Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18287651 said:
    මෝල හයිකරලම බලමු.. පේන්ට් එකනම් කන පාටයි බන්.. ටචප් පෙනෙයිද දන්නේ නෑ

    අයිඩීජී කිව්ව වගේ කොනක් පොලිශ් කලානම් හරි බලන්න, මකුලු බෙටි විමානයක්
    ඒහේනම් මොක කරන්නත් කලින් සර්විස් ඒකකට දාලා හොදවපන් හැබැයි පු‍තේ සර්විස් ඒකේ හොදන නරියට කියපන් බොඩියට භුමිතෙල් හයිප්‍රෙෂර් කියලා මගුලක් තියෙනවා කෙලින්ම කොස්ටික් සොඩයි ලුණුයි සිට්රික්යි කවලම් කරලා හදන රෙද්දක් ඹය 2 නම් බොඩියට දාන්න ඒපා කියපන් ඒහේම උනාත් පොලිෂ් කරන ආසාව අතැරගනින් හොදේ උව වාහනෙන්ම යට කරනවා කියපන්
    ටිපොල් හරි මොනාහරි වලින් 2පාරක් හරි හොදන්න කියපන් අරවානම් දාන්න ඒපා
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    නොදන්නා සැහෙන දෙයක් මේ නූල තුලින් ඉගෙන ගත්තා. ගුරුමුෂ්ටිය නොතබා විස්තර දෙන රත්තරං ,IDG .Mr.Tom ඇතුළු Van modifications නූල සදහා දායකත්වය ලබාදුන් ,

    6999994888_bc40dc8a7e_b.jpg

    ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා...............!!!!

    ---- EASTERN INNOVATION -----
    ----රන්බිම INTERNATIONAL ----
    ---- LEE HARVEY LIMITED ----
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18287662 said:
    හරියටම කිව්ව:eek::eek::eek:

    මතකඩ උබලා බොඩි කිට් ගහලා පේන්ට් කරපු සුදු නෝහා එක.. අන්තිමට ටූ ටෝන් උනා
    උ තාම ඒකට කැලි හයි කරලා ඉවර නැ බන් ඒකයි කැලි කැලි වලට සුදු තියාගෙන ගැහුවේ උ ඹක්කොම කැලි ටික හයි කරලා ඉවර උනාම ගහමු කියලා තමා තිබ්බේ ගහන්නේ නැතුව
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඒහේනම් මොක කරන්නත් කලින් සර්විස් ඒකකට දාලා හොදවපන් හැබැයි පු‍තේ සර්විස් ඒකේ හොදන නරියට කියපන් බොඩියට භුමිතෙල් හයිප්‍රෙෂර් කියලා මගුලක් තියෙනවා කෙලින්ම කොස්ටික් සොඩයි ලුණුයි සිට්රික්යි කවලම් කරලා හදන රෙද්දක් ඹය 2 නම් බොඩියට දාන්න ඒපා කියපන් ඒහේම උනාත් පොලිෂ් කරන ආසාව අතැරගනින් හොදේ උව වාහනෙන්ම යට කරනවා කියපන්
    ටිපොල් හරි මොනාහරි වලින් 2පාරක් හරි හොදන්න කියපන් අරවානම් දාන්න ඒපා

    මෙන්න මේකක් ගෙන්න ගනින්. මම කාර් එක හේදුවා.. පට්ට

    http://www.aliexpress.com/item/Magi...icle-Practical-Free-Shipping/32223458735.html

    ඔය කැලනියේ කැම්පස් එක ඉස්සරහා ගනිකාවගේ පුතාලා භූමිතෙල් වලින් අතුල්ලනවා පන්ච් කෑල්ලෙන්

    ඔව් මචෝ මම හයිප්‍රෙශර්නම් ගහන්න දෙන්නේ නෑ

    උ තාම ඒකට කැලි හයි කරලා ඉවර නැ බන් ඒකයි කැලි කැලි වලට සුදු තියාගෙන ගැහුවේ උ ඹක්කොම කැලි ටික හයි කරලා ඉවර උනාම ගහමු කියලා තමා තිබ්බේ ගහන්නේ නැතුව

    එල
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    නොදන්නා සැහෙන දෙයක් මේ නූල තුලින් ඉගෙන ගත්තා. ගුරුමුෂ්ටිය නොතබා විස්තර දෙන රත්තරං ,IDG .Mr.Tom ඇතුළු Van modifications නූල සදහා දායකත්වය ලබාදුන් ,

    6999994888_bc40dc8a7e_b.jpg

    ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා...............!!!!

    ---- EASTERN INNOVATION -----
    ----රන්බිම INTERNATIONAL ----
    ---- LEE HARVEY LIMITED ----

    ඔබටත් පින්බර වෙසක් මංගල්‍යක් වේවා...............
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නොදන්නා සැහෙන දෙයක් මේ නූල තුලින් ඉගෙන ගත්තා. ගුරුමුෂ්ටිය නොතබා විස්තර දෙන රත්තරං ,IDG .Mr.Tom ඇතුළු Van modifications නූල සදහා දායකත්වය ලබාදුන් ,

    6999994888_bc40dc8a7e_b.jpg

    ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා...............!!!!

    ---- EASTERN INNOVATION -----
    ----රන්බිම INTERNATIONAL ----
    ---- LEE HARVEY LIMITED ----
    ගොඩක් ස්තුති මචන් දන්න දෙයක් තියෙනවානම් අනිවා කියලා දෙනවා ඒකෙන් ඹය අපි කට්ටියම මාරම සතුටක් ලබන්නේ මචන්
    තව දෙතුන් දෙනෙක් ඉන්නවා මචන් ඒයාලාවත් අමතක කරන්න බැ ඒලකිරියේ automobile section ඒක වැටෙන්න ප්‍රදානම හේතු උනෙත් මේ අය නිසාත් තමා
    polwattacom mahesh1297
    මේ අනික් ත්රෙඩ් ඒක ඒකෙනුත් ගොඩාක් දෙවල් ඉගෙනගන්න පුලුවන් වෙවි
    වාහන හින්ද කාපු කටු...
    තව අපේ රත්තරං Mr.Tom සහොදරයො දාපු ත්රෙඩ් ගොඩාක් තියෙනවා මචන් :D
    :D:D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නොදන්නා සැහෙන දෙයක් මේ නූල තුලින් ඉගෙන ගත්තා. ගුරුමුෂ්ටිය නොතබා විස්තර දෙන රත්තරං ,IDG .Mr.Tom ඇතුළු Van modifications නූල සදහා දායකත්වය ලබාදුන් ,

    ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා...............!!!!

    ---- EASTERN INNOVATION -----
    ----රන්බිම INTERNATIONAL ----
    ---- LEE HARVEY LIMITED ----

    ඔබටත් පින්බර වෙසක් මංගල්‍යක් වේවා..
    පිං සිත් වැඩි වේවා!
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18287700 said:
    මෙන්න මේකක් ගෙන්න ගනින්. මම කාර් එක හේදුවා.. පට්ට

    http://www.aliexpress.com/item/Magi...icle-Practical-Free-Shipping/32223458735.html

    ඔය කැලනියේ කැම්පස් එක ඉස්සරහා ගනිකාවගේ පුතාලා භූමිතෙල් වලින් අතුල්ලනවා පන්ච් කෑල්ලෙන්

    ඔව් මචෝ මම හයිප්‍රෙශර්නම් ගහන්න දෙන්නේ නෑ

    එල
    මෙන්න මේකත් මරු මචන්
    Free-shipping-2PC-lot-Thick-waxing-font-b-Polishing-b-font-Mitt-font-b-car-b.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18287651 said:
    මෝල හයිකරලම බලමු.. පේන්ට් එකනම් කන පාටයි බන්.. ටචප් පෙනෙයිද දන්නේ නෑ

    අයිඩීජී කිව්ව වගේ කොනක් පොලිශ් කලානම් හරි බලන්න, මකුලු බෙටි විමානයක්
    මේ උබේ බොඩිය සුදු නිසා රිම් ටිකට මන් මේ කියන වැඩෙත් ටිකක් හිතලා බලපන්
    රිම් ටිකට coffee black , aluminum metal finish black ඹන්න ඹය 2 වගේ පෙන්ට් 2ක් ගහපන් නියම පෙනුමක් ඒයි මම ඊයේ දැකපු ඒකක් කරලා තිබුනා ඹරිජිනල් ඒකටම මාර ලස්සනක් දැක්කා බන්

    attachment.php

    LC-200-ATX-Rims.jpg

    මගේ අදහස ටිකක් හිතලා බලපන්කො
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩේ මම ඇවිල්ලා තියන්නේ පට්ට වෙලාවකනේ. ඒ කාර් එක දැක්කම කෙල බේරෙනවා :love:
    සමහර බුවාලට ඉතිං විසෙල් වලින් පටං ගත්තම ඇල්ටො, මරුටි වෙනකං නම්බර්ප්ලේට් එක විතරයි ඕනි. හිතපංකෝ ලොවෙත් නැති මල මගුල් මිනිස්සු ගන්නවා, මොනව හිතල ඒ වාහන ගන්නවද දන්නෙ නෑ. මම දන්න එකෙක් කලීෂාද මොකක්දෝ බෙට්ටක් විතර කාර් එකක් අරං හෙන පඩ ෂෝ එක දාගෙන ඉන්න විදිහ දැක්කම දුක හිතෙනවා.
    :yes: :D එහෙම සීන් තියෙනවා දැං ඕන තරං..
    නොම්බරේ දිහා බලලා වාහන මාකට් කරන පඩත්තල ගෑනුයි මිනිස්සුයි ඉන්න කෘර ලෝකයක් :sorry:

    රත්තරං;18287415 said:
    කලීශා නෙමේ බොල අයීශා

    අපේ ලොක්ක 56දි බැන්ද 6යේ කෑල්ල...:love::love::love:

    ඒ ලගින් යන නමක් ඇහුනත් ඇති නේහ් :rofl:
    මේ පාර උඹට වටලප්පං දෙන එකක් නෑ ඕං :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18287429 said:
    පේන්ට් එක නිකන් හුනු ගාලා වගේ නේ?:sorry::sorry:
    ඕක කපලා පොලිශ් කලෑකි. ඒත් පේන්ට් කරලා ලයිට් සෙට් එකයි ශෙල් එකයි දානවා සිංහලු
    ඕක කපලා පොලිශ් පාරක් දාලා... අර අළුත් හෙල් එක දාලා ගත්තම... :cool:
    මොකක් හරි ස්ටිකර් එකක් එනවද ඕකේ බදට :rolleyes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :yes: :D එහෙම සීන් තියෙනවා දැං ඕන තරං..
    නොම්බරේ දිහා බලලා වාහන මාකට් කරන පඩත්තල ගෑනුයි මිනිස්සුයි ඉන්න කෘර ලෝකයක් :sorry:
    ඒ ලගින් යන නමක් ඇහුනත් ඇති නේහ් :rofl:
    මේ පාර උඹට වටලප්පං දෙන එකක් නෑ ඕං :sorry:
    දන්සැල් නැද්ද වටපිට‍ාවේ ? අද කොහේවත් යන්නේ නැද්ද
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දන්සැල් නැද්ද වටපිට‍ාවේ ? අද කොහේවත් යන්නේ නැද්ද
    උදේ පෑලියගොඩට වෙනකං ගිහිං ආවා
    දවල් යනවා කුරුකුලාව රාගම වැලිසර ටෙලිකොම් එක ලගට වෙනකං..
    රෑට මාකොල පැත්තෙං බොරුල්ල, ගෝල් ෆේස් , පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ්. ..එනගමං කඩවත වෙසක් කලාපය
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,609
    1,460
    113
    වයබ පාලාතේ
    රත්තරං;18287275 said:
    මේ මොකක්ද කියලා නොදන්න තෝ කාබයිට් ලාම්පුවක් වෙයන්.....:angry::angry::angry::angry::angry:

    1964 ෆොර්ඩ් මස්ටෑන්ග් එකක් යකෝව්..:love::love::love::love::love::love::love:ඒකෙත් කන්වර්ටිබල් එකක්..:love::love::love::love::love:.මේක දැන් දුන්නොත් ඒකට හරියන්න 2015 ලැම්බොර්ගිනියක් දෙන්න උන් ලෝකේ ඉන්නවා, සමහර විට ලැම්බෝගිනි දෙකක් දෙයි:yes::yes::yes::yes::yes:

    මේක තියෙන තැන හොයල කියපියව්.... මට මේක පොඩ්ඩක් ලෙවකන්න ඕනේ:sorry::sorry::sorry::sorry::sorry::sorry:
    අම්මට හුඩු ඔව ලන්කාවෙ තියනව කියල දෑන ගත්තෙත් අද :baffled: