රත්තරං;14320641 said:![]()
ඇයි මචෝ මේ වාහනේ මෙච්චර හොදට හදලා නිල් පාට ඉරක් ගැහුවේ? අපරාදේ බන් ඒ ඉර ගැලපෙන්නේ නෑ![]()
අයිති එක්කේනාට ඹනේ කිව්වා මචං ඉතිං ගහල දැම්මා
Last edited:
රත්තරං;14320641 said:![]()
ඇයි මචෝ මේ වාහනේ මෙච්චර හොදට හදලා නිල් පාට ඉරක් ගැහුවේ? අපරාදේ බන් ඒ ඉර ගැලපෙන්නේ නෑ![]()
මචන් මේ Nissan Largo එකක් නේද...
මේ මොඩල් එක ගැන බොහොම පොඩි විස්තරයක් දියන්කෝ...
මේ මොඩල් එකෙත් වැනට් වල වගේ හරස් දුන්නක් එනවද
ow machan body eka witharai wenas sampurnema vanet eka
අයිති එක්කේනාට ඹනේ කිව්වා මචං ඉතිං ගහල දැම්මා
අල මල්ලි;14398073 said:මචං මගේ ළඟ තියෙනවා honda civic 2000 model car එකක්... ඒකෙ පේන්ට් එක දැන් චාටර් වෙලා... පොඩි පොඩි සීරීම් ටිකකුත් තියෙනවා... මම ඒකට full paint එකක් දෙන්න කියල බැලුවේ... mr. paint එකෙන් 110000ක් ඉල්ලුවා.... මේ ගණන් හරිද මචං..... sikkens තමයි පාවිච්චි කරනවා කිව්වේ...
]ගාන නම් එ ගනන් යනවා මවන් sikkens ගහනකොට නමුත් පෙනුම නම් නියමයිග
මෙකට පේන්ට් එක විතරද නැත්තම් ලැකර් කොට් එකටත් එක්කද?
තව දෙයක් debear එකට වඩා sikkensහොදයි
උන්ගේ බුත් තියෙනවා නේද(heat & vacume paint room)