Van modifications

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg


    toyota-land-cruiser-prado-uzj100-for-sale-japan-115k.jpg


    2003_toyota_land_cruiser_100_5speeds_99658244302672910.jpg


    nengun-4175-06-toyota-land_cruiser_uzj100w.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචංලා, පොලා ඩීසල් 110 එකක් ගන්නව කියලා කිව්ව කිව්වමයි සද්දයක් නෑ. මූ කොහෙට හරි වෙලා පිටු 250 ක විතර කතාවක් ලියනවද දන්නෙ නෑ.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මචංලා, පොලා ඩීසල් 110 එකක් ගන්නව කියලා කිව්ව කිව්වමයි සද්දයක් නෑ. මූ කොහෙට හරි වෙලා පිටු 250 ක විතර කතාවක් ලියනවද දන්නෙ නෑ.

    නැත්නම් පොලා ලංකාවේ ඩීසල් 110 එකක ඔයිල් කූර ඇද්දද දන්නේ නෑ... එහෙමනම් වටේ පිටේ පොඩි උන්ට හුම්මානේ පෙන්නනවා ඇති තාම:):):eek::eek::eek::lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18228415 said:
    නැත්නම් පොලා ලංකාවේ ඩීසල් 110 එකක ඔයිල් කූර ඇද්දද දන්නේ නෑ... එහෙමනම් වටේ පිටේ පොඩි උන්ට හුම්මානේ පෙන්නනවා ඇති තාම:):):eek::eek::eek::lol:

    :lol::lol::lol::lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොලා දින කීපයකට පෙර කෙටූ අවසන් කමෙන්ටුව
    ඔය ගියර් පෙට්ටිය හදන්න දානවනම් හොඳ වැඩ දන්නා එකෙකුට දාපන්. නැත්තම් උඹේ සල්ලියි කාලෙයි දෙකම ඉවරයක් වෙනවා. මගෙනම් අවවාදය ඕක අලුතෙන් තියපන් කියලයි.. පරණ එක හදවල විකුනපන්..

    ඩීසල් 110 එකක් සෙට් උනා.. හෙට තමයි අවසන් තීරණය ගන්නේ. එත් පොඩි ඇඩ්වාන්ස් එකක් දුන්න. වාහනේ ගන්නේ කෑෂ් වලට. එත් වැලිවේෂන් එකක් දාල බලන්න ඕන කියක් වටිනවද්ද කියල.. ඌ 15.50ක් කියනවා. මම 13.50 ට ඉල්ලුව. පොර 14.50 නැවතිලා ඉන්නව . 14 ට ගන්න පුළුවන්. ඇඩ්වාන්ස් දීපු දහය එපා වාහනේ තියාගන්න කියනව මගේ ගානට නාවොත්.

    අයිති කාරයා මූව ගස් බැන්දවත්ද දන්නෙ නෑ.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18227608 said:
    ඔන්න දානවා පොටෝ එකක්.. බලලා බය වෙනවා නෙමේ ඕන්
    :lol::lol::lol:


    4477cc six cylinder අමු පැට්‍රෝල්...1FZ-FE ඇන්ජිම :lol::lol:


    ඩීසල් කන්වර්ට් කරන්නේ නෑ. කරන්න අදහසකුත් නෑ. හදලා අරන් පාරේ ඉන්න සේරම කුකුල්ලුන්ට ඩොට් වෙන්න අරිනවා සිංහලු:frown::frown::frown::frown:

    විසෙල් එකක් ඇවිත් ඉස්සර කරයි කියලා තමයි බය:(:(
    අනිවා කන්වර්ට් කරන්න නම් එපා පැට්රල් ඒකක්ම තියපන් ආයේ අල්ලනවා බොරු ඉතින්