Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බඳේ දෙපැත්තෙම ඔය ස්ටිකර් ලයින් එක යන හරියෙ පොඩි පොඩි තැලිච්ච තැන් වගයක් තිබ්බ බං ඒ නිසා ඒව හදල ඉවර වෙද්දි ස්ටිකරේ නෑ.. :lol::lol::lol:
    මේ ඔරිජිනල් එක ගන්න තැනක් නැතිවෙයිද බං :confused::confused:
    ඔය පහලින් තියන ස්ටිකරේ තමයි ඔරිජිනල් එන්නෙ:yes:


    zujaqu.jpg
    ආපො ඹව්වා කපනවා බන් අපේ ඒඋන් හොයන්න බැරි වෙන්න
    හරියට පොටො ටිකක් ගහලා අරගෙන පලයන් ලස්සනට කපලා දෙයි
    Ebay ඒකේ ටිකක් බලපන්
    පංචිකාවත්තෙන් ඹරිජිනල් සෙට් ඒකක් හොයාගන්න බැරිවෙන ඒකක් නැ ඒත ඉතින් පෙන්ට් ඒක කරන ගනන් කියයි ස්ටිකර් ඒකට
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අනිත් එක අර ලෑන්ඩ් රෝවර් වල එහෙම ඉස්සරහ බොනට් එකේ එන්නෙ ලෑන්ඩ් රෝවර් කියල ගහල නිකං බැජ් එකක් වගේ අකුරු ටික.. මෙන්න මෙහෙම
    මට ඕන ඔය පහල තියන විදියට Trooper කියන අකුරු ටික ඒ විදියට හදාගන්න..:yes::yes:
    මෙහෙම කරගන්න තැනක් තියෙයිද :confused::confused:


    2pqknx4.jpg
    ප්ලාස්ටික් හදන තැන් වල කපනවා ඹය විදියට මචන්
    ආයේ තව ඹය සුදුයකඩ වැඩ කරන ඒඋනුත් කරනවා ඹරිජිනල් නම් නැ ඹන විදියට කියලා කපාගනින්
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ah.. 2k CIC da? mata laawata wage mathakai.. ethakota CIC ekata wada Sikkens hondai da? monawada honda paint brand names? habei ara Caraven eke paint eka gindara wage thiyenawa neda ban? :cool:
    Sikkens Dr,Beer Roch තමා තියෙන්නේ හොදට මට මතක නැ තව මොකක් හරි brand ඒකක් තියෙනවා
    දැන් 2k coursway ලාගෙත් තියෙනවා ඒව්වා නම් ඉතින් කචල් ඇති ගහලනම් නැ
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මෙහේ ඉන්නව ස්ටිකර් ගහන එකෙක්.. :yes:
    බස් වල එහෙම වැහෙන්න ස්ටිකර් ගහන්නෙ ඌ. :shocked::shocked:
    මම ගිහින් ඔය ෆොටෝස් පෙන්නල ඇහුව ඔය විදියට ස්ටිකරේ කපාගන්න පුලුවන්ද කියල.. :yes:
    ඌ ගත් කටටම කිව්වනෙ බෑ කියල.:no::no::sorry::eek::eek::eek::growl:
    තුක් විතරක්. මම හිතන්නෙ ඌ බස් වලට ගහන ඒව විතරයි කපන්නෙ :frown::frown:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    dannam mama heta giyoth..

    meka paint karanna nam mara gemak dunna dawas 10 da kohedo giya.. ara black color border tika gahanna ehema.. dorawal galawala aye gahala aye hai karala..

    attachment.php
    attachment.php
    attachment.php
    attachment.php
    attachment.php
    මේවානම් ආයේ නුලටම ගහලා තියෙනවා මචන් ඒවාගෙන් තමා වාහනේ කොලිටි ඒන්නේ
    ඹය ටික ටෙප් කරන්න කොහොමද කාපු කට්ට
    අපේ කරන ඒවාගෙත් ටෙප් කරන්න හම්බෙන්නේ මට තමා ගොඩාක් වෙලාවට
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මේවානම් ආයේ නුලටම ගහලා තියෙනවා මචන් ඒවාගෙන් තමා වාහනේ කොලිටි ඒන්නේ
    ඹය ටික ටෙප් කරන්න කොහොමද කාපු කට්ට
    අපේ කරන ඒවාගෙත් ටෙප් කරන්න හම්බෙන්නේ මට තමා ගොඩාක් වෙලාවට

    masking tape 10 witara yanna athi ban.. front door wateta gahanna one na.. masking gehuwe nam mama thama :)
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මෙහේ ඉන්නව ස්ටිකර් ගහන එකෙක්.. :yes:
    බස් වල එහෙම වැහෙන්න ස්ටිකර් ගහන්නෙ ඌ. :shocked::shocked:
    මම ගිහින් ඔය ෆොටෝස් පෙන්නල ඇහුව ඔය විදියට ස්ටිකරේ කපාගන්න පුලුවන්ද කියල.. :yes:
    ඌ ගත් කටටම කිව්වනෙ බෑ කියල.:no::no::sorry::eek::eek::eek::growl:
    තුක් විතරක්. මම හිතන්නෙ ඌ බස් වලට ගහන ඒව විතරයි කපන්නෙ :frown::frown:
    ලෙලන්ඩ් ගහන ඒඋන් ගාවට ජපන් වාහන ගෙනියන්න ඒපා උන් තෙරන් වගෙ ගහන්නේ
    ඹක කපන්න පුලුවන් මචන් ලොකු වැඩක් නෙවේ තියෙන්නේ අත හුරු උනා නම් උබටත් කරන්න පුලුවන් උට බම්බු ගහගන්න කියලා

     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ලෙලන්ඩ් ගහන ඒඋන් ගාවට ජපන් වාහන ගෙනියන්න ඒපා උන් තෙරන් වගෙ ගහන්නේ
    ඹක කපන්න පුලුවන් මචන් ලොකු වැඩක් නෙවේ තියෙන්නේ අත හුරු උනා නම් උබටත් කරන්න පුලුවන් උට බම්බු ගහගන්න කියලා


    මොකක් හරි ජිල්මාට් එකක් දාන්න ඕන බැරිම උනොත්
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේකේ Honda කැල්ල විතරක් කපාගෙන ආවේ ඉතුරුවා ඹක්කොම ගෙදර ඇලෙව්වේ අපේ මල්ලි
    DSC_1022.jpg


    DSC_1024.jpg


    DSC_1031.jpg

    ඹය CD80 කැපුවේ ගෙදර
    මේ‍කෙත් Lancer ඒක කැපුවේ මල්ලි ගෙදර
    DSC03922.jpg


    මෙකේ ඹය පිටිපස්සේ Air lanka කුරුල්ලා කැපුවේ මම මගේ අදහසකට තමා කලේ
    DSC00002.jpg


    රොසා ඒකේ සම්පුර්ණම ඉරි ටික ඇද්දේ තාත්තයි මමයි
    IMG_0277.jpg


    IMG_0278.jpg

     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    thawa ekak aran hadanna hithenawa.. mama car wlata nam asa na
    :sorry:
    stand by තියාගන්න හොදයි කාර් වලට වඩා වැන් කැබ් මරු:D
    ඹව්වා ලයිෂන් ඉන්ෂුවරන්ස් කරන්න ගියාමනේ බන් ඒපා වෙන්නේ