Van modifications

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    රත්තරං;18408651 said:

    සෙට් එකේ GPS නෑ. ඕවගේ එන ජීපීඑස් එක මෙලෝ රහකට නෑ. ෆෝන් එක ඩොක් කරලා ගූගල් මැප් දාගන්න තරම් එකක් වත් සාර්තක නෑ

    සිරාවටම මචං
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වෝල්ට් මීටර් එකක් දාලා බැලුවම.. එන්ජිම ඕෆ් කරලා තියෙද්දි 12.4ක් වගේ පෙන්වනවා..
    ස්ටාට් කලාම ඒක 13.9ට විතර යනවා.. ලයිට් /AC දැම්මම ආයේ 12.7ට විතර අඩු වෙනවා..
    ආයේ ඕෆ් කලාම ආයේ වැඩි වෙනවා..
    හරි ඇත් නේහ් ? :D
    නැති ලෙඩ දාගනන් එපා ඹය තියෙන විදියට දුවන්න බැට්රියේ ඇසිඩ් ටික බලවන්න හේමන්තයා ගාවට ගිහින් උ ඹක 100% හරියට කියයි මොකද වෙන්නේ කියලා මරු ගැජමැටික් එකක් තියෙනවා නිෂාන්ත මහත්තයා ගාවනම් නිකන් යන එනකොට ඹලුව දාලා බලාගන්න
    මගේ එකේ නම් ඩයොඩ් ටික ෂොට් ඹය දුවන්නේ යස අගේට :lol::lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    නැති ලෙඩ දාගනන් එපා ඹය තියෙන විදියට දුවන්න බැට්රියේ ඇසිඩ් ටික බලවන්න හේමන්තයා ගාවට ගිහින් උ ඹක 100% හරියට කියයි මොකද වෙන්නේ කියලා මරු ගැජමැටික් එකක් තියෙනවා නිෂාන්ත මහත්තයා ගාවනම් නිකන් යන එනකොට ඹලුව දාලා බලාගන්න
    මගේ එකේ නම් ඩයොඩ් ටික ෂොට් ඹය දුවන්නේ යස අගේට :lol::lol:

    ube mona diode da sort? diode short unoth nam ubata kelawei lagadima.. oka hadaganin short kiyala sure nam.. mama kiyanne alternator eka asse ena loku diodes.
     
    • Like
    Reactions: DLM

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    බස් එකේ නං ‍සීන් එක දන්නවා.. මේක තාම ගෙනාපු අළුත නේ..
    බලවගන්න එක් හොදයි කියලා හිතුනා
     
    • Like
    Reactions: DLM

    iamkusal

    Member
    Mar 16, 2015
    31
    3
    0
    Matara
    අව්ලක් නැ මචන් වය නැතුව දුවපන් L එකට වඩා පහතට යන්න තමා හොද නැත්තේ හිතට නිකන් අව්ල් වගේ නම් තව ටිකක් දාලා F එක ගාවට ගන්න F එක පන්නන එපා
    F එකට වඩා ගොඩාක් වැඩි වෙන්න හොද නැ සම්ප් එකේ උඩටම ආවාම ටිකක් කෙස් වාහනේ කදු පල්ලම් බහිනකොට එක පැත්තකට ගොඩ ගැහෙන නිසා

    Hot Cold එන්නේ auto gear වල මචන් එ ඹයිල් එකේ ප්‍රසාරනය වැඩි නිසා රත් වෙලා තියෙනකොට පරිමානය වෙනස් වෙනවා මේ තියෙන්නේ
    6635d1322837365-saab-9-3-automatic-transmission-fluid-level-check-adjust-atf1.gif

    elakiri mchn.. kiwwa wge hithata poddk awl. a nisa udeta thawa tikak dala F 1 langata gannawa :yes: :yes: godak thankuuu mchn help 1ta :D :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ube mona diode da sort? diode short unoth nam ubata kelawei lagadima.. oka hadaganin short kiyala sure nam.. mama kiyanne alternator eka asse ena loku diodes.
    චෙක් කලා මචන් ඹව් එ ඩයොඩ් එක තමා මිලි ඇම්පියර් ගානක් අනික් පැත්තට යනවා එ කියන්නේ බැට්රියෙන් ඹල්ටනේටරේට දුවනකොට අව්ලක් නැ එතකොට flaw එක යන්නේ ඹල්ටනේටරෙන් බැට්එියට එ කියන්නේ චාජින් වෙනවා
    වාහනේ දුවන්නේ නැති වෙලාවට බැට්රි වයර් පන්නලා තියෙනවා එතකොට අව්ලක් නැ හදාගන්න ඹනේ ෂෙල් එකේ වැඩ ටික ඉවර වෙනකන් ඉන්නේ මේකට සර්විස් පාරක් දෙන්න
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බස් එකේ නං ‍සීන් එක දන්නවා.. මේක තාම ගෙනාපු අළුත නේ..
    බලවගන්න එක් හොදයි කියලා හිතුනා
    නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක නිෂාන්ත අයියා ගාවට ගිහින් පෙන්නලා බලන්න එතකොට ෂුවර් එකටම දන්නවානේ
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    වෝල්ට් මීටර් එකක් දාලා බැලුවම.. එන්ජිම ඕෆ් කරලා තියෙද්දි 12.4ක් වගේ පෙන්වනවා..
    ස්ටාට් කලාම ඒක 13.9ට විතර යනවා.. ලයිට් /AC දැම්මම ආයේ 12.7ට විතර අඩු වෙනවා..
    ආයේ ඕෆ් කලාම ආයේ වැඩි වෙනවා..
    හරි ඇත් නේහ් ? :D

    machan oka normal ban exp atiwa kiyanne
    puluwan nam okata serena eke alternater eka danna eka patta ban vanette eke alternator eka leda denawa wedi ban :(

    largo,vanette, serena, largo newmodel use karala atha :cool:
    56-xxxx,251-xxxx,largo 52-xxxx, vannete ,GG-xxxx largo

    serena eke alternator eka hodai :yes:

    nissan van gena ona deyak ahapan danna de kiyannam caravan gena nam danne neta :(

    ආයෙ ගිහිං බැලුවා :sorry:
    11.7ක් තියෙනවා නිකං..
    ඉස්ටාට් කොලාම තමා වැඩි වෙන්නේ..
    නෑ බං ප්‍රන්ට් ඒසි විතරයි. ලයිට් එක අඩු වෙන්නෑ රේස් කලා නැතා කියලා නං.. හොදට එළිය තියෙනවා..
    මුං අැම්පියර් 95 බැටරියක් දාලා මේකට .. යකෝ 95 ඒවා දාන්නේ අපේ බස් එකටත්

    dual ac,sub,carset dala nethnam 95 wedi thama but 95 tiyana eka hodai ban
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක නිෂාන්ත අයියා ගාවට ගිහින් පෙන්නලා බලන්න එතකොට ෂුවර් එකටම දන්නවානේ

    hari yanne ne ban pioneer 275BT eka ma danwa GPS one ne ban :(
    denata car eke tiyenne oka waradak ne sound ehema quality :yes:phone ekin gps danawa kohe hari yanakota :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    machan oka normal ban exp atiwa kiyanne
    puluwan nam okata serena eke alternater eka danna eka patta ban vanette eke alternator eka leda denawa wedi ban :(

    largo,vanette, serena, largo newmodel use karala atha :cool:
    56-xxxx,251-xxxx,largo 52-xxxx, vannete ,GG-xxxx largo

    serena eke alternator eka hodai :yes:

    nissan van gena ona deyak ahapan danna de kiyannam caravan gena nam danne neta :(

    dual ac,sub,carset dala nethnam 95 wedi thama but 95 tiyana eka hodai ban
    11.gif
    11.gif
    11.gif
    :D thanks machan
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    hari yanne ne ban pioneer 275BT eka ma danwa GPS one ne ban :(
    denata car eke tiyenne oka waradak ne sound ehema quality :yes:phone ekin gps danawa kohe hari yanakota :rolleyes:
    ඹව් මචන් එක තමා හොදම වැඩේ අපරාදෙනේ 20ක් නිකන්ම් මොකද අපි හැමදාම GPS පාවිච්චි කරන්නේ නැනේ
    මේ ත්රෙඩ් එක බලන අනික් අයටත් එක්කලා කියන්නේ මේ ඇප් එක නම මාරම වටිනවා
    මෙන්න මේක දාගනින් පොන් එකට බය නැතුව ඹනේ තැනක යන්න පුලුවන් off line maps

    mapfactor-navigator.jpg

    මමනම් මේ ඇප් එකෙන් පාරවල් හොයාගෙන ගිහින් තියෙනවා ගොඩාක් වෙලාවට
    දවසක් පාන්දර2 යි තඩි කැලැවකින් එලියට ආවේ ඹය ඇප් එකෙන් බලාගේන දිනුෂ අයියාත් හිටියා එ ගමනෙදි

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උඹ කවද්ද කැලැ අස්සේ රිංගුවේ ??
    ජනවාරිද කොහේද උඩුගම ඉදලා හයිවේ එක හොයාගෙන ගියා බන්
    පිටත් වෙනකොට පෙරක් පාර කොලේක අැදලා දුන්නා මේ පැත්තෙන් ලගයි ගාල්ලට යන්න එපා කියලා
    උගේ අ@#$ උ බිලා ඉදලා තියෙන්නේ ටිකක් දුර ආවාම එහේම පාරක් නැ :growl::growl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    පට්ටනේ.......................... අඩේ ස්ටාට් කරාද, ඩ්‍රයිව් කලාද විස්තර කියපංකෝ...
    එහෙනම් දැන් රත්තරං අල්ලා වගේ ඇති. :)

    නෑ මචන්. කෑලි ටික හෙට අනිද්දට ලැබුනහම හදන්න ඕනේ. තාම නෑ:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    na machan mehemai.. mage yaluwek genwa singapore walin pioneer ma thama eth ban takaran sound tibbe ekai mama ubata kiwwe hoda speakers ganna kiyala.. ape van eketh tiyenne pioneer player ekak thama.. but speakers tiyenne Japan walin doors genakota tibba pioneer speakers..

    but a pioneer oya harahata liyana pioneer newe eke omega mark ekath ekka ena pioneer ekak.. mewa parana athi eth quality badu den aluthen ena pioneer nam :(

    832042Pioneer-logo.gif

    mara sound machan soft lassana base enne.. mehen ganna ewage sound takaran wage..

    single din ganne ape eke dual din eka tiyenne yata.. mama asa na ethenta danna uda ta danna one ethana tiyenne single din..

    120ට දැම්මා පයිනියර් සෙට් එකක්. වූෆර් එකක් නම් ඒකේ නෑ. තිබ්බ ස්පීකර් ටිකටමයි දැම්මේ. ඒක අව්ලක් නෑ
    කෲසරෙත් ස්පීකර් නම් දොරවල් වල තියෙනවා. කොහොමද දන්නේ නෑ. බලන්න ඕනේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    menna me video eka balapan.. meke muladi ahenna ara japan walin awa speakers.. agata tiyenne mehen gatta ewa..

    meke subwoofer na.. front door ekei pitipassaha upholstery board deke speakers sounds thama me.. hebei sub ekak one bass eka ahanna..

    ලංකාවේ පයිනියර් කියල ගහල චයිනීස් ඒවා විකුනනව බන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඹක්කොම හරි අයි මේ බටයක් ගත්තේ කියන එක තමා ‍ලොකුම ප්‍රෂ්නේ ?
    ඹකේ in built AMP එකක් එනවා නේද ?
    ඹක නැතුව මෙන්න මේ වගේ සබ් එකක් දාගත්තානම් ඇතුලේ යනවා බොරු AC දාලා
    18033L.jpg

    ඹය තියෙන ඇම්ප් එක bridge කරන්න පුලුවන් එකේ දෙන්න තිබ්බා පැත්තම දෙදරන්න

    ඉන් බිල්ට් ඈම්ප් එකක් නෑ මචන්. ඒ චයිනීස් ඒවගේ ඉන්බිල්ට් ඈම්ප් එන්නේ