Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    tag.png
    1985 Nissan Maxima rap
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    රත්තරං;18313999 said:

    ඒ තොපි වගේ අනාත සිංහලුන්ට විල්පත්තුවක් ඉතුරු උනොත්නේ:lol::lol::lol:

    අපි විල්පත්තුවේ ඉන්න ඉත්තෑවන්ගේ හිටන් කොන පලා සුන්නත් කරනවා:cool::cool::cool:

    අය්යා කොන කපන් නැතිව වෙන මොනවා හරි කරන්න බැරිද?:baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වාහන කාපර්ලා ටික මට පොඩ්ඩක් කි‍යනවද මේ වාහන හතරේ වටිනාකම් කොහොමද කි‍යලා.........:baffled:

    APVzexb.jpg

    NURDJC7.jpg

    yFsae0g.jpg

    9VrgOa9.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    අය්යා කොන කපන් නැතිව වෙන මොනවා හරි කරන්න බැරිද?:baffled:

    එහෙම අවුල්නම් මුලින්ම කපලා දාපන් අපේ රත්තරං වගේ :cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    නෑ නෑ තාම එච්චර උඩට ඇවිල්ල නෑ. දැනට මක්කම ගිහින් ඇවිත් නමට මොක්කදා් නාම විශේෂන පදයක් එකතු කරගෙනලු ඉන්නේ. :shocked:ඉස්සර කොහොම හිටපු කොල්ලෙක්ද ඔය රත්තරං. :dull:

    තව අව් රුදු 10කින් 15කින් ලංකාවේ ඔලුව කෙලින් තියන් ඉන්නනම් මුස්ලිම් වෙන්න ඕනේ... අනික මේ ලෝකේ තැටියක් කියන එක මට හොදටම පැහැදිලියි. බෝලයක් උනානම් යට පැත්තේ ඉන්න උන් බිමට වැටෙන්න එපැයි.. ඉතින් මේ ලෝකේ තැටියක් වගේ කියපු ඒ උතුම් ධර්මය මම වැලදගත්තා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;18317533 said:
    තව අව් රුදු 10කින් 15කින් ලංකාවේ ඔලුව කෙලින් තියන් ඉන්නනම් මුස්ලිම් වෙන්න ඕනේ... අනික මේ ලෝකේ තැටියක් කියන එක මට හොදටම පැහැදිලියි. බෝලයක් උනානම් යට පැත්තේ ඉන්න උන් බිමට වැටෙන්න එපැයි.. ඉතින් මේ ලෝකේ තැටියක් වගේ කියපු ඒ උතුම් ධර්මය මම වැලදගත්තා

    :lol::lol::lol::lol::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18317533 said:
    තව අව් රුදු 10කින් 15කින් ලංකාවේ ඔලුව කෙලින් තියන් ඉන්නනම් මුස්ලිම් වෙන්න ඕනේ... අනික මේ ලෝකේ තැටියක් කියන එක මට හොදටම පැහැදිලියි. බෝලයක් උනානම් යට පැත්තේ ඉන්න උන් බිමට වැටෙන්න එපැයි.. ඉතින් මේ ලෝකේ තැටියක් වගේ කියපු ඒ උතුම් ධර්මය මම වැලදගත්තා

    :rofl: අනිත් එක බලපං ඔය විශිෂ්ට ආගම මොනතරම් සාධාරනද ලෝකේ මවන අතරේ සිකුරාදට පොඩි රෙස්ට් එකකුත් අරං. ඒ නිවාඩුව මිනිස්සුන්ටත් දෙනවා. මොනතරම් සාධාරනද දෙයියා රෙස්ට් එකක් ගත්ත නම් ඒක මිනිස්සුන්ටත් දෙනවා. ඇත්ත තමයි ලෝකේ රව්ම් නම් යට පැත්තේ ඉන්නේ කොහොමද. අනික මේ ගංගාවලින් ගලන වතුර ටික මුහුදේ එකතු වුනානම් මෙලහකටත් මුහුදට ලෝකෙම යටවෙලා. ලෝකේ තැටියක් නිසා ඒවා ලෝක ගැට්ටෙන් එහාට වැටෙනවා. මටත් උඹ වැලදගත් ආගම ගැන පැහැදීමක් ඇති වුනා බං. අනික උඹ කියනව වගේ තව අව්රුදු 15 කින් විතර පොර වගේ ඉන්න දැන්ම මාර්ගේ හදාගන්න ඕනේ.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වාහන කාපර්ලා ටික මට පොඩ්ඩක් කි‍යනවද මේ වාහන හතරේ වටිනාකම් කොහොමද කි‍යලා.........:baffled:
    අලුත් වාහන ගැන් නම් කියන්න දන්නේ නැ මචන් ඹව්වාගේ මාකට් බලන්න නම් ikman ඒකේ බැලුවානම් අදහසක් ගන්න පුලුවන් හැබැයි ඹවත් අද තියෙන ගාන නෙවේ තව මාසෙකින් :no:
    අපේ creed1 ,chathu D ලට පොඩ්ඩක් කියලා බලපන් උන් දන්නවා ඇති
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අලුත් වාහන ගැන් නම් කියන්න දන්නේ නැ මචන් ඹව්වාගේ මාකට් බලන්න නම් ikman ඒකේ බැලුවානම් අදහසක් ගන්න පුලුවන් හැබැයි ඹවත් අද තියෙන ගාන නෙවේ තව මාසෙකින් :no:
    අපේ creed1 ,chathu D ලට පොඩ්ඩක් කියලා බලපන් උන් දන්නවා ඇති
    එහෙමද......පොඩ්ඩක් හො‍යල බලමුකෝ එහෙනං......:)