රත්තරං;18288650 said:ෆෝඩ් කම්පැනියේ උන් දැක්කනම් කම්පැනිය වහලා ගිනි තියලා උනුත් වෙඩි තියාගන්නවාෆෝඩ් කම්පැනියේ උන් දැක්කනම් කම්පැනිය වහලා ගිනි තියලා උනුත් වෙඩි තියාගන්නවා



රත්තරං;18287559 said:
මටත් හිතෙනවා පෙට්‍රල් එක ඩීසල් එකටත් ඩොට් වෙන්න අරින්න පුලුවන් ඇති කියලා


Land cruiser vs Hummer
https://www.facebook.com/akmalzebkhan/videos/10202887824555260/
උබේ එන්ජිම හදන එකේ V8 එකක්ම තියපන්.![]()
රත්තරං;18287391 said:ඉදා බලාගනියව්... අල්ලා හුවක්බර්
![]()
සීට් ඔතලා තියෙන්නේ උන ගැනිලා එහෙම නෙමේ.. බාස්ලා මජං ගාන නිසා
තව පොටෝ ඉදිරියට




බොඩි ඇන්ජින් හොදනම් 13න් ඒහා මචන් 10 ටත් තියෙනවා හදන්න ඹනේමචන්ලා හොද තත්වයේ තියෙන LH51 or LH61 (Shell) එකක් දැන් ලංකාවේ කීයක් වෙයිද? මගේ ලොකු ආසාවක් තියෙනවා එකක් ඇරන් ෆුල් modify පාරක් දාලා ගන්න. හොද තත්වයේ එකක් දැන් කීයක් විතර වෙයිද?
![]()
![]()
ford cortina MK3 මොන හිතකින් ඹක දුෂනය කරාද මන්දා බන්
ඔක පරන තත්වෙට ගන්න බැරිදඹරිජිනල් ෂෙල් ලයිට් සෙට් ඒක ඒහේම තියෙනවානම් හදන්න පුලුවන් ඹක ලක්ෂේකට විතර අරගෙන 2c එන්ජිම හොදනම් ඒක ගලවගෙන ඉතුරුවා යකඩ වලට විකුණන්න නම් මරුඔක පරන තත්වෙට ගන්න බැරිද
ඹරිජිනල් ෂෙල් ලයිට් සෙට් ඒක ඒහේම තියෙනවානම් හදන්න පුලුවන් ඹක ලක්ෂේකට විතර අරගෙන 2c එන්ජිම හොදනම් ඒක ගලවගෙන ඉතුරුවා යකඩ වලට විකුණන්න නම් මරු
http://ikman.lk/en/ford-cortina-mk3-1971-for-sale-kurunegala#

නිසාන් පැට්‍රොල් එකක් අරගත්තොත් මොකෝ TD42 එකත් එක්ක..මචන්ලා, Land Cruiser එකේ 1kz එන්ජිම තියෙන KZJ78 එක ගැන දන්න දෙවල් කියපල්ලකො. නෙට් එකේ දැක්ක හේඩ් එක ක්‍රැක් වෙන සීන් එකක් තියෙනව කියලා. පාවිච්චි කරන්න පුලුවන් යන්තරයක්ද? දැන්ම ගන්න නෙමේ. මේ අවුරුද්දෙ අග වගේ තමා. දැන් ඉඳන් ටිකක් බලාගෙන යනවා තියෙන වර්ග.
ඕක අරගන්නේ කැලේ රිංගන්න බලාගෙන. ඒ පැත්ත ගැනත් දන්න දේවල් කියන්න. ඕක ගන්නවට වඩා PZJ හරි HZJ එන්ජිමක් තියෙන එකකටම යන එකද හොඳ? ඒවා හොයන්න අමරුයි නෙද අපේ සිරි ලන්කාවෙ
