකේ ටිකක් බලපන්
පංචිකාවත්තෙන් ඹරිජිනල් සෙට් ඒකක් හොයාගන්න බැරිවෙන ඒකක් නැ ඒත ඉතින් පෙන්ට් ඒක කරන ගනන් කියයි ස්ටිකර් ඒකට











