Van modifications

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    බජට් එකෙන් හැම වාහනයක්ම වැඩි වෙලානේ බන් ලක්ෂ 4ත් 5ත් අතර.... ඩොල්පින් 56/57 තිබ්බේ 23/24 වගේ.. දැන් 28යි... 253-xxxx යනවා 33 පැනලා...

    2008 141 කාර් 32/33 ට තිබ්බේ දැන් 37 පැනලා යන්නේ.. අනේ මන්දා බන්.. වාහන නම් ගන්න වෙන්නේ නෑ...:sorry:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    11889471_123812184634103_718834862717630593_n.jpg
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    බජට් එකෙන් හැම වාහනයක්ම වැඩි වෙලානේ බන් ලක්ෂ 4ත් 5ත් අතර.... ඩොල්පින් 56/57 තිබ්බේ 23/24 වගේ.. දැන් 28යි... 253-xxxx යනවා 33 පැනලා...

    2008 141 කාර් 32/33 ට තිබ්බේ දැන් 37 පැනලා යන්නේ.. අනේ මන්දා බන්.. වාහන නම් ගන්න වෙන්නේ නෑ...:sorry:
    Ow ban mamath CR42 akak hewwa..mara ganan kiyanne ..aduwata tina awanam wedakma nethi wenna patta gahapuwa...car walata wada van milai akai...dolphine hoda awa okkoma 4m penala tinne
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පහුගිය දවස් ටිකේ හරියට updates දාන්න බැරිඋනා වැඩ ගොඩගැහිලා තිබුනේ :(:(
    ඩබල් ලයිට් වල මැද ෂෙල් එකකුත් උස්සගෙන ආවා ගිහින් නිකන් ඉන්න බැනේ ඉතින් හයි කරලාම බැලුවා ;)
    p19%252520%25252814%252529.jpg

    p19%252520%25252815%252529.jpg

    p19%252520%2525284%252529.jpg

    p19%252520%2525285%252529.jpg

    p19%252520%2525287%252529.jpg

    පෙන්ට් එකටත් රෙඩි දැන් පැව්වානම් හරියට එක දවසින් ගහන්න පුලුවන්
     
    • Like
    Reactions: laMir

    ඉස්සරහ සෙල් එක බ්‍රෑන්ඩ් නිව්ද බන්? කීයක් උනාද? ඒකේ අර "H" බැජ් එක එම්බෝස් වෙලා තියෙනවද?

    අර යට බම්පර් එකේ පොටි පාරක් ඇදලා මට්ටම් කරපන්.. මිටි පාරවල් වගේ පේනවා....
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    පහුගිය දවස් ටිකේ හරියට updates දාන්න බැරිඋනා වැඩ ගොඩගැහිලා තිබුනේ :(:(
    ඩබල් ලයිට් වල මැද ෂෙල් එකකුත් උස්සගෙන ආවා ගිහින් නිකන් ඉන්න බැනේ ඉතින් හයි කරලාම බැලුවා ;)

    පෙන්ට් එකටත් රෙඩි දැන් පැව්වානම් හරියට එක දවසින් ගහන්න පුලුවන්

    පහර මචන්:)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඉස්සරහ සෙල් එක බ්‍රෑන්ඩ් නිව්ද බන්? කීයක් උනාද? ඒකේ අර "H" බැජ් එක එම්බෝස් වෙලා තියෙනවද?

    අර යට බම්පර් එකේ පොටි පාරක් ඇදලා මට්ටම් කරපන්.. මිටි පාරවල් වගේ පේනවා....
    ඹව් මචන් මැද කැල්ල රිකන්ඩිෂන් හම්බුනා අනික්වා නම් brand new
    ඹව් H අකුර එම්බොස් කරලා තියෙන්නේ ඹකේ
    තාම යට පටිය හදලා ඉවර නැ මට්ටම් කරන්න ඹ‍ෙනේ තහඩුව නවලා ප්‍රයිමර් ගැවා එච්චරයි

    දන්න කියන තැනක් නැද්ද මචන් ඹය ෂෙල් එක නිකලා කරගන්න
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඹව් මචන් මැද කැල්ල රිකන්ඩිෂන් හම්බුනා අනික්වා නම් brand new
    ඹව් H අකුර එම්බොස් කරලා තියෙන්නේ ඹකේ
    තාම යට පටිය හදලා ඉවර නැ මට්ටම් කරන්න ඹ‍ෙනේ තහඩුව නවලා ප්‍රයිමර් ගැවා එච්චරයි

    දන්න කියන තැනක් නැද්ද මචන් ඹය ෂෙල් එක නිකලා කරගන්න
    ම්ම්ම් ලංකාවේ නිකල් කරන තැනක් නම් හොයා ගන්න බැරි වෙයි බන්.පංචිකාවත්තේ උන් නම් දන්නවා ඇති...
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ම්ම්ම් ලංකාවේ නිකල් කරන තැනක් නම් හොයා ගන්න බැරි වෙයි බන්.පංචිකාවත්තේ උන් නම් දන්නවා ඇති...
    ඹව් එකතමා තැනක් තියෙනවා ගිහින් බලන්න ඹනේ බර ගානක් යනවා කියලා තමා අරංචි උනේ :dull:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඹව් එකතමා තැනක් තියෙනවා ගිහින් බලන්න ඹනේ බර ගානක් යනවා කියලා තමා අරංචි උනේ :dull:
    meka poddak balapan.... Just only Spray... not worth.. hiirunoth tak gala yayi.

    https://mydeal.lk/deals/view/2616

    mehema lu hari widiya.loku deyak na ban.chrome paint ekata thama gaana yanawa atte...