Van modifications

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    J100 to J200 hariyanne na wage.. grill ekai, light set ekai loku wedi wage.. hebei eka wenna hethuwak tiyenawa uba gatta j100 ekata wada laga idan gahapu j200 ekakun nam photo kepuwe.. ithin ai mehema karanne.. j100 oya lassanata tiyenne..:confused:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18242146 said:
    ඇන්ජිමයි ගියර් බොක්ස් එකයි වීවා එලයිට් කාර් එකකට වඩා පෝඩ්ඩක් පොඩියි..:nerd::nerd:

    පොටෝ ගහලා දාන්නම්
    :baffled: :dull: මට හිතුනා...
    අර තියෙනවා කිව්ව ගොඩිං අක්කර දෙකයි මඩිං අක්කර දෙකයි බෝට්ටු හතරයි උගස් කරන්න වෙයිද :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18242181 said:
    ඇන්ජින් බේ එක පේන්ට් කරනවා. මේකේ කෑලි එන්න තව සෑහෙන දවසක් යයි.

    පර්ල් වයිට් ගහන්නේ. ඒකට හේතුවක් තියෙනවා. කෲසර් 200 (අලුත් මොඩල් එක ) යි මේ 100 මොඩල් එකයි සුදු ගැහුවහම ලොකු වෙනසක් පේන්නේ නෑ ලයිට් වලින් හැර.

    මේ බලපන්..

    මම මේ කල්පනා කලේ මෙන්න මේ වගේ 200 එහේ ශෙල් එකයි ලයිට් දෙකයි දැම්මොත් කෙලවෙයිද කියලා (දන්න පොටෝශොප් වලින් එඩිට් කලේ සිංහලු.. කලුයි කැතයි අනාතයි )
    200 එකක් ගෙනත් ලගින් නවත්තලා බලන්න වෙනවා
    කොහොමත් මේකේ තියෙන්නේ රීප්ප ශෙල් එකක් මෙලෝ රහක් නෑ

    original condition එකේ තියාගනින් සිංහලයෝ :dull:
    කවලම් දෙමුහුන් අනාත ලෙවල් එකට ඕක දාන්න එපා :no:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18242181 said:

    100_vs_200_2.jpg

    මම මේ කල්පනා කලේ මෙන්න මේ වගේ 200 එහේ ශෙල් එකයි ලයිට් දෙකයි දැම්මොත් කෙලවෙයිද කියලා (දන්න පොටෝශොප් වලින් එඩිට් කලේ සිංහලු.. කලුයි කැතයි අනාතයි )
    200 එකක් ගෙනත් ලගින් නවත්තලා බලන්න වෙනවා
    කොහොමත් මේකේ තියෙන්නේ රීප්ප ශෙල් එකක් මෙලෝ රහක් නෑ

    මේ අපිට අර ඔරිජිනල් විදිහට වාහන හදන්න කියලා දෙන එකා නේද බොලේ :rofl:
     
    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    Side%20Mirrors_zpsqx9bhqrn.jpg

    මචං Vanette DX එකකට VX කණ්නාඩි දෙකක් හයිකරන්න පුළුවන් නේද..මේක ගොඩක් ලොකු වැඩක්ද..කණ්නාඩි දෙකේ ගාන නැතුව..හයිකරන්න විතරක් කීයක් වගේ යයිද ? :confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මචන් හෙනගානක් යයි. එන්ජිමක් අලුතින් තියන්න පුළුවන්නේ . මම කියන්නේ ඩුබායි වලින් ගන්න පුළුවන් . මටනම් මාර ජෙල මචන් තරහවෙන්න එපා කිවුවට.ඕක manual ද auto ද?. :love::love::love:

    තියෙන ඇන්ජිම හදන එක ශුවර් බන්.

    ඇන්ජිමේ බඩු වලට - 2.5ක් වගේ යයි .අඩුම (ඔරිජිනල් බඩු )රේඩියේටර්, හෝස් හිටන් දාන්න ඕනේ නැතුව ශුවර් එකක් ඇතුව දුවන්න බෑ.
    ඒසී සම්පූර්නෙන් හදන්න - එවැපරේටරේ කන්ඩෙන්සරේ කම්ප්‍රෙශර් එක(කැම්ප්‍රෙශර් නෑ) ටිකට 50ක් වගේ යයි
    ගියර් බොක්ස් එක පේන විදිහටනම් අව්ලක් නෑ. ඒකෙත් ප්ලේට් ටිකට 30ක් දාපන්කෝ
    පේන්ට් එකට අඩුම 2යි, ඉන්ටීරියර් සම්පූර්නෙන් ගහනවා ඒකට එකක් යයි. ටයර් සෙට් එක එක පනී.
    ඉස්සරහා ශොක් දෙක අඩුම 40ක් 50ක් වෙයි (ශුවර් නෑ, මවුන්ට් බූට් ඔක්කොම සෙට් එක දානවා )

    රැක් වල පවර් ස්ටීරින් තත්වේ අනම් මනං තාම බලලා නෑ. බලන්නත් බැරිවෙයි මෝල කුලප්පු වෙනකන්. කියපු විදිහටනම් ඒවා අව්ලක් නෑ

    කොහොමත් 10න් එහා යනවා ශුවර්

    එක පාරයි හදන්නේ. ඒකෙන් නිට්ටාවටම ගැරිජ් යෑම නවත්තන්නම ගේම දෙන්න ඕනේ :cool::cool:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18242236 said:

    4.gif
    G අකුරු H අකුරු කාර් එකක ගාන යට කරලා හදන්නේ හරියට හදා ‍ගත්තොත් ඕක ඩබල් කරලා කියන්න තරං මාකට් වෙන නිසා නේ..
    එළ එල..
    පොටෝ දාපං මාමේ හැමදාම :love:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    J100 to J200 hariyanne na wage.. grill ekai, light set ekai loku wedi wage.. hebei eka wenna hethuwak tiyenawa uba gatta j100 ekata wada laga idan gahapu j200 ekakun nam photo kepuwe.. ithin ai mehema karanne.. j100 oya lassanata tiyenne..:confused:

    නිකන් හිතුනට එඩිට් කලේ. ඔය පොටෝ නෙට් එකෙන් හොයාගත්ත ඒවා බන්. උබ කිව්වා වගේ සයිස් වෙනස් ඇති. බලමු

    නිකන් හිතට ආව අදහසක්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    huta.. lankaweth japan wala wage mewa diranna dalada tiyenne :rolleyes:

    අර ජනාධිපති ලේකම් කාර්යාලේ අතුරුදහන් උනා කිව්ව එකක්ද කොහෙද රත්තරන් උස්සන් ඇවිත් තියෙන්නේ :P..........සම්පුර්ණයෙන් හැදුවට පස්සේ පොලිසියෙන් ඇවිත් ටොක්කක් ඇනල උස්සන් යයිද දන්නේ නෑ :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    :baffled: :dull: මට හිතුනා...
    අර තියෙනවා කිව්ව ගොඩිං අක්කර දෙකයි මඩිං අක්කර දෙකයි බෝට්ටු හතරයි උගස් කරන්න වෙයිද :dull:

    මේ දෙක උගස් තියලා පෙට්‍රල් ගහන්න නොවුනොත් ඇති

    testicles.jpg

    මට බාසත් කිව්වා බන් මේකේ ඇන්ජිම හිර වෙලා ඇත්තේ මොකක් හරි පොඩි සීන් එකකට අයින් කරලා එක තැන තියලා කියල. සමහර විට තෙල් වියදම නිසා මොකක් හරි ලෙඩක් ආවට පස්සේ හදන්නේ නැතුව පැලවෙන්න ඇරියද දන්නේ නෑ. හැබැයි ඇතුලක දාලා තියෙන්නේ. දිරුම් චූට්ටක් වත් නෑ. ඔරිජිනල් පේන්ට් එක. අනික 2005 එකක්.

    මේකේ ඩීසල් ඒවගේ ගනන් ඉක්මන් එකේ බලපන්කෝ.... ඇඩෙනවා..:P:P පෙට්‍රල් ඒවා නැතිම තරම්.. අව්ලක් නෑ බන් හැමදාම දුවන්නේ නෑ.:nerd::nerd:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Side%20Mirrors_zpsqx9bhqrn.jpg

    මචං Vanette DX එකකට VX කණ්නාඩි දෙකක් හයිකරන්න පුළුවන් නේද..මේක ගොඩක් ලොකු වැඩක්ද..කණ්නාඩි දෙකේ ගාන නැතුව..හයිකරන්න විතරක් කීයක් වගේ යයිද ? :confused:

    hafo na.. right side eke mirror eke arm eka gai wenna ana thaw 3,4 gahanna wenawa.. hebei meka hodata gahala nut weld karanna wei ubata nettam pare yanakota mirror eka wenenawa..

    edit: weraduna right newe left6 hand side
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    original condition එකේ තියාගනින් සිංහලයෝ :dull:
    කවලම් දෙමුහුන් අනාත ලෙවල් එකට ඕක දාන්න එපා :no:

    නිකන් හිතිච්ච දෙයක්

    උබ කිව්ව හරි.. එල් එච් 30ට ඩොල්පින් මූන තිබ්බ වගේ වෙයි. හැබැයි පුතේ පර්ල් වයිට් ගහනවා හැම තනම. කලු පටි අනම් මනං සුම්ම
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    එන්ජිමක් හිරවෙන්න හේතු මොනවද රත්තරං අය්යේ ?? :no::no:

    ලොකුම හේතුව අයිතිකාරයගේ කරුමේ

    ඊට අමතරව,

    ලොකූ කාලයක් එක තැන තිබීම
    ඇන්ජිම ගෙවිලා කොටස් කැඩී යාම
    ඇන්ජිමට වතුර ගිහාම
    ඇන්ජිම ඕවහෝල් කරන බාස්ලාගේ පන්ඩිත වැඩ

    හේතුවෙන්න පුලුවන්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18242278 said:

    නිකන් හිතිච්ච දෙයක්

    උබ කිව්ව හරි.. එල් එච් 30ට ඩොල්පින් මූන තිබ්බ වගේ වෙයි. හැබැයි පුතේ පර්ල් වයිට් ගහනවා හැම තනම. කලු පටි අනම් මනං සුම්ම

    පාට නම් අවුලක් නෑ වාහනේට හොඳට ගැලපෙයි පර්ල් වයිට් :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මේ අපිට අර ඔරිජිනල් විදිහට වාහන හදන්න කියලා දෙන එකා නේද බොලේ :rofl:

    දාපු පෝස්ට් එකත් මැකුවා සිංහලු මේක දැකලා රිදිලා...:eek::eek::eek::lol::lol:

    කොහොම උනත් තියෙන ශෙල් එක දෙල්.. එකක් දාන්න වෙනවා :yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Side%20Mirrors_zpsqx9bhqrn.jpg

    මචං Vanette DX එකකට VX කණ්නාඩි දෙකක් හයිකරන්න පුළුවන් නේද..මේක ගොඩක් ලොකු වැඩක්ද..කණ්නාඩි දෙකේ ගාන නැතුව..හයිකරන්න විතරක් කීයක් වගේ යයිද ? :confused:

    මචන් කෲසර් එකක් ගලෝලා තියෙන්නේ

    මෙතන ඉඩ මදි
    පස්සේ එන්න...:lol::lol::lol:

    (විහිලුවක් කලේ.. මේකේ වෑන් කාපු උන් ගනන් කියයි )
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    4.gif
    G අකුරු H අකුරු කාර් එකක ගාන යට කරලා හදන්නේ හරියට හදා ‍ගත්තොත් ඕක ඩබල් කරලා කියන්න තරං මාකට් වෙන නිසා නේ..
    එළ එල..
    පොටෝ දාපං මාමේ හැමදාම :love:

    හැමදාම ගරාජ් එකට යන්න බෑ සිංහලු
    යන යන වෙලාවට දාන්නම්:yes::yes:

    මට තියෙන අව්ල අව්රුදු නිමාඩුව තව ටික දවසයි.ආයේ මාසයක් යනවා බුවාලන්තෙට එන්න, එතකන් මේක බලන්නේ මොකාද කියලා... මල්ලි කෙනෙක් ඉන්නවා ඌට බාරදෙන්න වෙනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    අර ජනාධිපති ලේකම් කාර්යාලේ අතුරුදහන් උනා කිව්ව එකක්ද කොහෙද රත්තරන් උස්සන් ඇවිත් තියෙන්නේ :P..........සම්පුර්ණයෙන් හැදුවට පස්සේ පොලිසියෙන් ඇවිත් ටොක්කක් ඇනල උස්සන් යයිද දන්නේ නෑ :rofl:

    තූ තූ තූ......:lol::lol::lol:

    යකෝ මිනිස්සු මානසිකව වට්ටන්න එපා.. තමන්ව ගස් බැදගන්න රටේ මේවා වෙන්න බැරිකමකුත් නෑ:P:P