Van modifications

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අප්පා බලපන්කො කාලා තියෙන හැටි ඹරිජිනල් විදියට තිබ්බා නම් කොච්චර ලස්සනයිද
    ඇයි බන් එහෙම කියන්නේ........බලපන්කෝ හොම්බ තලපු ගෙඹි මූනේ ලස්සන........:rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    අද රෑට ඔටෝමොබයිල් ෂෝ එක වරද්ද ගන්න එපා.

    රේඩියෝ අහන්නේ කොහොමද?
    ඩේටා කැපෙනවද?‍
    අපිටත් රේඩියෝ කරන්න බැරිද?
    ඔක්කොම ප්‍රශ්න වලට උත්තර මේ ලිංක් එකෙන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1682597
     
    • Like
    Reactions: IDG

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ඹන්න ඉදිරිපස තාම ටයර් දාලා නැති නිසා පාතයි
    p38%2B%25284%2529.jpg


    p38%2B%25283%2529.jpg


    p38%2B%25286%2529.jpg


    p38%2B%25285%2529.jpg




    කියන්න වචන නෑ මචන්.. සුපිරියි....
    පුලුවන් නම් GLඑකෙ වගෙ බඳ බීඩින් ටිකකුත් හයි කරන්න..
    වියදම බලන්නෙ නැතිව GLණාඩි 2 කුත් දැම්මනම් වාහනෙ වටිනාකම තවත් ලක්ෂයකින් විතර වැඩි වෙනවා..
    කොහොමද ඩුවල් ACකලොත්??
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මැරුණත් චප්ප වෙන්නෙ නෑනේ. සැනසිලි දායක මරණයක්.
    නෑ බං ඇත්තටම මැරෙණ එකේ සම්භාවිතාවය අඩුවෙනවා බලු ගාඩ් එක නිසා

    ඔව් බන් එහෙම වාසියක් තියනවා තමා.:yes:
    අර බස් වලත් දෙපැත්තේ වැටක් වගේ තියෙන්නෙත් ඔකටම නේද බන්.:confused:
     

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    කියන්න වචන නෑ මචන්.. සුපිරියි....
    පුලුවන් නම් GLඑකෙ වගෙ බඳ බීඩින් ටිකකුත් හයි කරන්න..
    වියදම බලන්නෙ නැතිව GLණාඩි 2 කුත් දැම්මනම් වාහනෙ වටිනාකම තවත් ලක්ෂයකින් විතර වැඩි වෙනවා..
    කොහොමද ඩුවල් ACකලොත්??

    Dakka gaman maath kiwwaa... :yes::yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රත්තරං;18522893 said:
    මූ කිය කියා උන්නේ පවර් හෝස් එකක් ගියා කියලා
    පවර් කරල ඇත්තේ
    ඒක තමයි මාත් බැලුවේ......
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0

    බලපං මේකේ හැටි. ලබ්බ බැහැල වගේ. තිබුන විදියට තිබ්බ නම් වාහනේ ඔරිජිනල් පෙනුම වත් තියෙනවා. මුණ සම්පුර්ණ පරිබෝජනය කර ඇත.:angry::angry::angry: