ade meka japan auction ekakin gatta ekak da? maru thama mage yaluwekith innawa wahana gena..![]()
na ban anduwe
ade meka japan auction ekakin gatta ekak da? maru thama mage yaluwekith innawa wahana gena..![]()

huta.. lankaweth japan wala wage mewa diranna dalada tiyenneරත්තරං;18242192 said:na ban anduwe

රත්තරං;18242146 said:ඇන්ජිමයි ගියර් බොක්ස් එකයි වීවා එලයිට් කාර් එකකට වඩා පෝඩ්ඩක් පොඩියි..
පොටෝ ගහලා දාන්නම්
මට හිතුනා... 
රත්තරං;18242181 said:ඇන්ජින් බේ එක පේන්ට් කරනවා. මේකේ කෑලි එන්න තව සෑහෙන දවසක් යයි.
පර්ල් වයිට් ගහන්නේ. ඒකට හේතුවක් තියෙනවා. කෲසර් 200 (අලුත් මොඩල් එක ) යි මේ 100 මොඩල් එකයි සුදු ගැහුවහම ලොකු වෙනසක් පේන්නේ නෑ ලයිට් වලින් හැර.
මේ බලපන්..
මම මේ කල්පනා කලේ මෙන්න මේ වගේ 200 එහේ ශෙල් එකයි ලයිට් දෙකයි දැම්මොත් කෙලවෙයිද කියලා (දන්න පොටෝශොප් වලින් එඩිට් කලේ සිංහලු.. කලුයි කැතයි අනාතයි )
200 එකක් ගෙනත් ලගින් නවත්තලා බලන්න වෙනවා
කොහොමත් මේකේ තියෙන්නේ රීප්ප ශෙල් එකක් මෙලෝ රහක් නෑ


මේ අපිට අර ඔරිජිනල් විදිහට වාහන හදන්න කියලා දෙන එකා නේද බොලේරත්තරං;18242181 said:
![]()
මම මේ කල්පනා කලේ මෙන්න මේ වගේ 200 එහේ ශෙල් එකයි ලයිට් දෙකයි දැම්මොත් කෙලවෙයිද කියලා (දන්න පොටෝශොප් වලින් එඩිට් කලේ සිංහලු.. කලුයි කැතයි අනාතයි )
200 එකක් ගෙනත් ලගින් නවත්තලා බලන්න වෙනවා
කොහොමත් මේකේ තියෙන්නේ රීප්ප ශෙල් එකක් මෙලෝ රහක් නෑ

මචන් හෙනගානක් යයි. එන්ජිමක් අලුතින් තියන්න පුළුවන්නේ . මම කියන්නේ ඩුබායි වලින් ගන්න පුළුවන් . මටනම් මාර ජෙල මචන් තරහවෙන්න එපා කිවුවට.ඕක manual ද auto ද?.![]()


රත්තරං;18242236 said:
තියෙන ඇන්ජිම හදන එක ශුවර් බන්.
ඇන්ජිමේ බඩු වලට - 2.5ක් වගේ යයි .අඩුම (ඔරිජිනල් බඩු )රේඩියේටර්, හෝස් හිටන් දාන්න ඕනේ නැතුව ශුවර් එකක් ඇතුව දුවන්න බෑ.
ඒසී සම්පූර්නෙන් හදන්න - එවැපරේටරේ කන්ඩෙන්සරේ කම්ප්රෙශර් එක(කැම්ප්රෙශර් නෑ) ටිකට 50ක් වගේ යයි
ගියර් බොක්ස් එක පේන විදිහටනම් අව්ලක් නෑ. ඒකෙත් ප්ලේට් ටිකට 30ක් දාපන්කෝ
පේන්ට් එකට අඩුම 2යි, ඉන්ටීරියර් සම්පූර්නෙන් ගහනවා ඒකට එකක් යයි. ටයර් සෙට් එක එක පනී.
ඉස්සරහා ශොක් දෙක අඩුම 40ක් 50ක් වෙයි (ශුවර් නෑ, මවුන්ට් බූට් ඔක්කොම සෙට් එක දානවා )
රැක් වල පවර් ස්ටීරින් තත්වේ අනම් මනං තාම බලලා නෑ. බලන්නත් බැරිවෙයි මෝල කුලප්පු වෙනකන්. කියපු විදිහටනම් ඒවා අව්ලක් නෑ
කොහොමත් 10න් එහා යනවා ශුවර්
එක පාරයි හදන්නේ. ඒකෙන් නිට්ටාවටම ගැරිජ් යෑම නවත්තන්නම ගේම දෙන්න ඕනේ

J100 to J200 hariyanne na wage.. grill ekai, light set ekai loku wedi wage.. hebei eka wenna hethuwak tiyenawa uba gatta j100 ekata wada laga idan gahapu j200 ekakun nam photo kepuwe.. ithin ai mehema karanne.. j100 oya lassanata tiyenne..![]()
huta.. lankaweth japan wala wage mewa diranna dalada tiyenne![]()
..........සම්පුර්ණයෙන් හැදුවට පස්සේ පොලිසියෙන් ඇවිත් ටොක්කක් ඇනල උස්සන් යයිද දන්නේ නෑ 
![]()
මට හිතුනා...
අර තියෙනවා කිව්ව ගොඩිං අක්කර දෙකයි මඩිං අක්කර දෙකයි බෝට්ටු හතරයි උගස් කරන්න වෙයිද![]()

පෙට්රල් ඒවා නැතිම තරම්.. අව්ලක් නෑ බන් හැමදාම දුවන්නේ නෑ.

![]()
මචං Vanette DX එකකට VX කණ්නාඩි දෙකක් හයිකරන්න පුළුවන් නේද..මේක ගොඩක් ලොකු වැඩක්ද..කණ්නාඩි දෙකේ ගාන නැතුව..හයිකරන්න විතරක් කීයක් වගේ යයිද ?![]()
original condition එකේ තියාගනින් සිංහලයෝ
කවලම් දෙමුහුන් අනාත ලෙවල් එකට ඕක දාන්න එපා![]()
එන්ජිමක් හිරවෙන්න හේතු මොනවද රත්තරං අය්යේ ??![]()
රත්තරං;18242278 said:
නිකන් හිතිච්ච දෙයක්
උබ කිව්ව හරි.. එල් එච් 30ට ඩොල්පින් මූන තිබ්බ වගේ වෙයි. හැබැයි පුතේ පර්ල් වයිට් ගහනවා හැම තනම. කලු පටි අනම් මනං සුම්ම

මේ අපිට අර ඔරිජිනල් විදිහට වාහන හදන්න කියලා දෙන එකා නේද බොලේ![]()







![]()
මචං Vanette DX එකකට VX කණ්නාඩි දෙකක් හයිකරන්න පුළුවන් නේද..මේක ගොඩක් ලොකු වැඩක්ද..කණ්නාඩි දෙකේ ගාන නැතුව..හයිකරන්න විතරක් කීයක් වගේ යයිද ?![]()



G අකුරු H අකුරු කාර් එකක ගාන යට කරලා හදන්නේ හරියට හදා ගත්තොත් ඕක ඩබල් කරලා කියන්න තරං මාකට් වෙන නිසා නේ..![]()
එළ එල..
පොටෝ දාපං මාමේ හැමදාම![]()


අර ජනාධිපති ලේකම් කාර්යාලේ අතුරුදහන් උනා කිව්ව එකක්ද කොහෙද රත්තරන් උස්සන් ඇවිත් තියෙන්නේ..........සම්පුර්ණයෙන් හැදුවට පස්සේ පොලිසියෙන් ඇවිත් ටොක්කක් ඇනල උස්සන් යයිද දන්නේ නෑ
![]()




