Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අල මල්ලි;14398812 said:
    ඔව් මචං බූත් එකක පේන්ට් කරන්න තමයි.... full finish ඒකට තමයි ඒ ගාන කිව්වේ..... ලබන සතියේ වගේ දාන්න කියල බැලුවේ....

    ගාන නම් අව්ලක් නැ මවන් දාන්න කලින් කරපු වාහනයක් බලලා දාන්න
    කරාට පස්සේ poto ටිකක් දාන්න බලන්න:cool:
     
    heshan4u

    Active member
  • Nov 9, 2008
    1,712
    19
    38
    Pasyala
    Machanzzla.. This is the ideal place for all your needs..

    EDIRISINGHE CUSHION WORKS (PVT) LTD.

    Kandy Road, Kalalpitiya, Pasyala. Tel: 033-2286729

    r6zamv.jpg

    2aj96k6.jpg

    Please visit us.... 100% Satisfaction Guaranteed..!!
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    අල මල්ලි;14398812 said:
    ඔව් මචං බූත් එකක පේන්ට් කරන්න තමයි.... full finish ඒකට තමයි ඒ ගාන කිව්වේ..... ලබන සතියේ වගේ දාන්න කියල බැලුවේ....

    machan Homagamath pot ekak tiyanawaa KVK kiyala paint karana..paint booth ekakkuth tiyanawa....un Honda cars thama godakma karanne ...one nm ethanath balapn
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    ගාන නම් අව්ලක් නැ මවන් දාන්න කලින් කරපු වාහනයක් බලලා දාන්න
    කරාට පස්සේ poto ටිකක් දාන්න බලන්න:cool:

    machan paint cn eka gana podi wistarayak dapnko.....

    Rock, 2k kiyala tiyenne e wa gana podi wistara dapnko....wenama thread ekak unath hodai
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    machan paint cn eka gana podi wistarayak dapnko.....

    Rock, 2k kiyala tiyenne e wa gana podi wistara dapnko....wenama thread ekak unath hodai

    මන් දන්නේ විස්තර ටිකයි හොදට හොයලා හරියටම ‍විස්තරේ දාන්නම් මවන්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    machan, van wala light wala wadi brightness ekak ganna mokada karanna one..xenon dala tiyenne eth madi wage

    එන ඇම්පියර් ගාන මදි ඇති මචන් xenon කිව්වේ 1100ට තියේන නිල් පාට ග්ලාස් කවර් එක එන එක නේද?
    රිලේ එකක් මාරුකරගන්න එතකොට හරියනව ග
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මචෝ මෙන්න මේ කාර් හතරක් තියෙනවා(ලන්කාවේ නෙමේ). රයිට් හෑන්ඩ්මයි. ඒත් ලියකිවිලි මොකුත් නෑ. නිකන් ගන්න පුලුවන්. මේක බොඩි පාර්ට්ස් සියල්ල ගැලෙව්වහම දොරවලුත් එක්ක පිටින් ඉතුරු වෙන්නේ වහලෙයි කනු ටිකයිනේ බන්,. ෆ්ලෝ බෝර්ඩ් එක නැතුව ඉතුරු ටික කපලා එව්වොත් පරන 12-13 කාර් එකක් අරන් (lancer box wage ) චැසියයි ෆ්ලෝබෝර්ඩ් එකයි ඇන්ජින් රූම් එකයි ඉතුරුවෙන්න කපලා බොඩිය ගහගන්න බැරිවෙයිද?

    ඇන්ජින් රූම් එක වෙනස් කලොත් බෆර් බොනට් සයිඩ් කව්ලින් දෙකයි ගැහුවහම සම්පූර්නයිනේ බන්.. හැබැයි පුතෝ කාර් එක සම්බෝල වෙන්න කපලා එවන්න වෙන්නේ. දොර කනු හිටන්. එක පිට එක අහුරන්න කපන්න වෙනවා, නැත්නම් එලියට ගන්න ගිහාම හෙන කතන්දර

    Used_Ford_Focus_2_5_St_2_5_Door_Hatchback_Silver_2007_Petrol_for_Sale_in_UK.jpg

    image35351_b.jpg
     
    Last edited:

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere

    මේක නම් සුපිරි මචෝ...
    මම අද තමා මේ ත්‍රෙඩ් එක set une.
    සෑහෙන දුරක් තිස්සේ බලාගෙන ආවා
    දිගටම දාන්න...

    "වැඩ ලෙසටම කරන උන්ට කවදාවත් වරදින්නේ නෑ..."

    Good Work 5+

    ado IDG ubanm sirama waddek yako...... patta.. supiri.wachana na kiyanna..uba thaniyama factory ekak patan gathhoth moko? :P
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;14457173 said:
    මචෝ මෙන්න මේ කාර් හතරක් තියෙනවා(ලන්කාවේ නෙමේ). රයිට් හෑන්ඩ්මයි. ඒත් ලියකිවිලි මොකුත් නෑ. නිකන් ගන්න පුලුවන්. මේක බොඩි පාර්ට්ස් සියල්ල ගැලෙව්වහම දොරවලුත් එක්ක පිටින් ඉතුරු වෙන්නේ වහලෙයි කනු ටිකයිනේ බන්,. ෆ්ලෝ බෝර්ඩ් එක නැතුව ඉතුරු ටික කපලා එව්වොත් පරන 12-13 කාර් එකක් අරන් (lancer box wage ) චැසියයි ෆ්ලෝබෝර්ඩ් එකයි ඇන්ජින් රූම් එකයි ඉතුරුවෙන්න කපලා බොඩිය ගහගන්න බැරිවෙයිද?

    ඇන්ජින් රූම් එක වෙනස් කලොත් බෆර් බොනට් සයිඩ් කව්ලින් දෙකයි ගැහුවහම සම්පූර්නයිනේ බන්.. හැබැයි පුතෝ කාර් එක සම්බෝල වෙන්න කපලා එවන්න වෙන්නේ. දොර කනු හිටන්. එක පිට එක අහුරන්න කපන්න වෙනවා, නැත්නම් එලියට ගන්න ගිහාම හෙන කතන්දර

    Used_Ford_Focus_2_5_St_2_5_Door_Hatchback_Silver_2007_Petrol_for_Sale_in_UK.jpg

    image35351_b.jpg
    puluwan machan eth badu tika eka para ewannepa wade mattuwenawa mn danna kenekge ehema una,
    engine ecu, driving part tika wenama ewapan mehen car ekak aragena thiyapan body 1 nam wadakuth na
    one nam ewapan wena ekakata thiyana eka gemak nam newei
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    puluwan machan eth badu tika eka para ewannepa wade mattuwenawa mn danna kenekge ehema una,
    engine ecu, driving part tika wenama ewapan mehen car ekak aragena thiyapan body 1 nam wadakuth na
    one nam ewapan wena ekakata thiyana eka gemak nam newei
    චැසී සීන් එකකුත් නෑ නෙ.. කොනක ඉදං පාහගෙන එන්න තියෙන්නෙ..
    රෙජිස්ටර් කරද්දි තමා සීන් එක එන්නෙ.. :rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    puluwan machan eth badu tika eka para ewannepa wade mattuwenawa mn danna kenekge ehema una,
    engine ecu, driving part tika wenama ewapan mehen car ekak aragena thiyapan body 1 nam wadakuth na
    one nam ewapan wena ekakata thiyana eka gemak nam newei

    machoo mama ahuwe mehemai.. parana kar ekak aran eke platform eka uda meka gahanna baida pitin me wagema wenna..wikunanna neme sadakalikawama thiyagena pawichchi karanna.. body parts walin e penuma enna hadaganna? interior kali gediya pitinma danna puluwan.
    ai uba body parts epa kiwwe?

    vits ekak laksha 4kata kapala genawahaki ban.. samahara welawata eetath adui. habai poth na

    gediya pitin kapala genawoth pothak hadanna kramayak dannawada?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    චැසී සීන් එකකුත් නෑ නෙ.. කොනක ඉදං පාහගෙන එන්න තියෙන්නෙ..
    රෙජිස්ටර් කරද්දි තමා සීන් එක එන්නෙ.. :rolleyes:

    na machoo.. chassis floorboard engine room gediya pitin parana lancer ekakin wage aran eka uda me bodiya gahala hadanna puluwanne neda ban? yakadane ban .. passenawane.. eeta passe model eka hoyanna bari wenna modify karoth 12-13 nombaren diwwoth awlada?
    engine number body number samanaine ban??

    vits ekak kapala genawanam laksha 3-4 weddi genna puluwan ban.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;14457957 said:
    na machoo.. chassis floorboard engine room gediya pitin parana lancer ekakin wage aran eka uda me bodiya gahala hadanna puluwanne neda ban? yakadane ban .. passenawane.. eeta passe model eka hoyanna bari wenna modify karoth 12-13 nombaren diwwoth awlada?
    engine number body number samanaine ban??

    vits ekak kapala genawanam laksha 3-4 weddi genna puluwan ban.

    wahane nam hadanna puluwan machan gemak na ,
    but leagal pattha nam danna man homa karapu wahanayak gana ahanna labune na lankawedi,
    so ekai man kiwwe machan parts epa kiyala
    lancer box ekak wage aran body 1 hadaganna 1-2lks wage wenakota body eka tin wenna hadagatthaki.
    engine ecu pat tika genawanam tiyagattanam jiwatha kaletama godane bn ekai ehema kiwwe

    car eka set karanna puluwan but seen eka tiyenne registration eke seen eka tamai
    onenam mehema karathaki insurence karayek allagena condem car 1ka pothak aran eke chsy num fix karala epothata thiyagatthaki