මටත් ටොයොටා තමා අනික subaruරත්තරං;18181439 said:
දනුත් ගෙදර 2014 නිසාන් සිල්පියක් තියෙනවා. ඒ උනත් ජපන් නම් ටොයොට තමා
ටොයොටා ඇරෙන්න මොක ගත්තත් ලාවට හෝ ටකිහුනා මචන්. ලොරිනම් ඉතින් ඉසුසු තමා. කෙලින්ම වාහනේ මතක කරලා බිස්නස් එක කලෑකි. උබේ ඔය ෆේවරිට් මැස්ඩා නම් නිකන්වත් එපෝ
ආ ඊලගට ඊට එහා එකකට යනවනම් ආසම බ්‍රෑන්ඩ් එක මර්සිඩීස්
W212

mitshubishi canter , delica දෙකත් නියමයි තෙල් කිරිම ගැන හිතන්නේ නැත්තම් උපරිමයි වැඩට
ලොරි නම් ඉතින් izuzu තමා ඒ ඩිසල් ඒන්ජිමට ගහන්න ඒකක් නැ දැන් අලුතෙන් ඒන සමනල මුණ නිකන් කාර් ඒකක් වගේ සද්දයක් වත් නැ ටර්බො මාර යැමක් යන්නේ





පොඩි පොඩි ඒව්වා ගන්න ඒපා V8 ඒකක්ම ගමු 