99 ඒකටත් වඩා 3M ඒක හොදයි මචන්
වාහනේ පෙන්ට් කරලා පලවෙනි පාර පොලිෂ් කරන්නද නැත්තම් නිකන් පොලිෂ් කරන්නද ?
මිට කලින් ලගපාතදි පොලිෂ් කරලා නැත්තම් මන් මේ කියන වැඩේ කරන්න
brazzo වලට කැපෙනවා වැඩියි මචන් මුලින් පොලිෂ් කරාට කමක් නැ අලුතෙන් පොලිෂ් කරනකොට වෙන හානිය වැඩි
දැන් තියෙනවා compound ඒකක් සුදු පාට ඒකක් silicon නැති අන්න ඒකෙන් හොදට සුද්ද වෙනවා පෙන්ට් ඒක වැඩිය කැපෙන්නේ නැ අරක තරම් ඒත ටිකක් කැපෙනවා
අපේ Lakshan 3M ඒවාගේ පොටො 2ක් දාලා තිබුනා මට මතකයි ටිකක් බලන්න කලින් පිටුවල
ඒක සුදු පාට කම්පව්න්ඩ් ඒකක් මචන් එක ඒක brand වලින් තියෙනවා මම මේ ලගදි ඒකක් ගෙනාවා Waxpol කියලා ඒක නම් ගොඩාක් සාර්තක උනා මම ටිකක් දාලා බැලුවා 800යි උනේ
මුලින්ම වාහනේ හොදලා කම්පව්න්ඩ් ඒක දාලා හොදට අතුල්ලන්න තමා තියෙන්නේ cotton රෙදි කැලි වලින්
පස්සේ වාහනේ ආයි හොදන්න ඹනේ නැත්තම් සාර්ථක නැ
ඉටපස්සේ wax ඒක දානන් ඹනේ කලින් විදිටයම 99 ඒකට නම් තද අව්වවේ දාන්න ඒපා කියලා තියෙනවා ඒක 3M ඒකත් ඒහේම වෙන්න ඹනා ටිකක් කියවලා බලන්න විස්තරේ
අර බට්ටාව පොලිෂ් කරන්න ගෙනවා වැස්ස ඉවර උනාම පුලුවන් උනොත් විඩියො ඒකක් දාන්නම් කට්ටියටම බලන්න![]()


ඹය ටව්න්ඒස් ඒක නම් මචන් මිනි බට්ටොන්ට වඩා ටිකක් ලොකුයි එක නිසා ටිකක් හොදයි
ඹය දාලා තියෙන මොඩල් 2ම ඩිලිවරි වලට හදපු වාහන මචන් මම දන්න තරමින් නම්
වත ගොත නම් දන්නේ නැ ඊට වඩා මචන් හැබැයි ඹන මුස්ලිම් කාරයො ගාවනම් තියෙනවා බහුලවම
meke godk yanne VM 20 eka machan..Townace ekata elluma poddk adui...
math VM 20 nm Van 2k damma..ewa gannawa Airport Hire duwana ewata ehemath
https://www.facebook.com/media/set/?set=a.887889684587278.1073741895.778574415518806&type=3
පුලුවන් ඒත් එතකොට මාකට් එක අඩු වෙනවා. අනිත් එක එහෙම කන්වර්ට් කඑනව නම් එන්ජින් එක විතරක් තියල හරියන්නෙ නෑ. ඒ නිසා ඩීසල් කරන්න යන එක පාඩුයි.Diesel වලට convert කරන්න බැරිද?
පුලුවන් ඒත් එතකොට මාකට් එක අඩු වෙනවා. අනිත් එක එහෙම කන්වර්ට් කඑනව නම් එන්ජින් එක විතරක් තියල හරියන්නෙ නෑ. ඒ නිසා ඩීසල් කරන්න යන එක පාඩුයි.


Diesel වලට convert කරන්න බැරිද?
රත්තරං;18301002 said:මගේ කෑලි ටික ලග ලගම එනවා සිංහල කුකුලනි
ලැජ්ජාවෙ බෑ යකෝ ඔහොමත් ප්රසිද්ධියෙ කෑලි ගොඩක් ගෙන්නනවද කුකුලෝ 
ගෑනි දැනගත්තොත් කෘෘසරේ ගියර් පෙට්ටිය බාලා බෝව හයි කොරයි ඒ වෙනුවට
රත්තරං;18301002 said:මගේ කෑලි ටික ලග ලගම එනවා සිංහල කුකුලනි
මෙන්න මූ කියන කතාලැජ්ජාවෙ බෑ යකෝ ඔහොමත් ප්රසිද්ධියෙ කෑලි ගොඩක් ගෙන්නනවද කුකුලෝ
ගෑනි දැනගත්තොත් කෘෘසරේ ගියර් පෙට්ටිය බාලා බෝව හයි කොරයි ඒ වෙනුවට
![]()


මෙන්න මූ කියන කතාලැජ්ජාවෙ බෑ යකෝ ඔහොමත් ප්රසිද්ධියෙ කෑලි ගොඩක් ගෙන්නනවද කුකුලෝ
ගෑනි දැනගත්තොත් කෘෘසරේ ගියර් පෙට්ටිය බාලා බෝව හයි කොරයි ඒ වෙනුවට
![]()




රත්තරං;18301393 said:
ගෑනු වගේද යකෝ වාහන
බොයිස් ටෝයිස්![]()


Dodge srt challenger 2015mokadda ban me wandiya????
![]()


Dodge srt challenger 2015
SRT is a 6.4-liter HEMI V8 with 485 horsepower and 475 lb-ft of torque.
ade thanks bro.. patta classic look ekak thiyenne.... kooti 3 / 4 k wath athi...

$68,700 මෙහේට ගෙනකොට ඉතින් දන්නවානේade thanks bro.. patta classic look ekak thiyenne.... kooti 3 / 4 k wath athi...![]()