බට්ටො ගොඩාක් ඒන්නේ ඹටො මචන් පවර් තියෙනවා
ගැනුඋදවියට ඹය මොන ඒක දුනුනත් පාරේ යනකොට නම් විනාසයි ඉදලා හිටලා හොදට පාගලා යන ඇන්ටිලාත් සෙට් වෙනවා
ඉස්සර බට්ටො මැනුවල් ආව නේද මච්න්.ඔවුවා ලගින් බස් එකක් යනකොට වෑන් එක පැද්දෙනව බන්

බට්ටො ගොඩාක් ඒන්නේ ඹටො මචන් පවර් තියෙනවා
ගැනුඋදවියට ඹය මොන ඒක දුනුනත් පාරේ යනකොට නම් විනාසයි ඉදලා හිටලා හොදට පාගලා යන ඇන්ටිලාත් සෙට් වෙනවා

elaz
![]()
අම්මේ ඹව් මචන් ඒක නම් ඇත්ත 60 විතර යන්න බයයි පා වෙනවා වගේ ගොඩාක් ඒව්වාට ABS ඒනවා නැත්තම් මෙලහට බට්ටො පිනුම් ගහනවාඉස්සර බට්ටො මැනුවල් ආව නේද මච්න්.ඔවුවා ලගින් බස් එකක් යනකොට වෑන් එක පැද්දෙනව බන්![]()
අපේ ලඟත් කලින් බට්ටෙක් හිටියා මිට්සුබිශි, පොඩි පොඩි ගමන් වලට හොඳයි, දුර යන්න ගියොත් නම් අජූතයි, 90 තමයි උපරිම, ඊට එහා යන්න ගියොත් ඉඟිලෙන්න හදනවාඅම්මේ ඹව් මචන් ඒක නම් ඇත්ත 60 විතර යන්න බයයි පා වෙනවා වගේ ගොඩාක් ඒව්වාට ABS ඒනවා නැත්තම් මෙලහට බට්ටො පිනුම් ගහනවා

ඹය තියෙන්නේ අත්දැකිම්අපේ ලඟත් කලින් බට්ටෙක් හිටියා මිට්සුබිශි, පොඩි පොඩි ගමන් වලට හොඳයි, දුර යන්න ගියොත් නම් අජූතයි, 90 තමයි උපරිම, ඊට එහා යන්න ගියොත් ඉඟිලෙන්න හදනවා![]()

මොනා කරන්නද බන් recondition බට්ටෙක් ගන්නත් දැන් 20 න් එාහ ඒපැයි ඒ ගත්තත් මගුල EFI අර සෙන්සරේ මේ සෙන්සරේ කියයි ඉටවාඩා ලාබයි පරන ඒකක් හදාගන්න ඒක බය නැතුව ලංකාව වටේම ගිහින් ඒන්න උනත් ෂුවර්

රත්තරං;18224355 said:ඇන්ජිම හිරවෙච්ච 6 cylinder ලෑන්ඩ් කෲසර් එකක් ඔක්ශන් එකකින් ගෙනාවා සීංහලු.....මෝල කුලප්පු වෙන්නේ නැත
ඇන්ජිම මස් කිරීමේ ඡායාරූප ලගදීම බලාපොරොත්තු වන්න

රත්තරං;18227894 said:balamukoo moko wenne kiyala
issella 120 hadana inna one. aniddata eka dennam kiwwa
දන්නේ නැති නිසා අහන්නේ, හිර වුනු ඇන්ජිමක් ආයෙත් හදනකොට අළුතෙන් බෝර් කරලා පිස්ටන් දාන්න ඕනෙද, නැත්නම් තියෙන පිස්ටන් වලින්ම වැඩේ ගොඩ දාගන්න පුළුවන්ද?
පිස්ටන් වලින්ම විතරද ඇන්ජිමක් හිර වෙන්න පුළුවන් ?![]()
V8

Patta ne.. Keeyak unada....
ඇයි ඒකට මොකද උනේ..තිබ්බ 120 එක දීලා වෙන එකක් ගත්තද..
රත්තරං;18241578 said:පපුව හෝස් ගාලා ගියා සිංහලු....
ආපහු මේක තිබ්බ විදිහට අටෝගන්න පුලුවන් වෙයිද මන්දා.. සුනාමියට අහුවෙච්ච ගාල්ල වගේ
ඇන්ජිමයි ගියර් බොක්ස් එකයි බෑවට තාම පලු කොරල නෑ![]()

පේන විදිහට මේකේ එන්ජින් රූම් එක පුරෝගෙනම ඉදලා තියෙන්නේ ඔය මිසින් පාට් එක වගේ නේ තියාගන්න හදනවානම් ඹය ඉතුරු ටිකත් ගලවලා දාලා හොදට සුද්ද කරලා පෙන්ට් පාරක් අල්ලපන් ගලවපු වෙලේමරත්තරං;18241578 said:පපුව හෝස් ගාලා ගියා සිංහලු....
ආපහු මේක තිබ්බ විදිහට අටෝගන්න පුලුවන් වෙයිද මන්දා.. සුනාමියට අහුවෙච්ච ගාල්ල වගේ
ඇන්ජිමයි ගියර් බොක්ස් එකයි බෑවට තාම පලු කොරල නෑ![]()
දන්නේ නැති නිසා අහන්නේ, හිර වුනු ඇන්ජිමක් ආයෙත් හදනකොට අළුතෙන් බෝර් කරලා පිස්ටන් දාන්න ඕනෙද, නැත්නම් තියෙන පිස්ටන් වලින්ම වැඩේ ගොඩ දාගන්න පුළුවන්ද?
පිස්ටන් වලින්ම විතරද ඇන්ජිමක් හිර වෙන්න පුළුවන් ?![]()

රත්තරං;18241578 said:පපුව හෝස් ගාලා ගියා සිංහලු....
ආපහු මේක තිබ්බ විදිහට අටෝගන්න පුලුවන් වෙයිද මන්දා.. සුනාමියට අහුවෙච්ච ගාල්ල වගේ
![]()
ඇන්ජිමයි ගියර් බොක්ස් එකයි බෑවට තාම පලු කොරල නෑ![]()

රත්තරං;18241578 said:පපුව හෝස් ගාලා ගියා සිංහලු....
ආපහු මේක තිබ්බ විදිහට අටෝගන්න පුලුවන් වෙයිද මන්දා.. සුනාමියට අහුවෙච්ච ගාල්ල වගේ
![]()
![]()
ඇන්ජිමයි ගියර් බොක්ස් එකයි බෑවට තාම පලු කොරල නෑ![]()

![]()
පේන විදිහට මේකේ එන්ජින් රූම් එක පුරෝගෙනම ඉදලා තියෙන්නේ ඔය මිසින් පාට් එක වගේ නේ
සෑහෙන විසාලයි !

තියාගන්න හදනවානම් ඹය ඉතුරු ටිකත් ගලවලා දාලා හොදට සුද්ද කරලා පෙන්ට් පාරක් අල්ලපන් ගලවපු වෙලේම