japanek dakkanam muta pol gahanawa....
hoda welawata japanaye dewala na.....
IDG wage ewun thawa tikak hitiyanam toyota,nissan wage comapny bankaloth wenawa....
අනික බහුතරයක් ඉන්නේ උදව් වෙන්න ගිහින් වැඩ බලාගෙන පස්සේ ෂොප් දාපු අය උගත් කමක් නැරත්තරං;18392657 said:ලංකාවේ සුපිරිම වැඩ්ඩෝ ඉන්නවා. වෙලා තියෙන්නේ උන් එක ලිමිට් එකකින් එහාට හැකියාවන් දියුනු කරන්නේ නෑ. දියුනු කරන්න රජයෙන් වත් උනන්දුවක් නෑ
අඩේ ෂෙල් එක පට්ට මචෝ, ඔරිජිනල් බොඩියමයි ආයි දෙකක් නෑ![]()
![]()
ටුල් නම් අපේ උන් හදලා හරි වැඩේ කරනවා මචන් එ අතින් නම් දක්ෂයිape lankawe ona deyata match wena tools unath na ban....technology eka hariyata use karanne.. na..
ekai ekama thana inna hethuwa...
මට අද උදේ උබව මතක් උනා trooper එකක් දැකලා දැන් මොකද වාහනේ පොලිෂ් කරාදපට්ටයි මචෝ..
අපේ පැත්තෙ ඔය තත්වෙ තියන එකක් ස්කූල් හයර් දුවනව මචං.. පාට පාට.. රීකන්ඩිශන් දොරවල් දෙකක් දාල ඉස්සරහ. පාට දෙකයි. පිටිපස්ස තව පාටක්..
Shell එක පට්ට හොඳේ......![]()
මට අද උදේ උබව මතක් උනා trooper එකක් දැකලා දැන් මොකද වාහනේ පොලිෂ් කරාද
[/IMG]
කල් යනතරමට හොදයි ලැකර් එක හයි වෙනවා පොලිෂ් කරන එකාට අාමාරුයි තද වැඩි නිසානෑ බං. නිවාඩුවක් නෑ..
නිවාඩුවක් අල්ලලම පටන් ගන්නව..

කල් යනතරමට හොදයි ලැකර් එක හයි වෙනවා පොලිෂ් කරන එකාට අාමාරුයි තද වැඩි නිසා![]()
දවල්ටත් පට්ට අවුවෙ තියෙන්නෙ..
පොලිශ් කරන එකා අඬයිද මන්ද 

මේක මරුනේ මචන් තව ටිකක් ලොකු කරානම් මිනිස්සුන්වත් නග්ගලා යවන්න තිබ්බාJust sharing here
මැෂින් එකෙන් කරනවානම් ඉතින් ඹහේ අල්ලන් ඉන්න තියෙන්නේ අතින් නම් මරුමේ ටිකේම දුවනව..දවල්ටත් පට්ට අවුවෙ තියෙන්නෙ..
පොලිශ් කරන එකා අඬයිද මන්ද
![]()

මේක මරුනේ මචන් තව ටිකක් ලොකු කරානම් මිනිස්සුන්වත් නග්ගලා යවන්න තිබ්බා


ආයි අලුතෙන් පහත්වෙන එව්න්ගේ ත්‍රෙඩ් වලට කමෙන්ට් කරන්නෙ නෑ කියල හිතාගත්තා මචං. ගොඩක් එව්න් හිටපු ගමන් ඇවිත් යනවා අපි මහන්සි වෙලා කමෙන්ට් කරනවා කිසි ඵලයක් නෑ.![]()

මැෂින් එකෙන් කරනවානම් ඉතින් ඹහේ අල්ලන් ඉන්න තියෙන්නේ අතින් නම් මරු![]()
ආයි අලුතෙන් පහත්වෙන එව්න්ගේ ත්‍රෙඩ් වලට කමෙන්ට් කරන්නෙ නෑ කියල හිතාගත්තා මචං. ගොඩක් එව්න් හිටපු ගමන් ඇවිත් යනවා අපි මහන්සි වෙලා කමෙන්ට් කරනවා කිසි ඵලයක් නෑ.![]()
mata nam godak dewal epa una pahugiya dawas deke wage.. wedi kalayak yanne netiwei.. mewa nawattala nikan inna... mara minissu inne welawakata..![]()
mata nam godak dewal epa una pahugiya dawas deke wage.. wedi kalayak yanne netiwei.. mewa nawattala nikan inna... mara minissu inne welawakata..![]()

මැශින් එකෙන් තමා පොලිශ් කරන්න ඉන්නෙ
මොකද කේස් එක.......ආයි අලුතෙන් පහත්වෙන එව්න්ගේ ත්‍රෙඩ් වලට කමෙන්ට් කරන්නෙ නෑ කියල හිතාගත්තා මචං. ගොඩක් එව්න් හිටපු ගමන් ඇවිත් යනවා අපි මහන්සි වෙලා කමෙන්ට් කරනවා කිසි ඵලයක් නෑ.![]()
