මොකෝ මචෝ උනේ
kata karanna danne na ban samaharu.. oya eka eka ewa wenawa ithin.. mokak hari deyak ahagattahama hithenawa aparade share karagatte kiyala.. salli ganne na ne nikan ne api api danna dewl share karaganne.. ewatath benum welawakata..
මොකෝ මචෝ උනේ
මොකෝ මචෝ උනේ
මොකද කේස් එක.......![]()
kata karanna danne na ban samaharu.. oya eka eka ewa wenawa ithin.. mokak hari deyak ahagattahama hithenawa aparade share karagatte kiyala.. salli ganne na ne nikan ne api api danna dewl share karaganne.. ewatath benum welawakata..

සහතික ඇත්ත මචන් මටත් වෙලාවකට එපා වෙනවා නම් තමා අපේ මහන්සිය විතරයි තෙරුමක් නැආයි අලුතෙන් පහත්වෙන එව්න්ගේ ත්‍රෙඩ් වලට කමෙන්ට් කරන්නෙ නෑ කියල හිතාගත්තා මචං. ගොඩක් එව්න් හිටපු ගමන් ඇවිත් යනවා අපි මහන්සි වෙලා කමෙන්ට් කරනවා කිසි ඵලයක් නෑ.![]()
අයින් වෙන්න එපා මචන් අපි සෙට් එක හරි ඉන්නවානේ උබලා නැත්තම් මම මෙලාහටත් අයින් වෙලාmata nam godak dewal epa una pahugiya dawas deke wage.. wedi kalayak yanne netiwei.. mewa nawattala nikan inna... mara minissu inne welawakata..![]()
Brasso danna epa.. 3M hari Wurth super cut / wax ganna.. compound nam ganna epa.. kepenawa wedi.. iri hitinawa..
kata karanna danne na ban samaharu.. oya eka eka ewa wenawa ithin.. mokak hari deyak ahagattahama hithenawa aparade share karagatte kiyala.. salli ganne na ne nikan ne api api danna dewl share karaganne.. ewatath benum welawakata..

නැ මචං අලුතින් ආපු එකෙකුගේ ත්‍රෙඩ් එකකට මහන්සිවෙලා කාලෙත් කැප කරගෙන හොද කමෙන්ට් එකක් දාපං. ඒ ත්‍රෙඩ් එක ඌ ආයි බලන්න නෑ. එක්කෝ බලනව ප්‍රතිචාරයක් නෑ. එක්කෝ ඌ අපේ කමෙන්ට් කෝට් කරන්නෙ නෑ. වැඩකට නැති හැලප කමෙන්ට් නම් උං කෝට් කරනවා. ඔන්න ඔය වගේ ගොඩක් සීන් උනා බං![]()
මටත් වෙලා තියෙනවා අනන්තවත් මම නම් අර දාපු කමෙන්ට් ටිකත් ඩිලිට් කරලා දාලා unsuscribe කරලාම දානවා මචන් තෙරුමක් නැ පව් කව්රුහරි අමාරුවේ වැටෙනවානේ කියලා එත් තෙරුමක් නැනැ මචං අලුතින් ආපු එකෙකුගේ ත්‍රෙඩ් එකකට මහන්සිවෙලා කාලෙත් කැප කරගෙන හොද කමෙන්ට් එකක් දාපං. ඒ ත්‍රෙඩ් එක ඌ ආයි බලන්න නෑ. එක්කෝ බලනව ප්‍රතිචාරයක් නෑ. එක්කෝ ඌ අපේ කමෙන්ට් කෝට් කරන්නෙ නෑ. වැඩකට නැති හැලප කමෙන්ට් නම් උං කෝට් කරනවා. ඔන්න ඔය වගේ ගොඩක් සීන් උනා බං![]()
නැ මචං අලුතින් ආපු එකෙකුගේ ත්‍රෙඩ් එකකට මහන්සිවෙලා කාලෙත් කැප කරගෙන හොද කමෙන්ට් එකක් දාපං. ඒ ත්‍රෙඩ් එක ඌ ආයි බලන්න නෑ. එක්කෝ බලනව ප්‍රතිචාරයක් නෑ. එක්කෝ ඌ අපේ කමෙන්ට් කෝට් කරන්නෙ නෑ. වැඩකට නැති හැලප කමෙන්ට් නම් උං කෝට් කරනවා. ඔන්න ඔය වගේ ගොඩක් සීන් උනා බං![]()

මටත් වෙලා තියෙනවා අනන්තවත් මම නම් අර දාපු කමෙන්ට් ටිකත් ඩිලිට් කරලා දාලා unsuscribe කරලාම දානවා මචන් තෙරුමක් නැ පව් කව්රුහරි අමාරුවේ වැටෙනවානේ කියලා එත් තෙරුමක් නැ
සහතික ඇත්ත මචන් මටත් වෙලාවකට එපා වෙනවා නම් තමා අපේ මහන්සිය විතරයි තෙරුමක් නැ
අයින් වෙන්න එපා මචන් අපි සෙට් එක හරි ඉන්නවානේ උබලා නැත්තම් මම මෙලාහටත් අයින් වෙලා
PM කරලා එක එක උදව් අහනවා මචන් මමත් ඉතින් කියලා දෙනවා එත් බහුතරයක් ජිවිතෙට දැකපු නැති යුසර්ලා එත් කමක් නැ කියමුකො වැඩක් අහගෙන යනවා යන්න අඩුම ගානේ එක කලා කියලාවත් කියන්නේ නැ හිත හැදෙන්නවත් සමහර වෙලාවට මම අහනවා හරිද වැඩේ කරගත්තාද කියලා
කාලයක් මට PM දාදා මුල ඉදලා පෙන්ට් කරන හැටි අහගත්තා එක්කෙනෙක් කව්ද කියන්න වත් දන්නේ නැ ඹකකොම ටික කියලා දුන්නා විතරයි එදා ඉදලා කතාවක් වත් නැ
මටත් වෙලා තියෙනවා අනන්තවත් මම නම් අර දාපු කමෙන්ට් ටිකත් ඩිලිට් කරලා දාලා unsuscribe කරලාම දානවා මචන් තෙරුමක් නැ පව් කව්රුහරි අමාරුවේ වැටෙනවානේ කියලා එත් තෙරුමක් නැ

ඕවා වැඩිය ගණන්ගන්න එපා මචන්.......හැබැයි fake ID වලින් දාන ත්‍රෙඩ් වලට comment කරන්නත් එපා.......![]()
නැ මචං අලුතින් ආපු එකෙකුගේ ත්‍රෙඩ් එකකට මහන්සිවෙලා කාලෙත් කැප කරගෙන හොද කමෙන්ට් එකක් දාපං. ඒ ත්‍රෙඩ් එක ඌ ආයි බලන්න නෑ. එක්කෝ බලනව ප්‍රතිචාරයක් නෑ. එක්කෝ ඌ අපේ කමෙන්ට් කෝට් කරන්නෙ නෑ. වැඩකට නැති හැලප කමෙන්ට් නම් උං කෝට් කරනවා. ඔන්න ඔය වගේ ගොඩක් සීන් උනා බං![]()
ඔව්ව ගනන් ගන්න එපා බන්, උඹ උඹේ යුතුකම කරානෙ.
ඔව් බං එව්නාට දෙයක් කරාට පස්සේ පසුතැවෙන්න වෙනව නම් වැඩක් නෑනේ. ඊට වඩා හොදයි පසුතැවෙන දේවල් නොකර ඉන්න එක.
එක එකාගෙ මානසික මට්ටමනෙ බං.. උන් ගෙවල් වල කතාකරනව ඇත්තෙත් ඔහොම
ඒ දැං එවුන්ගෙ හැටි බං.. ඊට පස්සෙ කෑ ගහනව Views විතරයි කමෙන්ට්ස් නෑ කියල... ගනන් ගන්න එපා බං..
http://www.elakiri.com/forum/showpost.php?p=18393413&postcount=1696
http://www.elakiri.com/forum/showthread.php?t=1657369&page=3
dennek ge wenasa..
HTML:http://www.elakiri.com/forum/showpost.php?p=18393413&postcount=1696
HTML:http://www.elakiri.com/forum/showthread.php?t=1657369&page=3

ඔව් බං PM වෙලාවකට විනාඩි 20, 30 මහන්සිවෙලා රිප්ලයි කරනවා ඒ ත් ඉටපස්සේ එක ස්මයිලි එකක් උගෙන් නෑ. ආයි නම් අලුත් එකෙක්ට උදව් කරන්නෙ නෑ කියල හිතාගත්තා. උදව්වක් ඕනි නම් මේකට ඇවිල්ලා වැඩක් කරාට පස්සෙ විතරයි උදව් කරන්නේ
මම නම් අලුත් එකෙකුට හෝ පරණ එකෙක් වුනත් පෝස්ට් එකක් වත් හරියකට දාලා නැති එකෙකුට ආයි උදව් කරන්නෙ නෑ මචං
රත්තරං;18392419 said:![]()
ඉරි සෙට් එක පට්ට.. මෙටලික් හගන්න උනත් පුලුවන් කිසි කතන්දරයක් නැතුව... පට්ට බන්.. ටූ ටෝන් ගහන්න නම් එපා. ජෙනුයින් හදපන්..
සුපිරි ආ...