Van modifications

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මෙව්වා දකිද්දි කොහොම උහුලන්නද ඉතින් :sorry::sorry:
    1453563_1052159131523987_3362803882544029249_n.jpg


    10418362_1052159414857292_957083698632711887_n.jpg

    chan sameera's cars :yes:

    Old lancer club 3rd meet @ matara :yes:
     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    p22%252520%25252810%252529.jpg


    වැන් එක උස්සන් ගියා මචන්ලා හිතුවේ වත් නැති විදියට
    ලයිෂන් කරේ නැ interior වලට අත තියන්න හම්බුනේ ටයිමින් බෙල්ට් ගෙනල්ලා තිබුනේ එව්වා මාරු කරන්න වත් දුන්නේ නැ
    උදෙන්ම වැන් එක බලන්න ආවා වාහනේ ස්ටාට් කරා විතරයි ගාන කියද කියලා ඇහුවා අද දවල් වෙනකන් මුකුත් කරන්න එපා ආයේ එනවා කියලා ගියා
    එ අතර තුර තව එකෙක් ආවා උට විස්තරේ කිව්වාම තව 25ක් වැඩිපුර දෙන්නම් උට දැන් දෙන්න කිව්වා පස්සේ පොරට කිව්වා කලින් ආපු අය ආයෙත් එනවා කියලා ගියේ අද දවස ඇතුලත ආවේ නැත්තම් කොල් කරන්නම් කියලා මිනිහාව යැව්වා එ යවන්න කලින් තවත් පොරක් ආවා බලන්න එකාටත් එ ටිකම කියලා යැව්වා මුලින්ම බලපු අය පැයකින් විතර ආවා ගෙනිච්චා අඩුම ගානේ පොටො ටිකක් වත් ගන්න බැරිඋනා :sorry::sorry:


    එල එල ඉක්මනට දුන්න එක ගැන නම් දුකයි එත් ඉතින් අව්ලක් න, කොහොමත් ඕක දෙනවනේ :yes:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ගොළු බෙලි හොර්න් සෙට් එකක් ගන්න ඕනේ... ඩිමෝ එකේ එක ගණන් බන්... 1500 ඒවා දැම්මා ජෝඩු 3ක් විතර.. වතුර ගිය ගමන් බඩු පැකට්... මාස 3යි... හොඳ එකක් දන්නවා නම් කියපල්ලකෝ...