Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අද ගිහින් ඉස්සරහාට එන under spoiler එකකුත් නවාගෙන අාවා එකේ නම් පොටොස් ගන්න බැරිඋනා හෙට දාන්නම් මෙන්න මේ වගේ එකක් තමා හදන්න ඉන්නේ මේකට වඩා ටිකක් වෙනස්
    a0231314_18201655.jpg

    හරියටම මෙන්න මේකේ වගේ තියෙන්නේ එ පොටො එක පොඩි නිසා පෙනෙයිද දන්නැ
    toyota_hiace_2003_manual_2_litres_98543733346837241.jpg

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අපේ ලයිට් එස් එක පෙන්ට් කරපු පොර ගොඩ කාලෙකින් අපේ පැත්තේ ආවා දැන් පොර පිට වැඩ කරන්නේ නැ කම්පැනි විතරයි
    හා හා එව්වා වැඩක් නැනේ මේ තියෙන්නේ පොරගේ 3 විල් එක මේකට ගහලා තියෙන්නේ 141 එකේ පෙන්ට් එකක් :eek::eek::eek:

    DSC_0790.jpg

    DSC_0791.jpg

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපේ ලයිට් එස් එක පෙන්ට් කරපු පොර ගොඩ කාලෙකින් අපේ පැත්තේ ආවා දැන් පොර පිට වැඩ කරන්නේ නැ කම්පැනි විතරයි
    හා හා එව්වා වැඩක් නැනේ මේ තියෙන්නේ පොරගේ 3 විල් එක මේකට ගහලා තියෙන්නේ 141 එකේ පෙන්ට් එකක් :eek::eek::eek:

    DSC_0791.jpg

    :eek::eek:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ටික දවසකට මේ පැත්තෙ එන්න බැරි වුනා, ෂෙල් එකනම් නියමයි ඈ. කියන්න වදන් නෑ :cool: ඇජස්ටබල් සීට් සෙට් එකක් ගැහුවනම් ගෙදර පාවිච්චියට මරු
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඹක අපි ගෙනාපු එකක් නෙවේ අදුරන කොල්ලෙක්ගේ උගේ 1වෙනි වාහනේ :D:D
    උට ටිකක් එකපාර වියදම් කරන්න සල්ලි නැ ටික ටික තමා හදන්නේ :sorry:

    ඹව් මචන් යකඩ එකම තමා finish කරලා ගත්තේ ඹය අද පෙන්ට් කරා fiber කරන්න ගියේ නැ

    එහෙම සීන් එකක් නම් අවුලක් නෑ. ඒත් උබ යකඩ spoiler එක හයි කරන එක නම් අනුමත කරන්න හිත දෙන්නෙම නෑ.:no::dull: ඕක මෝල්ඩින් එකට තියාගෙන ෆයිබර් වලින් හදපන් පුලුවන් නම්. Spoiler එකක කොලිටිය යනව යකඩෙන් හදනව කියන්නෙ. :)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ටික දවසකට මේ පැත්තෙ එන්න බැරි වුනා, ෂෙල් එකනම් නියමයි ඈ. කියන්න වදන් නෑ :cool: ඇජස්ටබල් සීට් සෙට් එකක් ගැහුවනම් ගෙදර පාවිච්චියට මරු
    ඹය වැන් එක ගෙදර පාවිච්චියට තමා මචන් හැදුවේ දැන් නම් ටික ටික වැඩ ඉවර වෙගෙන එනවා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    DSC_0791.jpg

    :eek:
    මූන බලන්න පුලුවන්

    :yes::yes::yes: 2K ගහලා තියෙන්නේ එකෙත් තියෙන හොදම එකෙන්
    එහෙම සීන් එකක් නම් අවුලක් නෑ. ඒත් උබ යකඩ spoiler එක හයි කරන එක නම් අනුමත කරන්න හිත දෙන්නෙම නෑ.:no::dull: ඕක මෝල්ඩින් එකට තියාගෙන ෆයිබර් වලින් හදපන් පුලුවන් නම්. Spoiler එකක කොලිටිය යනව යකඩෙන් හදනව කියන්නෙ. :)
    පිටිපස්සේ එකට පෙන්ට් ගැහුවා මටනම් කොලිටි fiber එකකට වඩා
    ඉස්සරහාටත් නවාගෙන ආවා ගිහින් මැෂින් එකෙන්ම එත් එකේ නැමි ගොඩාක් තියෙනවා කැලි කැලි නැවෙන්න වැඩේ අමාරුයි
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ෂෙල් එකට අලුත් ඩබල් ලයිට් සෙට් එකක් ගෙනාවා ඹක්කොම කැලි brand new තායිවාන්
    මැද ෂෙල් එක විතරයි අඩු එකත් හම්බෙයි ඉදිරියෙදි
    p6%252520%2525287%252529.jpg

    p6%252520%2525288%252529.jpg

    p6%252520%25252810%252529.jpg

    p6%252520%25252813%252529.jpg

    p6%252520%25252814%252529.jpg

    ඹව්වා හයි කලාම මෙහේම තියෙයි නේ
    68154142za20546.jpg

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඹය වැන් එක ගෙදර පාවිච්චියට තමා මචන් හැදුවේ දැන් නම් ටික ටික වැඩ ඉවර වෙගෙන එනවා

    ඩුවෙල් ඒසී කරලා, සබ් එකක් දාලා, ටෙලිවිසොන් එකක් හේම හයි කරලා, හම්මේ ඉතින් :cool::cool:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    පිටිපස්සේ එකට පෙන්ට් ගැහුවා මටනම් කොලිටි fiber එකකට වඩා
    ඉස්සරහාටත් නවාගෙන ආවා ගිහින් මැෂින් එකෙන්ම එත් එකේ නැමි ගොඩාක් තියෙනවා කැලි කැලි නැවෙන්න වැඩේ අමාරුයි

    කොලිටිය තියෙනවා නම් තමා බන්. ස්පොයිලර් එක බර එක Genuine එන්නේ යකඩ නොවන නිසාත්, ඒක නිසා යකඩ spoiler එක දොරට අමතර බරක් වගේ හිතුන නිසාත් තමා කිව්වේ. :nerd: මන් මෙහෙ ඉදන් කියනවා වගෙය ඕව fiber වලින් හදන එකත් :dull::dull: finishing එක හොදයි:)