Van modifications

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11401218_10206641681222782_7347060667501922839_n.jpg
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ලක්ෂ හයකට විතර කාර් එකක් හොයපු කෙනෙක් හිටිය මේ ත්‍රෙඩ් එකේ.. මට ඔරෝජිනල් පොස්ට් එක හොයාගන්න බැරි උනා.. මෙන්න මේකේ බලන්න ට්‍රැඩ් සනී එකක් ගන්න කියලයි මම කියන්නේ.. වාහනේ මාර්කට් එක තියනවා තව අවුරුදු 5 ක් යනකම්.. පාර්ට්ස් උනත් ඕන තරම් තියනවා මේකට . මෙන්න ඉක්මන් එකේ දෙක තුනක් තියනව ඒ ගානට..

    http://ikman.lk/en/ads/cars-vehicles-in-sri-lanka-391?query=trad+sunny

    thanks machan..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Machn Dolphin Van thiyenawanam mata PM ekak dapan. ona ekak gannawa.. Van, Car ona ekak gannawa PM ekak dapan.
    දැනට නම් දන්න එකක් නැ මචන්
    පිළිගන්න බෑ තමයි. කෝකටත් ඔය හදපු ෆොටෝ ටික පරිස්සම් කරල තියාගන්න එක හොදයි මචං. නැත්තං මොකෙක් හරි කියන්න බැරිකමක් නෑ පරණ වෑන් එකක පොතකට පස්සේ ගෙනාපු එකක් කියලා. :lol:
    එක නම් ඇතත් මචන් විස්වාස කරන් එකක් නැ තමා picasa අප්ලොඩ් කරලා තියෙන්නේ පොටො ටික බයවෙන්න දෙයක් නැ :D
    රත්තරං;18502437 said:
    p38%2B%25283%2529.jpg

    සුපිරි මචන්... තාම පේන්ට් එක පොලිශ් කරලා නෑ නේද?:):):)
    නැ මචො ගහපු ගමන්මයි තවම හොදන්න කරන්නවත් ගියේ නැ වැඩ ටික ඉවර උනාම හොදලා දන්න ඹනේ
    :rofl: math oka paraka dakkanam hithanne ehemai. patta van eka
    11.gif
    :D;)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒක නෙහ් බන්. මාත් ටොම් කියපු එක නම් බොක්කෙන්ම අනුමත කරනවා:yes::yes:
    වැඩේට ලැස්ති වෙලා යන්න වෙනවා නැවැත්තුවොත් පෙන්නන මොකද නැත්තම් පොලිස් මාමලා පිලිගන්න එකක් නැ
    හැබැයි ඉතින් බට් කරලා නැ කියලා හොයන්න පුලුවන්නේ ඹරිජිනල් චැසිය තනි කෙලින් තියෙනකොට :D

    mata hithenne load eka wadunama usa awulak wena ekak naha kiyala.
    ඹව් උස්සලා තියෙන්නේ බර වැටුනාම කෙලින් වෙන්න තමා මචන් එත් එක ටිකක් බලන්න ඹනේ ප්‍රතිකර්මයක් යොදන්න :D
    anna hondai.. :D nickel sticker kalla glawala dala ethanta oya ghala thiyana klu tinted 1nma ghapn mchn..
    එකටත් ටින්ටඩ් එකම ගහන්න කියලා තමා මචන් බැලුවේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ade mal 7i bn patta.. :love: :love:
    oke 30 wenuwta wena 1k ghanna bari weida bn ;) :D :D
    දිරපු 53-54ක් එක්කලා තව කියක් හරි දෙනවානම් මේක දෙනවා :yes::rolleyes:

    මේ සීන් එක මොකක්ද බං..මේ යකා මේ බැම්ම උඩට රිවස් පාරක් ගහනවද? :rolleyes:

    එක්කො බ්‍රේක් නැතුව ගිහින් නැත්තම් අර 9 කණුවේ පොලිස් රාලහාමි වගේ නිව්ටල් එකේ හැන්ඩ්බ්‍රෙක් එක අදින්නෙ නැතුව නවත්තලා ගිහින්
    ආයේ 2ක් නැ කෙලින්ම ඉස්සරහා බෆර් එහේම නැතුව ඇති කෙලින්ම චැසිය ඇනිලා ඇත්තේ

    ado patta ban..... supiriyatama awilla thiyenawa..:D:D:D:D
    11.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දිරපු 53-54ක් එක්කලා තව කියක් හරි දෙනවානම් මේක දෙනවා :yes::rolleyes:

    එක්කො බ්‍රේක් නැතුව ගිහින් නැත්තම් අර 9 කණුවේ පොලිස් රාලහාමි වගේ නිව්ටල් එකේ හැන්ඩ්බ්‍රෙක් එක අදින්නෙ නැතුව නවත්තලා ගිහින්
    ආයේ 2ක් නැ කෙලින්ම ඉස්සරහා බෆර් එහේම නැතුව ඇති කෙලින්ම චැසිය ඇනිලා ඇත්තේ

    11.gif
    ඔන්න ඇදලා ගන්නවා උඩට. අවුලක් වෙලා නෑ
    https://www.facebook.com/nuwan.chaminda.9/videos/10206642054312109/?pnref=story
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔන්න ඇදලා ගන්නවා උඩට. අවුලක් වෙලා නෑ
    https://www.facebook.com/nuwan.chaminda.9/videos/10206642054312109/?pnref=story
    අනේ බුරු රැලක් වට වෙලා බලන් ඉන්නවා ඹකේ කෙබලේ එහේම කැඩුනානම් බලන්න තිබ්බා
    ඉස්සරහා නම් බෆර් එක නැ අනිවාරෙන් තැලෙනවා :D
    අනික ඹය ගන්න විදියට ගියර් බොක්ස් එකත් ඉවර ඇති අර යට ගල් වල වැදිලා :no:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනේ බුරු රැලක් වට වෙලා බලන් ඉන්නවා ඹකේ කෙබලේ එහේම කැඩුනානම් බලන්න තිබ්බා
    ඉස්සරහා නම් බෆර් එක නැ අනිවාරෙන් තැලෙනවා :D
    අනික ඹය ගන්න විදියට ගියර් බොක්ස් එකත් ඉවර ඇති අර යට ගල් වල වැදිලා :no:

    බෆර් එකට නම් බඩු හම්බවෙලා ඇති. වීඩියෝ එකේ සයිඩ් එක යංතන්නේ පේන්නේ. බලුගාඩ් එකද මොකක්ද එකත් චප්ප වෙලා ඇති. හෙට දිහාවට උඹලගේ ගෙවල් පැත්තේ අරං එන්න බැරි නෑ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බෆර් එකට නම් බඩු හම්බවෙලා ඇති. වීඩියෝ එකේ සයිඩ් එක යංතන්නේ පේන්නේ. බලුගාඩ් එකද මොකක්ද එකත් චප්ප වෙලා ඇති. හෙට දිහාවට උඹලගේ ගෙවල් පැත්තේ අරං එන්න බැරි නෑ

    ඒ මොකක්ද මාමේ?:baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනේ බුරු රැලක් වට වෙලා බලන් ඉන්නවා ඹකේ කෙබලේ එහේම කැඩුනානම් බලන්න තිබ්බා
    ඉස්සරහා නම් බෆර් එක නැ අනිවාරෙන් තැලෙනවා :D
    අනික ඹය ගන්න විදියට ගියර් බොක්ස් එකත් ඉවර ඇති අර යට ගල් වල වැදිලා :no:

    එකෙක් ඉස්සරහිනුත් තල්ලු කරනවා.:baffled::baffled:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒ මොකක්ද මාමේ?:baffled:
    Stone guard
    p14%2B%25283%2529.jpg

    මෙකේ මේ තියෙන්නේ ලා නිල් පාට පොඩි ගාර්ඩ් එකක් යට අන්න එකට
    ඹකට අපේ අය කියන්නේ බලු ගාඩ් එක කියලා ඉස්සරහින් හැප්පෙන සත්තු යට වෙන්නැ කියලා වගේ මතයක් තියෙන්නේ ඹතන :oo:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Stone guard

    මෙකේ මේ තියෙන්නේ ලා නිල් පාට පොඩි ගාර්ඩ් එකක් යට අන්න එකට
    ඹකට අපේ අය කියන්නේ බලු ගාඩ් එක කියලා ඉස්සරහින් හැප්පෙන සත්තු යට වෙන්නැ කියලා වගේ මතයක් තියෙන්නේ ඹතන :oo:

    ටැංකු ටැංකු :yes:
    මාර නම් නේ බං ලංකාවේ දාන්නේ :baffled: