Van modifications

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    රත්තරං;18400213 said:
    ගනන් ගන්න එපා මචෝ.. බම්ප් එකක් වත් නැතුව අපි කොච්චර ත්‍රෙඩ් ඇදන් යනවද
    මං කට්ටක් දැම්මා පොලාගේ කටු ත්‍රෙඩ් එකේ.ඒකට එක කමෙන්ට් එකයි තිබුනේ. මං ඒකයි කිව්වෙ.එහෙම වුනාම බං අපිත් නිකම්ම බලලා යනවා කොහොම වුනත් මං උඹල කරන සේවය අවතක්සේරු කරන් නෑ මොහොතක්වත්. ඒ දැනුම සල්ලිවලට ගන්න බෑ.
    අඩේ මොකද්ද බං අර තියන ඔටෝ ගියර් ලිවර් එක :nerd:
    මේඩ් ඉන් සිරිලංකානේ මචං:lol::lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Thanks a lot IDG reply ekata. mama ethanata gihin balannam.
    එ 2ත් බලලා කියපන් මචන් හරි ගියේ නැති උනොත් ටයර් හංදිය හරියේ පොට් එකක් තියෙනවා කිව්වා මම නම් කරලා නැ උන්ගෙත් වැඩ හොදයි කිව්වා
    මේකේ සිට් ටිකටයි තව අනන් මනන් වලට 20ක් විතර ගිහින් තිබුනේ

    20150215_105345.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බොඩි එකේ ආයෙම සෙට් කරන එව්වා ඔක්කොම කලා. තවත් නෑ... ෆුල් එකක් කරන්න දැන්ම බෑ. මම වෙලාවක අරගෙන එන්නම්කෝ පෙන්නන්න.
    කම්පව්න්ඩ් පාරක් දාලා බලමු වෙනසක් කරගන්න පුලුවන්ද කියලා අර කලින් ටච්අප් කරපු පාරවල් ටික තමා නැත්තම් අනික්වා ෂේප්නේ
    අඩේ මොකද්ද බං අර තියන ඔටෝ ගියර් ලිවර් එක :nerd:
    ඕක එලවන්න පුලුවන් එකක්ද බං
    ඹක ඇතුලෙත් ෂුට් කරලා තියෙනවා කිව්වා මචන් එක නිසා පෙනුමට ඹය ගියර් කැල්ල හයි කරලා තියෙන්නේ
    ඹක නම් එලවන්න බැ කරත්තයක් වගේ තල්ලු තමා මම හිතන්නේ
     
    Asadak

    Member
    May 23, 2007
    41
    1
    0
    එ 2ත් බලලා කියපන් මචන් හරි ගියේ නැති උනොත් ටයර් හංදිය හරියේ පොට් එකක් තියෙනවා කිව්වා මම නම් කරලා නැ උන්ගෙත් වැඩ හොදයි කිව්වා
    මේකේ සිට් ටිකටයි තව අනන් මනන් වලට 20ක් විතර ගිහින් තිබුනේ

    20150215_105345.jpg

    Mama internet eken Naim Cushion eka number eka hoyan call ekak deela beluva. 20 kin goda daganna puluwan kathavak thama kivve. Kokatath gihin ma balanava.

    me unge FB page eka - https://www.facebook.com/naim.cushion?fref=ts
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;18408374 said:
    Land cruiser J100:love::love: හදලා ඉවරවෙලා හයි කොරන්න ගත්තේ බොලව්

    11244717_1623836284519079_7653938912797516181_n.jpg

    meka keeyak wage wenawada? made in Malaysia da?

    uba oya lankawe ladi pioneer ganne nethuwa hoda genuine speakers dekak dapan kohen hari hoyala.. ape doors ekka awa mara quality sounds tiyenne.. mehe tiyena ewage wage takaran sound newe enne..

    LCD panel eka eliyata ena type eke ewa tibbe nedda?
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    meka keeyak wage wenawada? made in Malaysia da?

    හදලා තියෙන්නේනම් මොන තූත්තුකුඩියෙද මන්දා.ජෙනුයින්ම පයිනියර් ශෝරූම් එකෙන් ගත්තේ ,ලන්කාවේ නෙමේ. 50-60ක් වගේ ගියේ සේරටම. ඈම්ප් + වූෆර් + සෙට් + කේබල් සෙට් එක+ඔතන පොටෝ එක නැති උනාට ඔරිජිනල් රිවර්ස් කැමරා දෙකකුත් ගත්තා. එකක් රිවර්ස් කැමරාවට දාලා අනික ෆ්‍රන්ට් කැමරාවට දාලා වීඩියෝ ඉන් එකට දෙනවා.

    ස්පීකර් 4 ගත්තේ නෑ. ගත්ත ස්පීකර් 4ක් ගෙදර තියෙනවා. අනිත් 120 එකට සෙට් එක ගද්දි ස්පීකර් ගත්තට හයි කලේ නෑ. තිබ්බ ඒවම දැම්මා ගලවන්න කම්මැලි නිසාත් තිබ්බ ඒවා හොද නිසාත්. ඒවා මේකට දානවා

    සෙට් එකේ GPS නෑ. ඕවගේ එන ජීපීඑස් එක මෙලෝ රහකට නෑ. ෆෝන් එක ඩොක් කරලා ගූගල් මැප් දාගන්න තරම් එකක් වත් සාර්තක නෑ
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    රත්තරං;18408651 said:

    koheda ban Rata??? :shocked:
     
    ela ela.. speakers 4 hoda quality ewa danna.. ethakota maru.. matath dvd player ekak ganna one..

    hebei single din

    pioneer_single_din_car_audio_video_dvd_player_pioneer_electronics_asiacentre_pte_ltd2011_08_22_14_35.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ela ela.. speakers 4 hoda quality ewa danna.. ethakota maru.. matath dvd player ekak ganna one..

    hebei single din

    pioneer_single_din_car_audio_video_dvd_player_pioneer_electronics_asiacentre_pte_ltd2011_08_22_14_35.jpg

    ස්පීකර් 4ත් පයිනියර්ම තමා, ඔතනින්මයි ගත්තේ. මම ඔය දාලා තියෙන සෙට් එක ලේටස්ට් එකක් නෙමේ. ඒකේ තියෙන ඔප්ශන් ඇති නිසා ගත්තා. කොයි මොඩල් එකේ උනත් සවුන්ඩ් වෙනසක් නෑ. ඔය ඔප්ශන් තමා වෙනස

    බීච් එකට ගිහින් පස්සේ දොර ඇරගෙන සින්දුවක් දාන් බාබකිව් පාරක් දාලා සෙටෑර් එක එක්ක අඩියක් ගහන්න තිබ්බමහ හොදටෝම මදෑ බන්:cool::cool:

    ඇයි සින්ගල් ඩින් දාන්නේ? ඩබල්ඩින්ම දාපන්. මොකක්ද වාහනේ?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹක ඇතුලෙත් ෂුට් කරලා තියෙනවා කිව්වා මචන් එක නිසා පෙනුමට ඹය ගියර් කැල්ල හයි කරලා තියෙන්නේ
    ඹක නම් එලවන්න බැ කරත්තයක් වගේ තල්ලු තමා මම හිතන්නේ

    ඒකතමයි මම බැලුවේ ඒ සීන් එක මොක්කද කියලා :cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18408374 said:
    Land cruiser J100:love::love: හදලා ඉවරවෙලා හයි කොරන්න ගත්තේ බොලව්

    පට්ටනේ.......................... අඩේ ස්ටාට් කරාද, ඩ්‍රයිව් කලාද විස්තර කියපංකෝ...
    එහෙනම් දැන් රත්තරං අල්ලා වගේ ඇති. :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18408651 said:
    හදලා තියෙන්නේනම් මොන තූත්තුකුඩියෙද මන්දා.ජෙනුයින්ම පයිනියර් ශෝරූම් එකෙන් ගත්තේ ,ලන්කාවේ නෙමේ. 50-60ක් වගේ ගියේ
    .......................
    .......................
    .......................
    .......................
    සෙට් එකේ GPS නෑ. ඕවගේ එන ජීපීඑස් එක මෙලෝ රහකට නෑ. ෆෝන් එක ඩොක් කරලා ගූගල් මැප් දාගන්න තරම් එකක් වත් සාර්තක නෑ

    :love::love: පට්ටයි බං
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පට්ටනේ.......................... අඩේ ස්ටාට් කරාද, ඩ්‍රයිව් කලාද විස්තර කියපංකෝ...
    එහෙනම් දැන් රත්තරං අල්ලා වගේ ඇති. :)
    ටොම් මාමේතත ආ නෑ ටොම් අයියේ..
    උයා දන්නවද ඔල්ටනේටර් එකෙං එන කරන්ට් එක හරියටම කොච්චර තියෙන්න ඕනෙද කියලා ?
    මං කියන්නේ.. බැටරිය හරියට චාර්ජ් වෙනවද කියලා හොයන විදිහක් ?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටොම් මාමේතත ආ නෑ ටොම් අයියේ..
    උයා දන්නවද ඔල්ටනේටර් එකෙං එන කරන්ට් එක හරියටම කොච්චර තියෙන්න ඕනෙද කියලා ?
    මං කියන්නේ.. බැටරිය හරියට චාර්ජ් වෙනවද කියලා හොයන විදිහක් ?

    නෑ මචං මමත් ඕක හෙව්වා හොයාගන්න බැරිවුනා :eek: හරිදුවා දන්නව ඇති කියල හිකනවා.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;18408945 said:

    ස්පීකර් 4ත් පයිනියර්ම තමා, ඔතනින්මයි ගත්තේ. මම ඔය දාලා තියෙන සෙට් එක ලේටස්ට් එකක් නෙමේ. ඒකේ තියෙන ඔප්ශන් ඇති නිසා ගත්තා. කොයි මොඩල් එකේ උනත් සවුන්ඩ් වෙනසක් නෑ. ඔය ඔප්ශන් තමා වෙනස

    බීච් එකට ගිහින් පස්සේ දොර ඇරගෙන සින්දුවක් දාන් බාබකිව් පාරක් දාලා සෙටෑර් එක එක්ක අඩියක් ගහන්න තිබ්බමහ හොදටෝම මදෑ බන්:cool::cool:

    ඇයි සින්ගල් ඩින් දාන්නේ? ඩබල්ඩින්ම දාපන්. මොකක්ද වාහනේ?

    na machan mehemai.. mage yaluwek genwa singapore walin pioneer ma thama eth ban takaran sound tibbe ekai mama ubata kiwwe hoda speakers ganna kiyala.. ape van eketh tiyenne pioneer player ekak thama.. but speakers tiyenne Japan walin doors genakota tibba pioneer speakers..

    but a pioneer oya harahata liyana pioneer newe eke omega mark ekath ekka ena pioneer ekak.. mewa parana athi eth quality badu den aluthen ena pioneer nam :(

    832042Pioneer-logo.gif

    mara sound machan soft lassana base enne.. mehen ganna ewage sound takaran wage..

    single din ganne ape eke dual din eka tiyenne yata.. mama asa na ethenta danna uda ta danna one ethana tiyenne single din..