batta hondata thiyenne.hijet batta arenna anik battonge athula ekawage neda ban.munta bari unane ban okata tikak loku engin ekak thiyala ewanna.mama dan godak yanne ac noda.
ආයි අලුතෙන් පහත්වෙන එව්න්ගේ ත්‍රෙඩ් වලට කමෙන්ට් කරන්නෙ නෑ කියල හිතාගත්තා මචං. ගොඩක් එව්න් හිටපු ගමන් ඇවිත් යනවා අපි මහන්සි වෙලා කමෙන්ට් කරනවා කිසි ඵලයක් නෑ.![]()
මමනම් පොස්ට් අඩු පරණ මෙම්බර්ලාට වත් රිප්ලයි කරන්නේ නැහැ මචන්. තමුන්ගේ වැඩේ විතරක් කරගෙන යන්න වගේ කියල තේරෙනවනම් මම අකුරක්වත් කොටන්නේ නැහැ කාලේ වියදම් කරගෙන. අලුත් මෙම්බර් කෙනෙක් උනත් වටිනාකමක් තියෙන එකෙකුට නම් උදව් කරනවා. පොස්ට් අඩු බහුතරයක් පරණ මෙම්බර්ල එන්නේ උදව් ඉල්ලන්න විතරයි.
ඹය වැඩේ අතැරලා දාමු මචන් නිකන් හිත් රිදවගන්න ඹනේ නැ කලකිරිලා උබලා වගේ තව කිපදෙනෙක් ඉන්නවානේ අන්න එ කටිටිය එක්කලා ඉමු ඇවිත් යන අය හැමදාම එනවා යනවා ආයේ අලුතෙන් තව කෙනෙක් එනවා යනවා අපි ඉන්න ටික මොනවා හරි කරමු
අඩුම ගානේ කව්රුහරි දෙයක් ඉගෙනගනිනේ එකට ප්‍රතිචාර දක්වන එක එයාලාට බාරයි

threads open karanna kemati na mewa danna.. ada da internet gatte ahai.. eth godak ewn meka dekala wath nethuwa athi.. ekek dennek gon kam karapuhama anith minissuntath padui thama ithin 
Lakshan-Seram
Mr.Tom
polwattacom
KingCM
ඹය වැඩේ අතැරලා දාමු මචන් නිකන් හිත් රිදවගන්න ඹනේ නැ කලකිරිලා උබලා වගේ තව කිපදෙනෙක් ඉන්නවානේ අන්න එ කටිටිය එක්කලා ඉමු ඇවිත් යන අය හැමදාම එනවා යනවා ආයේ අලුතෙන් තව කෙනෙක් එනවා යනවා අපි ඉන්න ටික මොනවා හරි කරමු
අඩුම ගානේ කව්රුහරි දෙයක් ඉගෙනගනිනේ එකට ප්‍රතිචාර දක්වන එක එයාලාට බාරයි
එක එකා එනවා යනවා ඉන්න ටික හැමදාමත් ඉන්නවා. මමත් මේකේ ලොකු දෙයක් දන්නේ නඅ . වැටෙන්න එපා. කරගෙන යමු.. ජයවේවා..!!! 

just sharing herethreads open karanna kemati na mewa danna.. ada da internet gatte ahai.. eth godak ewn meka dekala wath nethuwa athi.. ekek dennek gon kam karapuhama anith minissuntath padui thama ithin

ඹය වැඩේ අතැරලා දාමු මචන් නිකන් හිත් රිදවගන්න ඹනේ නැ කලකිරිලා උබලා වගේ තව කිපදෙනෙක් ඉන්නවානේ අන්න එ කටිටිය එක්කලා ඉමු ඇවිත් යන අය හැමදාම එනවා යනවා ආයේ අලුතෙන් තව කෙනෙක් එනවා යනවා අපි ඉන්න ටික මොනවා හරි කරමු
අඩුම ගානේ කව්රුහරි දෙයක් ඉගෙනගනිනේ එකට ප්‍රතිචාර දක්වන එක එයාලාට බාරයි

පුදුම පක්කු (පා.ව.ස) ඕයි මේකෙ ඉන්නේරත්තරං;18396121 said:ඇයි සමහර පක්කු (පාර්ලිමේන්තුවේ සම්මත වචනයකි ) මෙලෝ ත්‍රෙඩ් එකක් කියවන්නේ නැතුව තනි පේලියක් කොටලා ත්‍රෙඩ් දාන්නේ. උන්ගේ එක පේලියට අපි ආයෙම රචනා ලියන්න ඕනේ

මෙන්න මූ කුණුහබ්බ කියනෝ........රත්තරං;18396121 said:ඇයි සමහර පක්කු (පාර්ලිමේන්තුවේ සම්මත වචනයකි ) මෙලෝ ත්‍රෙඩ් එකක් කියවන්නේ නැතුව තනි පේලියක් කොටලා ත්‍රෙඩ් දාන්නේ. උන්ගේ එක පේලියට අපි ආයෙම රචනා ලියන්න ඕනේ

මෙන්න මූ කුණුහබ්බ කියනෝ........
P.S. මාත් Land Cruiser එකක් ගත්තා දැක්කද........
http://www.elakiri.com/forum/showpost.php?p=18391627&postcount=270

රත්තරං;18398408 said:
පට්ට පට්ට... කෙලින්ම 200 එකක්ම බස්සලා
මගේ එකෙත් බඩු ටික මේ සතියේ ගන්න පුලුවන් වෙයි