නැ මචන් ඹය අර නිකල් එකට හිරෙනවාට අලවලා එන ස්ටිකර් එකudin nil paata wage peenne Sticker ekak gahalada ban?
![]()
ඉවසන්න ඉවසන්නඩුවෙල් ඒසී කරලා, සබ් එකක් දාලා, ටෙලිවිසොන් එකක් හේම හයි කරලා, හම්මේ ඉතින්![]()
ඹව් මචන් ඹරිජිනල් ග්ලාස් එක එන්නේ හිටර් එකක් එක්කලාmama kiwwe van eke.heater enawada original glass ekata.
මන් ගාව fiber වලින් හදපු ඩොල්පින් spoiler එකක් තියෙනවා එක බරයි තහඩුවෙන් හදපු එකට වඩා fiber කරන අයගේ finishing එකට වඩා අපි හදන එකේ finishing එක අපිට සැටිස්නේකොලිටිය තියෙනවා නම් තමා බන්. ස්පොයිලර් එක බර එක Genuine එන්නේ යකඩ නොවන නිසාත්, ඒක නිසා යකඩ spoiler එක දොරට අමතර බරක් වගේ හිතුන නිසාත් තමා කිව්වේ.මන් මෙහෙ ඉදන් කියනවා වගෙය ඕව fiber වලින් හදන එකත්
finishing එක හොදයි
![]()
ඹය හිටර් එක lh30 යෙත් අන්තිම මොඩල් එකට ආවා.ubata kiyanna mata oka meter une IDG ge van eken.
මන් ගාව fiber වලින් හදපු ඩොල්පින් spoiler එකක් තියෙනවා එක බරයි තහඩුවෙන් හදපු එකට වඩා fiber කරන අයගේ finishing එකට වඩා අපි හදන එකේ finishing එක අපිට සැටිස්නේ

බරක් නැත්තේමත් නැතුව නෙවෙයි මචන් තරමක් තියෙනවා හයිවෙන මව්න්ට් එහේම හරියට හයියට හදන්න වෙනවාඑහෙනම් එල. මන් හිතුවෙ තහඩු නිසා බර ඇති කියල. බර අඩු නම් එලම තමා. කොහොමත් හරියට ෆයිබර් කරන උන් හොයා ගන්න අමාරුයි. සමහරු පොඩි දේත් හදන්නෙ කැත්තෙන් පොල්ලෙන් ගැහුව වගේ. ඒ අතින් නම් උබ හදපු එක සුපිරිම සුපිරි..![]()
okata nam mage kisima kemeththak na macho..front under spoiler එකෙත් වැඩ පටන් ගත්තා ඹන්න
එක නම් ලෙසි නැ පිටිපස්සේ එකට වඩා අමාරැයි
![]()
. balu guard eka witharak thibbama lassani... wadi wada dammoth Over wage.. dnt knw. my own idea....okata nam mage kisima kemeththak na macho... balu guard eka witharak thibbama lassani... wadi wada dammoth Over wage.. dnt knw. my own idea....
okata aluth front/rear buffer set une nadda? ikman eke man dakka thiyenawa dashboard ekakuth thibba...
okata nam mage kisima kemeththak na macho... balu guard eka witharak thibbama lassani... wadi wada dammoth Over wage.. dnt knw. my own idea....
okata aluth front/rear buffer set une nadda? ikman eke man dakka thiyenawa dashboard ekakuth thibba...
බරක් නැත්තේමත් නැතුව නෙවෙයි මචන් තරමක් තියෙනවා හයිවෙන මව්න්ට් එහේම හරියට හයියට හදන්න වෙනවා
කොහොමත් spoiler එකයි, දොරයි අතරෙ පොඩි ගැප් එකක් තියපන්. එතන වතුර හිටියොත් එහෙම දොර දිරන්න ගනීවි හිටු කියල.
පොටො එකක් අහු උනා ටිකක් හොයාගෙන යද්දි තව සෙට් එකක්ම හම්බඋනා
මොනවා කියන්නද කියලා තෙරෙන්නේ නම් නැ
![]()
![]()
මේකනම් කාලා. ඔරිජිනල් වගේ නෑ මොකවත්
මම නොකියා කිව්වේ උබ කෙලින්ම කිව්වාමේකනම් කාලා. ඔරිජිනල් වගේ නෑ මොකවත්


ඹක හදන්නම ඹනේ නම් ඹයිට වඩා කොලිටියට හදන්න තිබුනා මචන් අපරාදේ වැන් එකow ban meka original widiyatama thibbanam honda penumaine ban.

Rupa weda na

කියන්න වචන නැ මචන් සුපිරිම ඹපරේෂන් එකක් දිලා තියෙන්නේara set eka hai kara man.. passe full wiring eke pics dannam ko..
mara sounds ban.. sub one na.. mara quality.. van ekata apu speakers tiyenne.. pioneer Japan idan awa ewa.. mehe tiyena ladi wage newe.. meka mama phone eken record kare.. sound hariyatama nethuwa athi... but subwoofer ekak one meke sound ahanna..
van eke sub na.. normal speakers, doors wala tiyenne box na..
den mulu dashboard ekema kola pata lights patthuwenawa reta.. switches wala hitan.. mara gathi.. wahaleth paththu wenawa.. rear a/c unit eke ewa..
but me video eke ewa penne na.. cam eke focus awl man hithanne display eke brightness nisa..
mama meeta awrudhu 3kata kalin me dashboard eke full wiring eka kale. thawamath supiriyata tiyena eka gena adambarai..
Rupa weda na
![]()
