පාට නම් අවුලක් නෑ වාහනේට හොඳට ගැලපෙයි පර්ල් වයිට්![]()
තියෙන්නෙත් සුදු තමා මචන්
පාට නම් අවුලක් නෑ වාහනේට හොඳට ගැලපෙයි පර්ල් වයිට්![]()
රත්තරං;18242340 said:තූ තූ තූ......
යකෝ මිනිස්සු මානසිකව වට්ටන්න එපා.. තමන්ව ගස් බැදගන්න රටේ මේවා වෙන්න බැරිකමකුත් නෑ![]()

Menna mee wage hadapan...
![]()
රත්තරං;18244109 said:දැඩි තීරනේක ඉන්නේ සිංහලු... හරියටම මෙන්න මේ වගේ හදන්නේ... ස්ටිකරයක් වත් ගහන්නේ නෑ.. ශෙල් එකක් ගෙන්න ගන්න ඕනේ
හුඩ් රේලින් දෙකත් සුදු ගහනවා. ඩෝ පිලර්ස් කලු ගහනවා ඇරෙන්න ඇලෝ වීල් හතර ඉතුරු වෙන්න සියල්ල සුදු ගහනවා
ෆ්‍රන්ට් බම්පර් එකේ බොඩි කිට් එකත් අල්ලා දෙයියන්ට කියලා ගෙන්නගන්න ඕනේ.

එල එල එතකොට හොද යක්ස ලුක් එකක් එනවා.![]()
රත්තරං;18242282 said:ලොකුම හේතුව අයිතිකාරයගේ කරුමේ
ඊට අමතරව,
ලොකූ කාලයක් එක තැන තිබීම
ඇන්ජිම ගෙවිලා කොටස් කැඩී යාම
ඇන්ජිමට වතුර ගිහාම
ඇන්ජිම ඕවහෝල් කරන බාස්ලාගේ පන්ඩිත වැඩ
හේතුවෙන්න පුලුවන්




රත්තරං;18244221 said:මේ ත්‍රෙඩ් එකේ පොටෝ එකක් දෙකක් දැම්මා.. දැක්කද?
හදාගත්තම ඉතිං රජ තමයි. ඔව් මචං දැක්කා මාර භාන්ඩයක්නේ. එන්ජින් එකම හෙන සයිස් ඇතිනේ.හදාගත්තම ඉතිං රජ තමයි.


රත්තරං;18244265 said:ඇන්ජිමේ ගියර් බොක්ස් එකේ පොටෝ එකක් ගහන් එන්නම් ගිහාම. හෙට නැත්නම් අනිද්දා පුලුවන් වෙයි
බාසා යාලුවෙක් බන්.. ඒත් ඌ හෙන අවුල් වැඩේ යද්දි අස්සේ රිංගන් පොටෝ ගහනකොට. කැre මූන දාන් ඉන්නේ. ඌට හිතෙනවා ඇති ඌව සැකකරනවා වගේ කියලා. අමුතු උන් ඉන්නවනේ![]()
ජන්තු අයියා;18246835 said:හුටා..මෙන්න කෲසර් එකක් බස්සලෝ...........වැන් කැලේ
![]()

රත්තරං;18247026 said:IDG ට කියලා පේන්ට් එක ගස්ස ගන්න මෙතෙන්ට ගෙනත් පාක් කලේ![]()
aiya ada ude negombo patthe ehema giyada


රත්තරංට හොර ගමන් නම් යන්න බැරිවෙයි .aiya ada ude negombo patthe ehema giyada

රත්තරං;18247538 said:
අර කාර් පේන්ටර්ස්ල ගාවටද?
අදනම් ගියේ නෑ මචන්.. ඒත් මට හිතෙනවා මේක පේන්ට් කරන්න ඌ ගාවට දැම්මොත් එක්ස්පෝස් ත්‍රෙඩ් හත අටක් වැටෙයි කියලා![]()
