මචංලා, පොලා ඩීසල් 110 එකක් ගන්නව කියලා කිව්ව කිව්වමයි සද්දයක් නෑ. මූ කොහෙට හරි වෙලා පිටු 250 ක විතර කතාවක් ලියනවද දන්නෙ නෑ.






රත්තරං;18228415 said:නැත්නම් පොලා ලංකාවේ ඩීසල් 110 එකක ඔයිල් කූර ඇද්දද දන්නේ නෑ... එහෙමනම් වටේ පිටේ පොඩි උන්ට හුම්මානේ පෙන්නනවා ඇති තාම![]()




ඔය ගියර් පෙට්ටිය හදන්න දානවනම් හොඳ වැඩ දන්නා එකෙකුට දාපන්. නැත්තම් උඹේ සල්ලියි කාලෙයි දෙකම ඉවරයක් වෙනවා. මගෙනම් අවවාදය ඕක අලුතෙන් තියපන් කියලයි.. පරණ එක හදවල විකුනපන්..
ඩීසල් 110 එකක් සෙට් උනා.. හෙට තමයි අවසන් තීරණය ගන්නේ. එත් පොඩි ඇඩ්වාන්ස් එකක් දුන්න. වාහනේ ගන්නේ කෑෂ් වලට. එත් වැලිවේෂන් එකක් දාල බලන්න ඕන කියක් වටිනවද්ද කියල.. ඌ 15.50ක් කියනවා. මම 13.50 ට ඉල්ලුව. පොර 14.50 නැවතිලා ඉන්නව . 14 ට ගන්න පුළුවන්. ඇඩ්වාන්ස් දීපු දහය එපා වාහනේ තියාගන්න කියනව මගේ ගානට නාවොත්.
bumper ekaka paint parak danna hoda Aerosol Spray Paint can ekak ona.
ekata hoda monada ban?
koheda ganna thiyenne?
meka hodada?
http://webcache.googleusercontent.com/search?q=cache:Ia87hwRNRzMJ:ikman.lk/en/getsun-aerosol-lacquer-spray-paint-for-sale-colombo+&cd=4&hl=en&ct=clnk&gl=lk


එල එල......මාත් ආස වන්ඩියක්......රත්තරං;18228582 said:එකක් ගෙනාවා මචන්.. හදාගන්න ඕනේ![]()

ehenam komada karanne?
අනිවා කන්වර්ට් කරන්න නම් එපා පැට්රල් ඒකක්ම තියපන් ආයේ අල්ලනවා බොරු ඉතින්රත්තරං;18227608 said:ඔන්න දානවා පොටෝ එකක්.. බලලා බය වෙනවා නෙමේ ඕන්
4477cc six cylinder අමු පැට්රෝල්...1FZ-FE ඇන්ජිම
ඩීසල් කන්වර්ට් කරන්නේ නෑ. කරන්න අදහසකුත් නෑ. හදලා අරන් පාරේ ඉන්න සේරම කුකුල්ලුන්ට ඩොට් වෙන්න අරිනවා සිංහලු
විසෙල් එකක් ඇවිත් ඉස්සර කරයි කියලා තමයි බය![]()