meka nam labapu chater ma awruddak ban.. denui assignment eka submit kare.. weda atha rinna wat hambune na


ඒන්ජින් නම් පට්ට ගගහා දුවන්න පුලුවන් වාහන මචන් ලෙසියෙන් ලෙඩක් ඒන්නේ නැ හරියට නඩත්තු කරනවානම් බය නැතුව ඹන තරම් දුවන්න පුලුවන්
මම දන්න වැන් තියෙනවා ඇන්ජිං වලට අත තියන්නේ නැතුව අව් 8ට වඩා දුවපු
ඹව් මචන් බස් ඒක school service ඒකක් දුවන්නේ
කොහේදිද දැක්කේ
mage already factory alloy thamai tiyenney.ඹනැවට වඩා හයි කරන්න යන්න ඒපා මචන් ටිකක් ඩිසන් විදියට ඇතුලට පැඩල් හරියට ඒහේම නිල් පාට led ටිකක් දාගන්න
![]()
හැබැයි ඹහොම කරනකොට ලයිට් ඒක ඒලියට පෙන්න තියන්න ඒපා ඒතකොට කැතයි (උබ ලයිට් ගැන අහපු නිසා කිව්වේ )
වෙන මුකුත් ඹනේ නැ හොද ජපන් ඇලොවිල් සෙට් ඒකක් දාපන්
මගේ නම් මතේ වැඩිය දන්නේ නැත්තම් හොදට වාහන දන්න කෙනෙක්ව ඒක්කන් යන්න කියලා තමා![]()
මටත් 25 AI exam මචන් කරගන්න දෙයක් නැතුව ඉන්නේ අප්පා මේ දවස් වල පොතක් අල්ලන්න උනේ නැmeka nam labapu chater ma awruddak ban.. denui assignment eka submit kare.. weda atha rinna wat hambune na![]()
ඹව් මචං ධර්මාලොකේ ගාවට යන්නේN♥K_forever;18205714 said:ara sri lankan airlines mark eka gahapu eka kalaniya pathheda ban duwanne?
මචන් දැන් exterior out date pattern ඒකක් 2005 වගේ කාලේදි තාමා ඹව්වා දැම්මේ දැන් නම් නියොන් දාන්නේම නැති තරම්mage already factory alloy thamai tiyenney.
eka manual gear and full option (special edition) ekak da koheda
machan lankave prices kohomada interior & exterior neon lighting walata?
mama pics tikak damma eka accept karanney naha. wena option ekak ehema tiyena wa da
හරියට සිල් වෙන්නේ නැත්තම් නම් ඉතින් දාන්න වෙයි ඒත් හොද සෙට් ඒකක් හොයගන්න ඒක තමා වැඩේදොර බීඩින් ටික අළුතෙන් දාන්න ඕනෙ වගේ බං.. සමහර වෙලාවට ඒ සී එක මදි වගේ දැනෙනවා.. බැලින්නං බීඩිං කර වෙලා ටිකක්![]()
ඹන්න ඒහේනම් දොර 4 උනා
[/CENTER]





හිතුන.. අපරාදෙ Full පේන්ට් එකම ගහනව කියල... 


පැය ගානක් පොත් පෙරලල පෙරලල හොයා ගත්ත යාන්තන් කලර් එක
Dark Metallic Green Mica 






ඔන්න මගේ වැඩේ නම් යාන්තන් ඉවරයි....
හම්මෝ හරියටම මාසයයි දවස් 4ක් ගියා වැඩේට
අන්තිමටම ඉතින් ඉන්ටීරියර් ක්ලීන් කරන්න දැම්ම...
කට්ටියට කියන්න දෙයක් තියනව.. කටු හැලි හැලි ගියත් අවුරුදු ලං වෙලා නම් වාහනයක් පේන්ට් එකට ගලවන්න එපා !!!!!![]()




රත්තරං;18209918 said:කීයක් ගියාද මචන්?
කිව්වට තරහ ගන්නවත් අවුල් යන්නවත් එපා
"උප වියදම් කරපු දේට සාදාරනයක් වෙලා නෑ මචන්"
කෝකටත් පොලිශ් කරලම බලමු. අම්බානක රැලි. නිකාන් උබ දුන්න බඩු ටික වනලා විතරයි
හිත රිදුනනම් සොරි මචෝ ඒත් මේවා නෙමේ පේන්ටින් කියන්නේ. තිබ්බ ඔරිජිනල් පේන්ට් එක මීට වඩා හොදයි මටනම්
මේ මගේ පෙන්ට් වැඩ කරන කුකුලා
වැඩේ නං හොඳයි......ඔන්න මගේ වැඩේ නම් යාන්තන් ඉවරයි....
හම්මෝ හරියටම මාසයයි දවස් 4ක් ගියා වැඩේට
![]()
අන්තිමටම ඉතින් ඉන්ටීරියර් ක්ලීන් කරන්න දැම්ම...
කට්ටියට කියන්න දෙයක් තියනව.. කටු හැලි හැලි ගියත් අවුරුදු ලං වෙලා නම් වාහනයක් පේන්ට් එකට ගලවන්න එපා !!!!!![]()
උඹ mat paint එකක්ද මචන් ගැහුවේ........
![]()
Machan uba me clear coat eka gehuwata passeda? Hardener : Lacquer : Thinner anupathe keeyada denme?
Polish karalama balanna wenawa machan.. normally dark colors wala shine eka pennanawa wedi.. de-beer eke shine wedi man hithanne Sikkens walata wada.. Api Sikkens gahala machan light silver polish karanna kalin tibba tikak shine..
polish karata passes awa me wage
Ubage dark nisa elatama tiyenna one.. awalak na.. polish ekata dapan masa 2, 3kin
70ක් ගියා බං
ඔව් බං මටත් ඒක තේරෙනව.. මේක ටිකක් මැට් පේන්ට් එකක් බං.. පොලිශ් කරලම බලමු... දවස් 45ක් යනව කිව්ව පොලිශ් කරන්න




අනුපාත නං දන් නෑ බං.. ලඟ ඉන්න බැරි උන එක තමයි අවුල
දවස් 45ක් යන්න ඕන කිව්ව බං පොලිශ් කරන්න. එතකන් ස්ටිකර් ලයින් එක ගැහුවෙත් නෑ