Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මෙන්න මචං IDG උඹලට ප්‍රයෝජනවත් වෙයි

    https://www.facebook.com/ananda.weddisinghe/posts/1626630194237495
    ඹකට කරන්ට් ඒක කනවා මචන් hydrolic වැඩ කරන්නේ පරන අතින් නවන ඒකක් දැක්කොත් කියපන් ඒකක් ගන්න ඹනේ
    BPU412-6-HandBrake.jpg

     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    current eka wageda income eka :rofl:
    බැ බන් වහනේ හදන ගානට කරන්ට් බිල ඒයි ඹය මගුල hydrolic pressure වෙන්න ටික වෙලාවක් දාලා තියන්නත් ඹනේ අපි පොඩි කැල්ලක් නවන්න ගියත් ඹක දාලා තියන්න ඹනේ ඊට වඩා ලාබයි ගිහින් 100-200 දිලා නාවාගෙන ඒන ඒක උන්ගේ මැෂින් දවසම දාලා වැඩ කරන නිසා අව්ලක් නැ ඉතින් අපි ඉදලා හිටලානේ ඹෙකන් නැවෙන්නේ
    අර මන් දැම්ම වගේ පරන ඒ්කක් නම් මරු අතින් නවන්න තිෙයන්නේ :)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඹකට කරන්ට් ඒක කනවා මචන් hydrolic වැඩ කරන්නේ පරන අතින් නවන ඒකක් දැක්කොත් කියපන් ඒකක් ගන්න ඹනේ

    මේකෙත් fly wheel එකට මෝටර‍යක් හ‍යි කරපු එක‍යි පාගන්න ති‍යන එක‍යි ති‍යනවා නේද..........පාගන එක නම් හොදි ඕන්නෑ........ එක තඩුවක් නවද්දි කොන්ද නෑ වගේ.......:baffled:
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේකෙත් fly wheel එකට මෝටර‍යක් හ‍යි කරපු එක‍යි පාගන්න ති‍යන එක‍යි ති‍යනවා නේද.......පාගන එක නම් හොදි ඕන්නෑ........ එක තඩුවක් නවද්දි කොන්ද නෑ වගේ.......:baffled:
    ඹව් මචන් ඒ්හේමත් ඒ්කක් අාවා මරැම ඒ්ක තමා මම ඹය දාපු ඒ්ක ඒ්ක අතින් නවන්න තියෙන්නේ කාඩ්බොඩ් නවනවා වගේ ඒ් මැෂින් විකුණනන අඩුයි
     

    irshadhhh

    Junior member
  • Feb 1, 2009
    186
    6
    18
    මචන් දැන් exterior out date pattern ඒකක් 2005 වගේ කාලේදි තාමා ඹව්වා දැම්මේ දැන් නම් නියොන් දාන්නේම නැති තරම්
    මම ලගදි priyus ඒකක් නම් දැක්කා මෙන්න මේ වගේ

    Express-100pcs-lot-Bicycle-Car-Motorcycle-Colorful-LED-Wheel-Lights-font-b-Bike-b-font-Tire.jpg


    දැන් නියොන් නම් දන්න තැනක නැ ගොඩාක් තැන් වල කරන්නේ waterproof led තමා ඒව්වා නම් ඹනේ තැනක තියෙනවා අපේ බස් ඒකට නම් ගත්තේ කොටුවෙන් පොඩි ඒකක් 30 කට ගත්තේ ඒව්වා ටිකක් අරගෙන ඹනේ නම් හයි කරපන් ඒ උනාට ඒව්වා වැඩිය දාන්න යන්න ඒපා පිටට වැඩේ ඩිසන් නැ
    DSC_0283.jpg

    thanks machan umbage supp ekata habai ara uda car eka wage thoran karanna nam avashya naha ban. mata oney wadey charm and colours ekata tiyenna oney. ara mama pennapu interior lighting eka hondai da?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඇන්ජිම හිරවෙච්ච 6 cylinder ලෑන්ඩ් කෲසර් එකක් ඔක්ශන් එකකින් ගෙනාවා සීංහලු.....මෝල කුලප්පු වෙන්නේ නැත


    ඇන්ජිම මස් කිරීමේ ඡායාරූප ලගදීම බලාපොරොත්තු වන්න


    toyota_land_cruiser_4dr_suv_manu_06.jpg


    2007_Toyota_Land_Cruiser-2.jpg
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18224355 said:
    ඇන්ජිම හිරවෙච්ච 6 cylinder ලෑන්ඩ් කෲසර් එකක් ඔක්ශන් එකකින් ගෙනාවා සීංහලු.....මෝල කුලප්පු වෙන්නේ නැත


    ඇන්ජිම මස් කිරීමේ ඡායාරූප ලගදීම බලාපොරොත්තු වන්න

    ගියර් බොක්ස් එක අවුල් 120 සහ එන්ජිම හිර වෙච්ච land cruiser............ආඩම්බරයි සිංහලු :P
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18224355 said:
    ඇන්ජිම හිරවෙච්ච 6 cylinder ලෑන්ඩ් කෲසර් එකක් ඔක්ශන් එකකින් ගෙනාවා සීංහලු.....මෝල කුලප්පු වෙන්නේ නැත


    ඇන්ජිම මස් කිරීමේ ඡායාරූප ලගදීම බලාපොරොත්තු වන්න
    කලින් මොනා වෙලාද දන්නැ නේ නවත්තලා තියෙන්නේ
    අපිටත් බලන්න විස්තර දාපන්කො :cool:
     

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    රත්තරං;18209918 said:
    කීයක් ගියාද මචන්?

    කිව්වට තරහ ගන්නවත් අවුල් යන්නවත් එපා

    "උප වියදම් කරපු දේට සාදාරනයක් වෙලා නෑ මචන්":no::no:

    කෝකටත් පොලිශ් කරලම බලමු. අම්බානක රැලි. නිකාන් උබ දුන්න බඩු ටික වනලා විතරයි

    ගොං මීමෙක් පොටි ඇදලා තියෙන්නේ. කිසිම වැඩකට නැතුව පලු පිටින් ඇදලා. දාරවල මුලු සේරම රවුම්

    පේන්ට් එක ලගට කරලා බලපන් දෝඩම් ලෙල්ලක් වගේ ඇති සර්ෆේස් එක. ෆ්ලැට් වෙයි කියලා හිතන්න බෑ

    පුරුදු වෙන්න පේන්ට් කරලා වගේ

    හිත රිදුනනම් සොරි මචෝ ඒත් මේවා නෙමේ පේන්ටින් කියන්නේ. තිබ්බ ඔරිජිනල් පේන්ට් එක මීට වඩා හොදයි මටනම්:sorry::sorry:

    මේ මගේ පෙන්ට් වැඩ කරන කුකුලා


    before

    10420132_846357502069691_3139839660814988855_n.jpg


    now

    10996539_846360378736070_4522202716349979512_n.jpg


    10996977_846360138736094_7394533074562834018_n.jpg



    10408862_720431201328989_642838279168907074_n.jpg


    10513350_733339180038191_7233479366820586477_n.jpg


    1972390_674239899281453_191439498_n.jpg


    10363577_711046092267500_8746593312858342311_n.jpg

    Ado supirine ban. Koheda machan place eka. mageth thiyenawa eg8k full paint eka kara ganna.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ගියර් බොක්ස් එක අවුල් 120 සහ එන්ජිම හිර වෙච්ච land cruiser............ආඩම්බරයි සිංහලු :P

    අර පිස්සු පූසා එකේ කියනවා වගේ

    "ලෑන්ඩ් කෲසර් එකකුයි 120 එකකුයි තියෙනවා කියන චිත්ත ප්‍රීතියම ඇතිනේ බොලව්":lol::lol::lol:

    අඩුවට සෙට් උනා ඉස්සුවා... මීගමුවේ බුවාගෙන් පේන්ට් එකකුත් ගහලා හදනවා හැදිල්ලක් ලොවෙත් නැති වෙන්න


     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    කලින් මොනා වෙලාද දන්නැ නේ නවත්තලා තියෙන්නේ
    අපිටත් බලන්න විස්තර දාපන්කො :cool:

    දන්නේ නෑ බන්, ක්‍රෑන්ක් වෙන්නේත් නෑ.

    බොඩි එක හොදටෝම හොදයි

    කුනු කොල්ලෙට ගත්තේ. ඔක්ශන් එක මොකක්ද කියල දන්නවා ඇතිනේ;)..

    මේ 120 ගියර් බොක්ස් එකක් තියෙනවා තැනක ඒක 60කට ගෙනත් හයිකරල දෙන්නම් කිව්ව, මම හා කිව්ව. ගාන අවුල්ද?
     
    Last edited: