Van modifications

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    පොටො එකක් අහු උනා ටිකක් හොයාගෙන යද්දි තව සෙට් එකක්ම හම්බඋනා
    මොනවා කියන්නද කියලා තෙරෙන්නේ නම් නැ :(:(

    11351193_776952345756968_7462499936174803232_n.jpg

    11402760_776429682475901_657792153155486633_n.jpg

    වෑන් එක හොදට හදලා වඩු මඩුවකින් බොඩි කිට් ගහලා
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අනේ දන්න එකෙක් කියපන්කො පොත නැතිවෙච්ච වාහනේට ඔරිජිනල් පොතක් ගන්න විදියක්. දැන් තියෙන නම්බර් එක 300- නමුත් පොත නැහැ. ඒකට ඔරිජිනල් පොතක් ගන්න බැරිද?? Re-register කලොත් හරි ඔරිජිනල් පොතක් ගන්න බැරිද.. දන්න එකෙක් පැහැදිලි කරත්වා... :baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    අනේ දන්න එකෙක් කියපන්කො පොත නැතිවෙච්ච වාහනේට ඔරිජිනල් පොතක් ගන්න විදියක්. දැන් තියෙන නම්බර් එක 300- නමුත් පොත නැහැ. ඒකට ඔරිජිනල් පොතක් ගන්න බැරිද?? Re-register කලොත් හරි ඔරිජිනල් පොතක් ගන්න බැරිද.. දන්න එකෙක් පැහැදිලි කරත්වා... :baffled:

    අනේ දන්න එකෙක් කියපන්කො පොත නැතිවෙච්ච වාහනේට ඔරිජිනල් පොතක් ගන්න විදියක්. -වාහනේ අයිතිකාරයා පොලිසියේ පැමිනිල්ලක් දානවා. දාලා පැමිනිල්ලේ කොපියක් ගන්නවා. ඒක අරන් මෝටර් රථ දෙපාර්තමේන්තුවට යනවා. පොත ගන්නවා

    දැන් තියෙන නම්බර් එක 300- නමුත් පොත නැහැ. ඒකට ඔරිජිනල් පොතක් ගන්න බැරිද??

    දෙන පොතේ ඩුප්ලිකේට් කියල ගහල දෙන්නේ

    Re-register කලොත් හරි ඔරිජිනල් පොතක් ගන්න බැරිද.. දන්න එකෙක් පැහැදිලි කරත්වා... :baffled:

    Re-register කියල දෙයක් නෑ. ආන්ඩුවේ ඔක්ශන් එකකින් ගත්තොත් රාජ්‍ය සන්තක කරපු අනවසර වාහනයක් නම් ඒ ගොල්ලෝ පේපර්ස් දෙනවා රෙජිස්ටර් කරන්න ආයේ. එහෙම කලත් දෙන්නේ 325 නොම්බර(ඉස්සර 325 දැන් දෙන්නේ E ද කොහෙද )
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;19177803 said:

    තැන්කුයි රත්තරං අයියේ. මේකත් මේ ටෙලිකොම් එකේ කාර් එකක්. ඉක්මන් එකේ දාල තිබ්බා. දැන ගන්නත් එක්කයි අහුවෙ. පොත නෑ කියල දාල තිබ්බෙ 300- උනාට. නම්බර් එකට විස්තරේ නම් හරි. 4WD එහෙමත් තියෙනවා වෙනම ස්විච් එකකින් දාන්න. මෙහෙම වාහනයක් අරන් E nmbr එකකට රෙජිස්ටර් කලොත්, පොතේ එන්නෙ ඔරිජිනල් කියලද.. :oo:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    පොටො එකක් අහු උනා ටිකක් හොයාගෙන යද්දි තව සෙට් එකක්ම හම්බඋනා
    මොනවා කියන්නද කියලා තෙරෙන්නේ නම් නැ :(:(

    11402760_776429682475901_657792153155486633_n.jpg

    ඩොල්පින් එක තනිකරම මාලු බෝට්ටුවක් කරල ෆයිබර් ග්ලාස් කෑලි එල්ලල, :growl: බේරුවලින් මුහුදට දැම්ම නම් මාලු ටිකක් අල්ලන් එන්න තිබ්බා. :dull: මූගෙ මොලේ කොහෙද දන්නෙ නෑ තිබ්බෙ. ලස්සනයි කියල කියන්න තියෙන්නෙ පිටිපස්සෙ ලයිට් සෙට් එකට සුදු පාටට තීරුවක් වගේ ගහල තියෙන එක විතරයි :sorry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අනේ දන්න එකෙක් කියපන්කො පොත නැතිවෙච්ච වාහනේට ඔරිජිනල් පොතක් ගන්න විදියක්. දැන් තියෙන නම්බර් එක 300- නමුත් පොත නැහැ. ඒකට ඔරිජිනල් පොතක් ගන්න බැරිද?? Re-register කලොත් හරි ඔරිජිනල් පොතක් ගන්න බැරිද.. දන්න එකෙක් පැහැදිලි කරත්වා... :baffled:

    මෙහ්, කල් බලලා හරියන්නෑ. ඉක්මන් කරමු. අයිතිකාරයට කතා කරල බලමු. 3.50 කට අඩු කරමු. අනික 300 නෙවේ 301
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වැන් එක එලියට දාලා බැලුවා වරදක් නැ වගේ :cool:

    p9%252520%2525282%252529.jpg

    p9%252520%2525283%252529.jpg

    p9%252520%2525284%252529.jpg

    තව 2පැත්තට end කැලි 2ක් එන්න ඹනේ :eek:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මෙහ්, කල් බලලා හරියන්නෑ. ඉක්මන් කරමු. අයිතිකාරයට කතා කරල බලමු. 3.50 කට අඩු කරමු. අනික 300 නෙවේ 301

    මගෙ නම් ගාන 2.75ක් වගේ බන්. පේන්ට් කරන්න ඕන. පොතත් නැති නිසා ඊට එහා නම් තේරුමක් නෑ. බඩු ශුවර් එකකුත් නෑ නෙහ්;)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    meke yata wadinna giyahama epa wei ubata ape eketh adiyak witara clearance eka.. bohoma parissamen geniyanne..
    clearance ඇති වෙයි වගේ මචන් ඹක වදිනවානම් ගෙදරින් එලියට ගද්දි වදින්න ඹනේ එතන වදින්නේ නැ කියන්නේ ටිකක් ෂේප් ඉතින්
    දුර ගමනක් ගිහින්ම තමා බලන්න ඹනේ :(:(
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    clearance ඇති වෙයි වගේ මචන් ඹක වදිනවානම් ගෙදරින් එලියට ගද්දි වදින්න ඹනේ එතන වදින්නේ නැ කියන්නේ ටිකක් ෂේප් ඉතින්
    දුර ගමනක් ගිහින්ම තමා බලන්න ඹනේ :(:(

    ado dawasak mata maru wedak una oi.. malagedaraka giya maha re ekath off-road parak.. wahane park karanna pot ekak na berima thena pare ain karagena hitiya eth ba.. ida nethi nisa.. akka kenek kiyapi midulata danna oke wahana danawa kiyala.. mamath ithin denma pare tikak dura menna bole patta podi midulak diga van ekakata herenna wath idak na.. kandak behela midulata enter wenne.. midulata enter wenakotama homba bima wadina size eke tibbe..

    karanna deyak na reverse karannat ba.. skid karanawa bara neti nisa antimata ehemama nawattala giya yanna.. ilaga dawase ude gatte kiyapanko game inna un load ekak patawala.. reverse eke :lol:

    IMAG0010.jpg
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    වැන් එක එලියට දාලා බැලුවා වරදක් නැ වගේ :cool:

    p9%252520%2525282%252529.jpg

    p9%252520%2525283%252529.jpg

    p9%252520%2525284%252529.jpg

    තව 2පැත්තට end කැලි 2ක් එන්න ඹනේ :eek:

    Windshield එක උඩින් වයිසරයකුත් දාමු? හොඳ පෙනුමක් එනවා.
    BF58260_1.jpg
    මේ වගේ සයිඩ් කණ්නාඩි දැම්මොත්? මේව නේ ඩොල්පින් 5L කණ්නාඩි කියන්නෙ?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පිටිපස්සේ දොරෙත් වැඩ ඹක්කොම ඉවර කරලා එක කොට් එකක් පෙන්ට් කරලා හයි කරලා බැලුවා
    p9%252520%2525285%252529.jpg

    p9%252520%2525281%252529.jpg

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Windshield එක උඩින් වයිසරයකුත් දාමු? හොඳ පෙනුමක් එනවා.
    BF58260_1.jpg
    මේ වගේ සයිඩ් කණ්නාඩි දැම්මොත්? මේව නේ ඩොල්පින් 5L කණ්නාඩි කියන්නෙ?
    ඹව් මචන් ඹකට තමා 5l කියන්නේ ඹය 2ක් ගද්දි ඇලොයිවිල් සෙට් එකක් දාන්න පුලුවන්
    ඹක ෂෙල් එකට ටිකක් රව්ම් ගතිය වැඩියි මචන් ෂෙල් එක ටිකක් හතරැස් ගතියටනේ තියෙන්නේ
    එක නිසා ෂෙල් එකට හරියන්නේ පලාත්සභා පෙජරො එකට ආපු කන්නාඩි 2

    DSC02642.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ado dawasak mata maru wedak una oi.. malagedaraka giya maha re ekath off-road parak.. wahane park karanna pot ekak na berima thena pare ain karagena hitiya eth ba.. ida nethi nisa.. akka kenek kiyapi midulata danna oke wahana danawa kiyala.. mamath ithin denma pare tikak dura menna bole patta podi midulak diga van ekakata herenna wath idak na.. kandak behela midulata enter wenne.. midulata enter wenakotama homba bima wadina size eke tibbe..

    karanna deyak na reverse karannat ba.. skid karanawa bara neti nisa antimata ehemama nawattala giya yanna.. ilaga dawase ude gatte kiyapanko game inna un load ekak patawala.. reverse eke :lol:

    IMAG0010.jpg
    හොපො මමත් ඹය පරිප්පුව නම් හොදට කලා තියෙනවා මගේ එක ඹයිට හපන් ඉස්සරහාට පල්ලමක් බැස්සොත් කන්දට රිවස කරනවානම් බොරු තමා ඉස්සරහා කුලර් 2 වැදුනේ නැද්ද මචන් :shocked::shocked:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    හොපො මමත් ඹය පරිප්පුව නම් හොදට කලා තියෙනවා මගේ එක ඹයිට හපන් ඉස්සරහාට පල්ලමක් බැස්සොත් කන්දට රිවස කරනවානම් බොරු තමා ඉස්සරහා කුලර් 2 වැදුනේ නැද්ද මචන් :shocked::shocked:

    na ban.. condensing coils deka nam wedune na bumper eka weduneth na.. mama lawata tiyala awe.. :lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඹව් මචන් ඹකට තමා 5l කියන්නේ ඹය 2ක් ගද්දි ඇලොයිවිල් සෙට් එකක් දාන්න පුලුවන්
    ඹක ෂෙල් එකට ටිකක් රව්ම් ගතිය වැඩියි මචන් ෂෙල් එක ටිකක් හතරැස් ගතියටනේ තියෙන්නේ
    එක නිසා ෂෙල් එකට හරියන්නේ පලාත්සභා පෙජරො එකට ආපු කන්නාඩි 2

    DSC02642.jpg

    පැජරෝ කණ්නාඩි දෙකක් කීයක් වගේ වෙනවද
    FB_IMG_1445624526885.jpg

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පැජරෝ කණ්නාඩි දෙකක් කීයක් වගේ වෙනවද
    FB_IMG_1445624526885.jpg

    ජපන් එව්වා නම් හොයන්න අමාරුයි තිබුනත් 5L එකට වඩා ගනන් කියනවා
    ඹය වම් පැත්තේ (passenger side) ආම් එක වැන් එකට හරියන්නේ නැ එක හදන්න ඹනේ ඹකක් ගත්තාත්
    දැන් තායිවාන් එක තියෙනවා ඹය ආම් එකත් එක්කලා 10ක් වගේ තමයි මට මතක හැටියට