mula witarai ahanna une bn

wade niyameta giya
congrtz wewa !

ශෙල් එකේ වැඩ කොහොමද මචෝ දැන්
BUMP
bump
Bump
bump
හැමොටම ස්තුතියි මචන්ලා බම්ප් කරාට අද්යාපන වැඩ වලට හිර වෙලා ඉන්නේ අප්ඩේට්ස් දාන්නම් ඉක්මනටA. සිරියා;18533461 said:

ගොඩාක් ස්තුතියි මචන් පොස්ට් එකට දිගටම බලන්නඑළකිරියේ තියෙන හොදම ත්‍රෙඩ් එක. ගොඩ කලෙක ඉදලා මේක බලනවා. දෙතුන් දෙනෙක්ට මේක ඊමේල් කරලත් තියෙනවා.

ශෙල් එකේ වැඩ කොහොමද මචෝ දැන්
සිට් සෙට් එක අද වැඩ ඉවර කරලා හයි කරා කිව්වා කාපට් එකත් දාලා පොටොස් ටික ආපු ගමන් දාන්නම්රත්තරං;18533371 said:ko updatessssssssssssss????????
අද සිට් ටිකයි කාපට් එකයි වැඩ ඉවර කරගෙන ඇවිල්ලා
[/SIZE]
[/CENTER]
ඹව් ඹව් අනිවාරෙන් එක නම් කරන්න ඹනේ තාම හයි කරලා නැ මචන් චැසිය විදලා නෙවේ හයි කරන්නේ ලැලි පටියක් උඩ එක දැම්මේ නැ තාමමචන් සීට් වල කකුල් වලත් පේන්ට් එකක් ගහපන්.. බට කෑලි අමුවෙන් පෙනෙද්දී ටිකක් අවුල්..

මචන් සීට් වල කකුල් වලත් පේන්ට් එකක් ගහපන්.. බට කෑලි අමුවෙන් පෙනෙද්දී ටිකක් අවුල්..
kambi brush eken huurala anti cross tikak gaapan.... seat walatai carpet karanna keeyak giyada ban?සිට් වල කවර දැම්මේ frame එක තිබුන එවාමයි 17යි කවර මහන්න කාපට් එකට 6යි ඉස්සරහා ඉදලා පිටිපස්සටම මඩකවර එන්ජින් උඩ එෙහේම මහලා අපිට මහන්න බැරි නිසා දුන්නේkambi brush eken huurala anti cross tikak gaapan.... seat walatai carpet karanna keeyak giyada ban?

රත්තරං;18535963 said:IDG,
මචන් ඩෑශ් බෝර්ඩ් එක පන්ච් ලේයර් එකක් අලවලා ලෙදර් ගහපන් ඒක උඩින්. ඩෙනිම් මහනවා වගේ දාර ඩබල් නූලෙන් මහපන්. මුලු ඩෑශ් බෝර්ඩ් එකම ගැහුවනම් හරි.
![]()

රත්තරං;18535963 said:IDG,
මචන් ඩෑශ් බෝර්ඩ් එක පන්ච් ලේයර් එකක් අලවලා ලෙදර් ගහපන් ඒක උඩින්. ඩෙනිම් මහනවා වගේ දාර ඩබල් නූලෙන් මහපන්. මුලු ඩෑශ් බෝර්ඩ් එකම ගැහුවනම් හරි.
![]()
koheda ban me seen eka karanne SL wala??? man dakalama na
ඔය සීන් එක කරන්නෙ කව්ද ? හොද පොට් එකක් දන්නවද ? අර නාවල කුශන් වගෙ උන කරනවද ?![]()
මෙහේ තියෙනවා මචන් හැබැයි ඹක කරන්න ඩැෂ් බොඩ් එකක් ගන්න යන සල්ලි යනවා ඹය සිල් එකක් වගේ ගහාලා තියෙන්නේ එකෙන් ඹරිජිනල් එන ඉරි පවා ගහනවා දැන් මිල තමා ඉතින්koheda ban me seen eka karanne SL wala??? man dakalama na
![]()
රත්තරං;18535963 said:IDG,
මචන් ඩෑශ් බෝර්ඩ් එක පන්ච් ලේයර් එකක් අලවලා ලෙදර් ගහපන් ඒක උඩින්. ඩෙනිම් මහනවා වගේ දාර ඩබල් නූලෙන් මහපන්. මුලු ඩෑශ් බෝර්ඩ් එකම ගැහුවනම් හරි.
![]()