Van modifications

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පහුගිය දවස් ටිකේ හරියට updates දාන්න බැරිඋනා වැඩ ගොඩගැහිලා තිබුනේ :(:(
    ඩබල් ලයිට් වල මැද ෂෙල් එකකුත් උස්සගෙන ආවා ගිහින් නිකන් ඉන්න බැනේ ඉතින් හයි කරලාම බැලුවා ;)
    :cool:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    පහුගිය දවස් ටිකේ හරියට updates දාන්න බැරිඋනා වැඩ ගොඩගැහිලා තිබුනේ :(:(
    ඩබල් ලයිට් වල මැද ෂෙල් එකකුත් උස්සගෙන ආවා ගිහින් නිකන් ඉන්න බැනේ ඉතින් හයි කරලාම බැලුවා ;)

    පෙන්ට් එකටත් රෙඩි දැන් පැව්වානම් හරියට එක දවසින් ගහන්න පුලුවන්

    පට්ට බන්, මේකනම් හැදුවම ගිනිවිසිවෙන්න තියෙයි... :)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    IDG යෝ.... හුඟ කාලෙකින් මේ පැත්තට ආවේ බං... පට්ට වැඩ ටිකක් දීලනේ... :)
    ආ කොහොමද ඉතින් වාහනයයක් හොය හොය හිටියා නේද ?
    දැන් මටත් වැඩිය එන්න වෙන්නේ නැ මචන් වැඩ වැඩියි:(
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    දැන් ලංකාවට අවුරුදු කීයක් පරණ වාහනද ගේන්න පුළුවන්? පරණ වාහනයක් මොනාවත් කරලා ගේන්න බැරිද?(90'S) වදින ටැක්ස් ප්‍රමානය කොහොමද?

    Tradecarview eke thiyena Dolphin / Noah dakkama thani eheta andenawa ban.. ewa genna barida ban Apita? mehe Reg karannath barida? :(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දැන් ලංකාවට අවුරුදු කීයක් පරණ වාහනද ගේන්න පුළුවන්? පරණ වාහනයක් මොනාවත් කරලා ගේන්න බැරිද?(90'S) වදින ටැක්ස් ප්‍රමානය කොහොමද?

    Tradecarview eke thiyena Dolphin / Noah dakkama thani eheta andenawa ban.. ewa genna barida ban Apita? mehe Reg karannath barida? :(
    special permit වලට පුලුවන්ද නම් දන්නේ නැ
    නොමල් ගෙන්න නම් විදියක් දන්නේ නැ :(
    කරන්න තියෙන්නේ කඩලා ගෙනල්ලා මෙහේන් නොමල් වාහනයක් අරගෙන අටවගන්න එක තමා එතකොට ඉතින් මේහේ වාහනේ මිලට වඩා 2ක් ගිහින් :no:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :lol::lol::lol: බජට් එකත් හරි වෑනුත් ගනන් ගියා... 13.75 ට තිබ්බ සෙල් දැන් 18.50යි... :rofl:

    18 ට වගේ හොඳම තත්වයෙන් තිබ්බ ඒවා දැන් 23/25යි... හික් හික් හික්...:P

    අර 53 සෙල් එක නම් තියෙනවා හැමිනෙන්න..:) උඩ හුඩ් ට්‍රැක් එක අයින් කරන්න ඕන.

    සමස්තයක් විදියට සෑම වාහනයක්ම ලක්ෂ 4ත් 5ත් ප්‍රමාණයෙන් ඉහල ගිහින්..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,330
    17,237
    113
    Auckland
    :lol::lol::lol: බජට් එකත් හරි වෑනුත් ගනන් ගියා... 13.75 ට තිබ්බ සෙල් දැන් 18.50යි... :rofl:

    18 ට වගේ හොඳම තත්වයෙන් තිබ්බ ඒවා දැන් 23/25යි... හික් හික් හික්...:P

    අර 53 සෙල් එක නම් තියෙනවා හැමිනෙන්න..:) උඩ හුඩ් ට්‍රැක් එක අයින් කරන්න ඕන.

    සමස්තයක් විදියට සෑම වාහනයක්ම ලක්ෂ 4ත් 5ත් ප්‍රමාණයෙන් ඉහල ගිහින්..

    ඔය කියන ගනන් වලට නම් වාහන විකිනෙන්නෙ නෑ. තව සති 2-3ක් යනකොට ආය ගනන් නෝමල් වෙයි.
    :lol::lol::lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :lol::lol::lol: බජට් එකත් හරි වෑනුත් ගනන් ගියා... 13.75 ට තිබ්බ සෙල් දැන් 18.50යි... :rofl:

    18 ට වගේ හොඳම තත්වයෙන් තිබ්බ ඒවා දැන් 23/25යි... හික් හික් හික්...:P

    අර 53 සෙල් එක නම් තියෙනවා හැමිනෙන්න..:) උඩ හුඩ් ට්‍රැක් එක අයින් කරන්න ඕන.

    සමස්තයක් විදියට සෑම වාහනයක්ම ලක්ෂ 4ත් 5ත් ප්‍රමාණයෙන් ඉහල ගිහින්..
    අනේ මන්දා මචන් එහේන් බදු එ අස්සේ වාහන ගනන් ගිහින් එත් කමක් නැ කියමුකො කොහොමහරි අරගෙන පාරේ යන්නේ කොහොමද මරන් කන්නවගේ බලාගෙන ඉන්නවානේ නැවැත්තුවොත් ලියනවාම තමා :growl::growl:

    ඔය කියන ගනන් වලට නම් වාහන විකිනෙන්නෙ නෑ. තව සති 2-3ක් යනකොට ආය ගනන් නෝමල් වෙයි.
    :lol::lol::lol:
    මටත් තියෙන ලොකුම ප්‍රෂනේ ඹක තමා කව්ද ඹව්වා කියන ගනන් වලට ගන්නේ කියලා :nerd::nerd:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනේ මන්දා මචන් එහේන් බදු එ අස්සේ වාහන ගනන් ගිහින් එත් කමක් නැ කියමුකො කොහොමහරි අරගෙන පාරේ යන්නේ කොහොමද මරන් කන්නවගේ බලාගෙන ඉන්නවානේ නැවැත්තුවොත් ලියනවාම තමා :growl::growl:

    මටත් තියෙන ලොකුම ප්‍රෂනේ ඹක තමා කව්ද ඹව්වා කියන ගනන් වලට ගන්නේ කියලා :nerd::nerd:

    තිබ්බ ගානට නම් අඩුවෙන එකක් නෑ. නමුත් දැන් තියන ගානට වඩානම් අඩුවෙයි. තාම මල්වෙඩිල්ල පත්තු වුන ගමන්නේ. ඉතිං එලිය වැඩී. :lol:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    nlrar8.jpg

    payapu welawe paint eka gahagaththa.
    IDG kiwwa widihata original white ekama gahuwa.
    wassa nisa sahena dawasak giya. :(
    thawa wada thiyenawa.
     
    • Like
    Reactions: IDG

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    තිබ්බ ගානට නම් අඩුවෙන එකක් නෑ. නමුත් දැන් තියන ගානට වඩානම් අඩුවෙයි. තාම මල්වෙඩිල්ල පත්තු වුන ගමන්නේ. ඉතිං එලිය වැඩී. :lol:
    මාරම ගණන් කියනනේ දැන්නම් වාහනවලට..වෑන් තමයි ගණන් වැඩිම කියන්නෙ.......
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    nlrar8.jpg

    payapu welawe paint eka gahagaththa.
    IDG kiwwa widihata original white ekama gahuwa.
    wassa nisa sahena dawasak giya. :(
    thawa wada thiyenawa.
    මේ තියෙන්නේ නියමෙට කරලා පාට නම් හරියටම හරි මචන් :)
    වැඩේත් කැත නැතුව හොදට කරලා තියෙනවා
    ආපො වැස්ස නම් එපා වෙනවා අපෙත් වැඩ හිර වෙලා තිබුනේ වැස්ස ඉවර වෙනකන් ඉදලා හරියට වැඩේ කරගත්තුඑක හොදයි මචන්