Van modifications

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න තව ෆොටෝ දෙකක්

    11063408_10200523843214971_1583604664_n.jpg




    11082851_10200523843174970_1628191401_n.jpg
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔන්න සිංහලු අර කොරෝනා එකේ එන්ජිම

    11081888_10200523833614731_552787376_n.jpg
    කාගෙද මේක දන්න කියන කෙනෙක්ගෙද ?
    ඹක්කොම අලුතෙන් දාලානේ අප්පා :shocked:
    ඹය පොටො ටික පොඩ්ඩක් අපේ තාත්තාට පෙන්නකො :D
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අපො දන්න ඒකෙක්ට යන්න කියන්නේ නැ බන් පට්ට ගනන් කියන්නේ
    අනික පොඩ්ඩක් ඒහේ මෙහේ උනොත් උන් ඹක්කොම හයි කරලා බිල අතට දෙනවා මාර කෙස් ඒතන ඉන්නේ
    වැඩිය ඹනේ නැ මම නිකල් මඩ කවර 4 දාන්න ඇහුවාම 4500ක් කිව්වා පස්සේ තාත්තා 2700ට ගෙනල්ලා තිබුනා
    ඹය හෙඩ් ලයිට් වලට අලවන්නේ නිල් පාට ස්ටිකර් ඒක ඒකෙන් අඩියක් 400යි කිව්වා රු700 ebay ඒකෙන් අඩි 5ක් ගෙන්නුවා
    ටින්ටඩ් අඩියක් 120 ඒකත් 3M නෙවේ මම පිටින් ගත්තේ අඩිය 50ට
    අලුත් වාහන අරගෙන යනවා මිනිස්සු සල්ලි පුජා කරලා ඒනවා පව්

    ow machan. uba hari.dan nam henama gal aaando inne.. danne nathuwa giyoth hondata andanwa.... Tinted gahanawa ohe gahannam waaale... habei sahenna Body Stickers thiyenawa. issara sell eka thibba kale nam okkoma wada kale ehe andurana shop ehekin. dan nam Kottawe Anura advertising eken karanne.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ow machan. uba hari.dan nam henama gal aaando inne.. danne nathuwa giyoth hondata andanwa.... Tinted gahanawa ohe gahannam waaale... habei sahenna Body Stickers thiyenawa. issara sell eka thibba kale nam okkoma wada kale ehe andurana shop ehekin. dan nam Kottawe Anura advertising eken karanne.
    ඉස්සර නම් හොදයි මචන් මේ දැන් ටිකක් ලගකදි තමා ඹක වෙන්න ගත්තේ අලුත් වාහන ගෙන්නන ගත්තු නිසා
    අපිත් ඒහේම තමා මචන් කරන්නේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කාගෙද මේක දන්න කියන කෙනෙක්ගෙද ?
    ඹක්කොම අලුතෙන් දාලානේ අප්පා :shocked:
    ඹය පොටො ටික පොඩ්ඩක් අපේ තාත්තාට පෙන්නකො :D
    ඌට ඔය තියෙන විදිහත් හරි මදි ලු. ඌට ඕනේ ලංකාවේ හොදම කොරෝනා එක හදන්න ලු. ඔන්න ජපානෙං එන්ජිමකුයි ඉන්ටීරියර් කෑලි ටිකයි බැජ් ටිකයි දොරවලුයි වෙනමම ගෙන්නලා.
    ආයේ පේන්ට් කරනවා ලු.. :shocked::cool:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඌට ඔය තියෙන විදිහත් හරි මදි ලු. ඌට ඕනේ ලංකාවේ හොදම කොරෝනා එක හදන්න ලු. ඔන්න ජපානෙං එන්ජිමකුයි ඉන්ටීරියර් කෑලි ටිකයි බැජ් ටිකයි දොරවලුයි වෙනමම ගෙන්නලා.
    ආයේ පේන්ට් කරනවා ලු.. :shocked::cool:
    කොහේද මැන් ඉන්නේ :confused:
     

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    Pradooඒක ගනන් අඩු නම් 42 ඒකට වඩා ඒකක් අරගෙන මොනවා හරි කරලා අටොමු;)

    Atawanna nam puluwan. Original 42 ekak thama baluwe. Ubata Kohedi hari set unoth kiyapan. Toyota Lanka eketh na ban.:confused:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ?rel=0" frameborder="0" allowfullscreen>
     
    • Like
    Reactions: Lakshan-Seram

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    pimp my ride එකේ උන් වාහනේ කැටයම් දාල හැදුවට දිරපු තැන් පුරවන එකනේ බන් කරන්නේ......මේක බලපන්කෝ.....:baffled:
    ඉස්සර නම් මේ වගේ modify කරනවා ඒත් දැන් ඹහොම කරලා පාරේ ගියොත් හු කියනවා :rolleyes:
     
    Top Bottom