ඇයි බන් එහෙම කියන්නේ........බලපන්කෝ හොම්බ තලපු ගෙඹි මූනේ ලස්සන........අප්පා බලපන්කො කාලා තියෙන හැටි ඹරිජිනල් විදියට තිබ්බා නම් කොච්චර ලස්සනයිද

ඇයි බන් එහෙම කියන්නේ........බලපන්කෝ හොම්බ තලපු ගෙඹි මූනේ ලස්සන........අප්පා බලපන්කො කාලා තියෙන හැටි ඹරිජිනල් විදියට තිබ්බා නම් කොච්චර ලස්සනයිද

ඹන්න ඉදිරිපස තාම ටයර් දාලා නැති නිසා පාතයි
![]()
![]()
![]()
![]()
මැරුණත් චප්ප වෙන්නෙ නෑනේ. සැනසිලි දායක මරණයක්.
නෑ බං ඇත්තටම මැරෙණ එකේ සම්භාවිතාවය අඩුවෙනවා බලු ගාඩ් එක නිසා

කියන්න වචන නෑ මචන්.. සුපිරියි....
පුලුවන් නම් GLඑකෙ වගෙ බඳ බීඩින් ටිකකුත් හයි කරන්න..
වියදම බලන්නෙ නැතිව GLණාඩි 2 කුත් දැම්මනම් වාහනෙ වටිනාකම තවත් ලක්ෂයකින් විතර වැඩි වෙනවා..
කොහොමද ඩුවල් ACකලොත්??

uda eka lassanai ban.owa heat wena hinda thibbada nathnam benuma wenas karanna thibbada?
තියෙනවා.machan IDG ara 30 shel eke power steering thiyanawada?naha neda?
ඈහ්රත්තරං;18522861 said:තියෙනවා.

මූ කිය කියා උන්නේ පවර් හෝස් එකක් ගියා කියලාඈහ්
අපේ වැනට්ටුවෙවත් power steering නෑ.....අත් දෙකේ power තමයි.......![]()
ඒක තමයි මාත් බැලුවේ......රත්තරං;18522893 said:මූ කිය කියා උන්නේ පවර් හෝස් එකක් ගියා කියලා
පවර් කරල ඇත්තේ
orginal awillada karalada?ape kalin thibuna ekak eke power naha.රත්තරං;18522861 said:තියෙනවා.
රත්තරං;18522893 said:මූ කිය කියා උන්නේ පවර් හෝස් එකක් ගියා කියලා
පවර් කරල ඇත්තේ

uda eka lassanai ban.owa heat wena hinda thibbada nathnam benuma wenas karanna thibbada?