mchn idg help 1k deehanko ithin![]()
ado sry bn mn kotana gmn thamai umba rply krala thiyanne
mchn idg help 1k deehanko ithin![]()
රත්තරං;18408651 said:
සෙට් එකේ GPS නෑ. ඕවගේ එන ජීපීඑස් එක මෙලෝ රහකට නෑ. ෆෝන් එක ඩොක් කරලා ගූගල් මැප් දාගන්න තරම් එකක් වත් සාර්තක නෑ
නැති ලෙඩ දාගනන් එපා ඹය තියෙන විදියට දුවන්න බැට්රියේ ඇසිඩ් ටික බලවන්න හේමන්තයා ගාවට ගිහින් උ ඹක 100% හරියට කියයි මොකද වෙන්නේ කියලා මරු ගැජමැටික් එකක් තියෙනවා නිෂාන්ත මහත්තයා ගාවනම් නිකන් යන එනකොට ඹලුව දාලා බලාගන්නවෝල්ට් මීටර් එකක් දාලා බැලුවම.. එන්ජිම ඕෆ් කරලා තියෙද්දි 12.4ක් වගේ පෙන්වනවා..
ස්ටාට් කලාම ඒක 13.9ට විතර යනවා.. ලයිට් /AC දැම්මම ආයේ 12.7ට විතර අඩු වෙනවා..
ආයේ ඕෆ් කලාම ආයේ වැඩි වෙනවා..
හරි ඇත් නේහ් ?![]()


නැති ලෙඩ දාගනන් එපා ඹය තියෙන විදියට දුවන්න බැට්රියේ ඇසිඩ් ටික බලවන්න හේමන්තයා ගාවට ගිහින් උ ඹක 100% හරියට කියයි මොකද වෙන්නේ කියලා මරු ගැජමැටික් එකක් තියෙනවා නිෂාන්ත මහත්තයා ගාවනම් නිකන් යන එනකොට ඹලුව දාලා බලාගන්න
මගේ එකේ නම් ඩයොඩ් ටික ෂොට් ඹය දුවන්නේ යස අගේට![]()
බස් එකේ නං සීන් එක දන්නවා.. මේක තාම ගෙනාපු අළුත නේ..නැති ලෙඩ දාගනන් එපා ඹය තියෙන විදියට දුවන්න බැට්රියේ ඇසිඩ් ටික බලවන්න හේමන්තයා ගාවට ගිහින් උ ඹක 100% හරියට කියයි මොකද වෙන්නේ කියලා මරු ගැජමැටික් එකක් තියෙනවා නිෂාන්ත මහත්තයා ගාවනම් නිකන් යන එනකොට ඹලුව දාලා බලාගන්න
මගේ එකේ නම් ඩයොඩ් ටික ෂොට් ඹය දුවන්නේ යස අගේට![]()
elakiri mchn.. kiwwa wge hithata poddk awl. a nisa udeta thawa tikak dala F 1 langata gannawaඅව්ලක් නැ මචන් වය නැතුව දුවපන් L එකට වඩා පහතට යන්න තමා හොද නැත්තේ හිතට නිකන් අව්ල් වගේ නම් තව ටිකක් දාලා F එක ගාවට ගන්න F එක පන්නන එපා
F එකට වඩා ගොඩාක් වැඩි වෙන්න හොද නැ සම්ප් එකේ උඩටම ආවාම ටිකක් කෙස් වාහනේ කදු පල්ලම් බහිනකොට එක පැත්තකට ගොඩ ගැහෙන නිසා
Hot Cold එන්නේ auto gear වල මචන් එ ඹයිල් එකේ ප්‍රසාරනය වැඩි නිසා රත් වෙලා තියෙනකොට පරිමානය වෙනස් වෙනවා මේ තියෙන්නේ
![]()
godak thankuuu mchn help 1ta

චෙක් කලා මචන් ඹව් එ ඩයොඩ් එක තමා මිලි ඇම්පියර් ගානක් අනික් පැත්තට යනවා එ කියන්නේ බැට්රියෙන් ඹල්ටනේටරේට දුවනකොට අව්ලක් නැ එතකොට flaw එක යන්නේ ඹල්ටනේටරෙන් බැට්එියට එ කියන්නේ චාජින් වෙනවාube mona diode da sort? diode short unoth nam ubata kelawei lagadima.. oka hadaganin short kiyala sure nam.. mama kiyanne alternator eka asse ena loku diodes.
නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක නිෂාන්ත අයියා ගාවට ගිහින් පෙන්නලා බලන්න එතකොට ෂුවර් එකටම දන්නවානේබස් එකේ නං සීන් එක දන්නවා.. මේක තාම ගෙනාපු අළුත නේ..
බලවගන්න එක් හොදයි කියලා හිතුනා
වෝල්ට් මීටර් එකක් දාලා බැලුවම.. එන්ජිම ඕෆ් කරලා තියෙද්දි 12.4ක් වගේ පෙන්වනවා..
ස්ටාට් කලාම ඒක 13.9ට විතර යනවා.. ලයිට් /AC දැම්මම ආයේ 12.7ට විතර අඩු වෙනවා..
ආයේ ඕෆ් කලාම ආයේ වැඩි වෙනවා..
හරි ඇත් නේහ් ?![]()




ආයෙ ගිහිං බැලුවා![]()
11.7ක් තියෙනවා නිකං..
ඉස්ටාට් කොලාම තමා වැඩි වෙන්නේ..
නෑ බං ප්‍රන්ට් ඒසි විතරයි. ලයිට් එක අඩු වෙන්නෑ රේස් කලා නැතා කියලා නං.. හොදට එළිය තියෙනවා..
මුං අැම්පියර් 95 බැටරියක් දාලා මේකට .. යකෝ 95 ඒවා දාන්නේ අපේ බස් එකටත්
නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක නිෂාන්ත අයියා ගාවට ගිහින් පෙන්නලා බලන්න එතකොට ෂුවර් එකටම දන්නවානේ

phone ekin gps danawa kohe hari yanakota 
machan oka normal ban exp atiwa kiyanne
puluwan nam okata serena eke alternater eka danna eka patta ban vanette eke alternator eka leda denawa wedi ban
largo,vanette, serena, largo newmodel use karala atha
56-xxxx,251-xxxx,largo 52-xxxx, vannete ,GG-xxxx largo
serena eke alternator eka hodai
nissan van gena ona deyak ahapan danna de kiyannam caravan gena nam danne neta
dual ac,sub,carset dala nethnam 95 wedi thama but 95 tiyana eka hodai ban
thanks machanඹව් මචන් එක තමා හොදම වැඩේ අපරාදෙනේ 20ක් නිකන්ම් මොකද අපි හැමදාම GPS පාවිච්චි කරන්නේ නැනේhari yanne ne ban pioneer 275BT eka ma danwa GPS one ne ban
denata car eke tiyenne oka waradak ne sound ehema qualityphone ekin gps danawa kohe hari yanakota
![]()
ජනවාරිද කොහේද උඩුගම ඉදලා හයිවේ එක හොයාගෙන ගියා බන්උඹ කවද්ද කැලැ අස්සේ රිංගුවේ ??


පට්ටනේ.......................... අඩේ ස්ටාට් කරාද, ඩ්‍රයිව් කලාද විස්තර කියපංකෝ...
එහෙනම් දැන් රත්තරං අල්ලා වගේ ඇති.![]()

na machan mehemai.. mage yaluwek genwa singapore walin pioneer ma thama eth ban takaran sound tibbe ekai mama ubata kiwwe hoda speakers ganna kiyala.. ape van eketh tiyenne pioneer player ekak thama.. but speakers tiyenne Japan walin doors genakota tibba pioneer speakers..
but a pioneer oya harahata liyana pioneer newe eke omega mark ekath ekka ena pioneer ekak.. mewa parana athi eth quality badu den aluthen ena pioneer nam
![]()
mara sound machan soft lassana base enne.. mehen ganna ewage sound takaran wage..
single din ganne ape eke dual din eka tiyenne yata.. mama asa na ethenta danna uda ta danna one ethana tiyenne single din..
menna me video eka balapan.. meke muladi ahenna ara japan walin awa speakers.. agata tiyenne mehen gatta ewa..
meke subwoofer na.. front door ekei pitipassaha upholstery board deke speakers sounds thama me.. hebei sub ekak one bass eka ahanna..
ඹක්කොම හරි අයි මේ බටයක් ගත්තේ කියන එක තමා ලොකුම ප්‍රෂ්නේ ?
ඹකේ in built AMP එකක් එනවා නේද ?
ඹක නැතුව මෙන්න මේ වගේ සබ් එකක් දාගත්තානම් ඇතුලේ යනවා බොරු AC දාලා
![]()
ඹය තියෙන ඇම්ප් එක bridge කරන්න පුලුවන් එකේ දෙන්න තිබ්බා පැත්තම දෙදරන්න