Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹන්න බැට්රි පෙට්ටියත් හැදුවා
    p4%2B%288%29.jpg

    p4%2B%289%29.jpg

    p4%2B%2810%29.jpg

    p4%2B%2813%29.jpg

    p4%2B%2814%29.jpg

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    28 බද ගහන්න පුලුවන් දැන් දොර නැතුව හිටියේ හරියට ලෙවල් කරගන්න බැරුව
    දෙරවල් 30-35 කියන්නේ මේ දොර 22ට අහුඋනේ උ දන්නේ නැ මේ දොරේ වටිනාකම:oo::eek: කියපු දවසෙහ ගිහින් ගෙනාවා හැබැයි තිබුනේ fit glass ඒකට පරන දොරේ විදුරු ටික දානවා
    ;)
    p11.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Ube meter board eka Auto gear box ekata ena ekak da.? Ehenam auto gear box senser ekak set karapan. ekath hariyanna nadda.. Mama nikamata kiwwe.. loku danumak nam naa me gana..

    machan auto gear sensor ekak gattata wedak wenne na machan drive shaft eke ring gear eke teeth gana match wenna one.. mata denata me tiyena lede shape machan.. 50% off kiyanne 2x wedi karala gattahama hari.. anith sensors machan 50% newe 75%, 60% wage off, hoyagannama ba.. mata 8pulses per revolution tiyena sensor ekak hoyagattanam ela..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඹව් ඒහෙනම් ඒකත් ගෙන්නලා දාලා බලලා හදාගන්න බලමු
    ඹව් කාලකන්නි දන්න දේකුත් නැ උන්ට ඒවා විකුණගන්න උවමනාවකුත් නැනේ ලොකු පාට් ඒකෙන් ඉන්නේ

    mama mage yaluwek ge kadekata gihin sensors 5 wage try kara ban.. eka sensor ekak danawa 1km yanawa.. okkoma yanne 0.2, 0.3 wage thama.. 1km wenuwata.. denata tiyena eka 0.5Km yanawa 1Km walata..
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    28 බද ගහන්න පුලුවන් දැන් දොර නැතුව හිටියේ හරියට ලෙවල් කරගන්න බැරුව
    දෙරවල් 30-35 කියන්නේ මේ දොර 22ට අහුඋනේ උ දන්නේ නැ මේ දොරේ වටිනාකම:oo::eek: කියපු දවසෙහ ගිහින් ගෙනාවා හැබැයි තිබුනේ fit glass ඒකට පරන දොරේ විදුරු ටික දානවා
    ;)
    p11.jpg
    koheda ban plz eka?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඇ බොල 1000 ඇම්ප් ඒකයි 600 ඇම්ප් ඒකයි කැප් ඒකයි ගහලා දිලා තියෙන්නේ මේ තියෙන ස්පිකර් 2ට විතරයිද?:confused:

    subwoofer eka gedara athule.. eka ussan yanawata wada hodai cement miti 2k witara dagena yana eka :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    subwoofer eka gedara athule.. eka ussan yanawata wada hodai cement miti 2k witara dagena yana eka :D
    ඒහේම තමා බන් හරියට box ඒක හැදුවාම මාර බරයි ඒ වගේ නෙවෙයිනේ ඉතින් සද්දේ ඹන වෙලාවට දාගත්තාම හරිනේ
    11.gif
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    ඇ බොල 1000 ඇම්ප් ඒකයි 600 ඇම්ප් ඒකයි කැප් ඒකයි ගහලා දිලා තියෙන්නේ මේ තියෙන ස්පිකර් 2ට විතරයිද?:confused:

    Owne ban.. :confused::confused::confused:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    එල මචං වෙන කොහෙවත් නම් මෙහෙම උවමනාවෙන් හදන්නෙ නැතුව ඇති‍. ඇතුළ දිරන්නේ නැති වෙන්න ඇන්ටිකොරෝසිව් එහෙමත් ගහල නේ :love:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තව ෂෙල් 2ක් සෙට් වෙලා බන් තියෙන්නේ කරගන්න බැ වැඩ වැ‍ඩි :sorry::sorry:

    එල මචං. වෙන කොහෙන්ද ඉතිං ඔහොම හදාගන්න පුලුවන්.
    දොර 5 එක 4 කරන වැඩේ නම් මාර අත්දැකිමක් මචං.
    :love:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ape pettet caravan dekak tiyenawa 5 door 4 karala.. 252 numbers ekak anika english wenna one.. hodata tibba wahana dekak hebei kala tiyenne.. mama nam asa ma nethi wedak oka.. hodata tiyena wahaneka oka karapuhama okkoma original gatiya yanawa.. rust walata mula thama.. aparade.. ewa nam..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එල මචං. වෙන කොහෙන්ද ඉතිං ඔහොම හදාගන්න පුලුවන්.
    දොර 5 එක 4 කරන වැඩේ නම් මාර අත්දැකිමක් මචං.
    :love:

    වැඩේ හොඳයි. දොර 4 කියල වික්කම පසු කාලීනව ගන්න එකා දැනගත්තාම මේක දොර 5 එකක් දොර 4 කරලා කියල ඉතින් වික්ක එකාගේ මෑණියන්ට ජීවිත කාලෙම හෙම්බිරිස්සාව හදාගෙන තමයි ඉන්න වෙන්නේ ගත්තු එකා බනින බනිලි වලට කිඹුහුම් යන නිසා.. තමුන් පාවිච්චි කරනවානම් අවුලක් නැහැ .. එත් වංචා කරලා දොර 4 කියල විකුනන්නනම් හොඳ නැහැ බන්.. එව්ව පවු සිද්දවෙන වැඩ...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැඩේ හොඳයි. දොර 4 කියල වික්කම පසු කාලීනව ගන්න එකා දැනගත්තාම මේක දොර 5 එකක් දොර 4 කරලා කියල ඉතින් වික්ක එකාගේ මෑණියන්ට ජීවිත කාලෙම හෙම්බිරිස්සාව හදාගෙන තමයි ඉන්න වෙන්නේ ගත්තු එකා බනින බනිලි වලට කිඹුහුම් යන නිසා.. තමුන් පාවිච්චි කරනවානම් අවුලක් නැහැ .. එත් වංචා කරලා දොර 4 කියල විකුනන්නනම් හොඳ නැහැ බන්.. එව්ව පවු සිද්දවෙන වැඩ...

    ඔව් මචං ඒක නම් ඇත්ත. හැබැයි මෙහෙම හැදුවා කියලා හදපු ෆොටෝ ටික පෙන්නුව නම් ගන්න එකෙක් බය නැතුව ඕක ගන්න පෙළඹෙනවා මචං.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එල මචං. වෙන කොහෙන්ද ඉතිං ඔහොම හදාගන්න පුලුවන්.
    දොර 5 එක 4 කරන වැඩේ නම් මාර අත්දැකිමක් මචං.
    :love:
    ලංකාවේ හොද වැඩකාරයො ඉන්නවා මචන් ප්‍රසිද්ද නැ නේ
    දැන් උබලා මෙහේම වත් දන්නේ මම මෙක දාන නිසානේ නැත්තම් කටින් කටට ගිහින් තමා

    ape pettet caravan dekak tiyenawa 5 door 4 karala.. 252 numbers ekak anika english wenna one.. hodata tibba wahana dekak hebei kala tiyenne.. mama nam asa ma nethi wedak oka.. hodata tiyena wahaneka oka karapuhama okkoma original gatiya yanawa.. rust walata mula thama.. aparade.. ewa nam..
    ඒක ඇත්ත අලුත් වාහන වල නම් කරන්න හොද නැ තමා මචන්
    අනික කරනවානම් හරියටම කරන්න ඹනේ හොයන්න බැරි වෙන්න
    මේකේ නම් ඉතින් ගන්න දෙයක් නැනේ ඉතුරැ වෙලා මුල ඉදලා හදාගෙන ඒන්ඩ ඒපැ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වැඩේ හොඳයි. දොර 4 කියල වික්කම පසු කාලීනව ගන්න එකා දැනගත්තාම මේක දොර 5 එකක් දොර 4 කරලා කියල ඉතින් වික්ක එකාගේ මෑණියන්ට ජීවිත කාලෙම හෙම්බිරිස්සාව හදාගෙන තමයි ඉන්න වෙන්නේ ගත්තු එකා බනින බනිලි වලට කිඹුහුම් යන නිසා.. තමුන් පාවිච්චි කරනවානම් අවුලක් නැහැ .. එත් වංචා කරලා දොර 4 කියල විකුනන්නනම් හොඳ නැහැ බන්.. එව්ව පවු සිද්දවෙන වැඩ...
    ඒක නම් ඉතින් ඇත්ත ඒ උනාට කරන ඒක හරියට කරානම් හොදම වැඩකරුවෙකුට ඇරෙන්න හොයන්න බැ ඹක ඹය වැන් ඒකත් හදන්නේ විකුණන්න නෙවේ මචන් හදාගෙන කාලයක් තියාගන්න
    අපිට කරන්න දෙයක් නැ අයිතිකරුගේ කැමැත්තටනේ අපි වැඩේ කරන්නේ