Van modifications

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මචන් දැන් ජපනා සෙල් model එකේ hybrid එක අලුතින් ගහනවා. :rofl:
    අද උදේ දැක්කේ.

    පට්ට ගානක් ඇති නේද....?:baffled:

    20160406_075232_resized.JPG
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,240
    113
    Auckland
    මේ මොකක්ද බන්......යුද්දෙ තිබ්බ කාලේ පුදුමාතලන් වල තිබ්බ වාහනවත් මෙච්චර දිරල තිබ්බේ නෑනේ.......:eek:

    :yes::yes::yes::yes::baffled:

    මම 2010 පුදුමාතලන් ගියාම තිබ්බ ටකරන් වෙච්ච හයිලක්ස් එකක්. ආර්ටියක් කෙලින්ම ඒකට වැදලද මන්ද. ඒත් දිරල තිබ්බෙ නෑ ඒ යකඩ ගොඩවත් මෙච්චර. මේක අයිතිකාරයා මාලු කාරයෙක් වෙන්න ඇති. මුහුද ගාව ඉදන් මුහුදු වතුරෙන්ම වාහනේ හෝදන ඩයල් එකක් වෙන්න ඇති :lol:

    ටොයියා වගේ තියාගෙන ඉඳලා නේද......:cool:
    මං වැඩ කරන තැන කලින් හිටපු මැනේජරයා ගාවත් මේකක් තිබ්බා.....ඒ බූරුවා බීලා ගිහින් වංගුවක් කෙලින් කරලා condemn වෙන්නම හැප්පුවානේ......:sorry:

    :cool::cool::cool::cool:

    එක පාරක් මාත් කොන්ඩෙම් කරනව බන් පෙජරෝ එකක්. මහ රෑක පාටියක් දාල ශොට් එකකුත් දාල 120ත් පහු කරල එනකොට නුවරදි පෙජරො කාරයෙක් එක පාර දැම්ම හයි ස්කුල් එක ගාවින් පහලට ගුඩ්ශෙඩ් එක තියන පාරට. දෙලෝ රත් වෙලා බ්‍රේක් ගැහුවට මොකුත් උනේ නෑ ලග වැඩි නිසා. පේව්මන්ට් එකෙන් දාල කඩ පේලිය ගාවින් ගිහින් මාත් අර අතුරුපාරෙම ගියා බන්. පට්ට සීන් එක. අනික් එවුන්ගෙ වෙරි හිදුන :rofl::rofl:

    එතන කානුවෙ ස්ලැබ් එකකුත් නෑ ගානට බැලන්ස් කරා කියපන්කො වෙරි පිටම :yes:
    හොද සිහියෙන් හිටිය නම් අරූගෙ අනි ගොඩක් වෙලාවට :dull::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    උඹ පේරාදෙනියේ ඉඳන් කටුගස්තොට පැත්තට යන්න ගිහින්ද ඔය විගඩම කොරගත්තේ......ඇති බේරුනා......:baffled:

    ඔන්න ලොක්කගේ වීරක්‍රියාව......බලන එවුන් ඉක්මනට බලාගනිල්ලා මේක හවස්වෙද්දි අයින් කරනවා......:P
    MxqIToO.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,240
    113
    Auckland
    උඹ පේරාදෙනියේ ඉඳන් කටුගස්තොට පැත්තට යන්න ගිහින්ද ඔය විගඩම කොරගත්තේ......ඇති බේරුනා......:baffled:

    ඔන්න ලොක්කගේ වීරක්‍රියාව......බලන එවුන් ඉක්මනට බලාගනිල්ලා මේක හවස්වෙද්දි අයින් කරනවා......:P
    MxqIToO.jpg

    :shocked::shocked::shocked:

    ඔය ඉස්සරහ තියන යකඩ කෑල්ල රේල් පීල්ලක් වගේ බන්. ඒක නැමුන කියන්නෙ සුපිරි වැදිල්ලක් වැදිල. ඒ උනාට බලපන් ඇතුලෙ ගිය උන්ට නම් ගානක්වත් නැතිව ඇති.

    මට ඔය සීන් එක උනේ පේරාදෙනිය පාරෙ බන්. මහ රෑට මෙලෝ යකෙක් නෑනෙ කෙලින් පාර. ආපි ඕකෙ 160-180ටත් යනව :rofl::P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :shocked::shocked::shocked:

    ඔය ඉස්සරහ තියන යකඩ කෑල්ල රේල් පීල්ලක් වගේ බන්. ඒක නැමුන කියන්නෙ සුපිරි වැදිල්ලක් වැදිල. ඒ උනාට බලපන් ඇතුලෙ ගිය උන්ට නම් ගානක්වත් නැතිව ඇති.

    මට ඔය සීන් එක උනේ පේරාදෙනිය පාරෙ බන්. මහ රෑට මෙලෝ යකෙක් නෑනෙ කෙලින් පාර. ආපි ඕකෙ 160-180ටත් යනව :rofl::P
    ඌ 140ට ගිහින් තියෙන්නේ බන්.....වංගුව කෙලින් කරලා කඩේක පැත්තකුත් සමතලා කරගෙන ලයිට් කනුවක වැදිලා නැවතුනේ.:baffled:

    උඹ කියන කතාව හරි.ඉස්සරහ යකඩ පීල්ල ලයිට් කනුවේ කෙලින්ම වැදිලා තිබ්බේ. වැදුන වැදිල්ලට ලයිට් කනුව දෙකට කැඩුනා.:eek:
    Airbags ඔක්කොම එලියට ඇවිත් යන්තං ගියපු උන් ටික බේරුනා. නැත්තං ලොක්කා ඇතුලු 5 දෙනෙක් on the spot තමයි. :P
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ඒ වුනට වාහනේ වීදුරුවක් වත් කැඩිලා නෑනේ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අන්න ඒක තමා මරුටියක් වගේ එකක යන එකෙයි මේ වගේ යකඩ ගොඩක යන එකෙයි තියන වෙනස :cool::cool::yes::yes:

    අනිවා අනිවා. මහින්ද්‍රා එකක් එහෙම ඔය වැදිල්ල වැදුනනම් වාහනේ දෙබෑ වෙනවා
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    නෑ වගේ පෙනුනට windscreen එක crack වෙලා තිබ්බේ මචන්.......:dull:

    වැදිල්ල එක්ක passenger compartment එකට වෙලා තියෙන ඩැමේජ් එක පට්ට අඩුයි සිරාවටම. ඉන්ටකූලර් එකවත් තැලිලා නෑනේ. මොකෝ දන්නෑ කන්ඩෙම් කලේ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වැදිල්ල එක්ක passenger compartment එකට වෙලා තියෙන ඩැමේජ් එක පට්ට අඩුයි සිරාවටම. ඉන්ටකූලර් එකවත් තැලිලා නෑනේ. මොකෝ දන්නෑ කන්ඩෙම් කලේ
    පේන්න ලොකු අවුලක් නැති උනාට අභ්‍යන්තර ගැටලු ගොඩක් තිබුනා මචන්.......:baffled:

    ප්‍රධාන chassis bars දෙකම ඇදවෙලා ගිහින් තිබුනේ.:P
    Sump එක මැද්දෙන්ම පැලිලා engine oil ටික ඔක්කොම ගිහින් තිබුනා.:eek:
    ඕකේ නොපෙනුනාට දකුනු පැත්තේ alloy wheel එකත් කැඩිලා තිබුනේ ඒ වැදිල්ලට.:oo:
    ඒකෙන් alignments වලත් ලොකු repair එකක් තිබුනා.:no:

    අන්තිමට estimate එක හදල බලද්දි repairing cost එක‍යි වාහනේ වටිනාකම‍යි අතරේ පොඩි වෙනසක් තිබ්බේ.:dull: ඒක හින්දා තම‍යි condemn දැම්මේ.:rolleyes:

    මිනිස්සු Navara ගන්නේ නැත්තෙත් ඔ‍ය reparing වලට ‍යන වි‍යදම් වැඩි හින්දද දන්නේ නෑ.:sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;19963497 said:
    අපිත් වාහන දුවනවා. හැබැයි මෙහෙම කන්නේ නෑ

    ලක්ශ තුන පැනපු මගේ අව්රුදු 14ක් පරන 2002 වාහනේ වත් දිරලා නෑ පොඩ්ඩක් වත්:sorry:

    උඹ අව්රුදු 14 ක් ගැන කතා කරනවා මගේ අව්රුදු 23 ක් පරණ වාහනේ වත් දිරලා නෑ බං. :cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බඩු වලට නම් 8ක් විතර ගියා මචන් dr.Bear 2K වගින් ගැහුවේ ඹව් ඹය බෆර් 2ට විතරයි ගැහුවේ ඹරිජිනල් නම්බර් එකට හදලා ගැහුවේ එකේ පර්ල් ගතියක් තියෙනවා

    මල්ලි 2K පේන්ට් එකට කපලා පොලිෂ් කරන්න ඕනිද? කරපු කෙනානම් කිව්වේ මාස තුනකින් විතර කපලා පොලිෂ් කරන්න ඕනි කියලා. දැනට ෂයින් එක නම් හොදට තියනවා.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹ අව්රුදු 14 ක් ගැන කතා කරනවා මගේ අව්රුදු 23 ක් පරණ වාහනේ වත් දිරලා නෑ බං. :cool:
    අපේ වැනට්ටුවට දැන් 27‍යි......ඉස්සරහ floor board එක ලඟ පොඩි දිරුමක් ති‍යනවා එච්චර‍යි.......:D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,240
    113
    Auckland
    පේන්න ලොකු අවුලක් නැති උනාට අභ්‍යන්තර ගැටලු ගොඩක් තිබුනා මචන්.......:baffled:

    ප්‍රධාන chassis bars දෙකම ඇදවෙලා ගිහින් තිබුනේ.:P
    Sump එක මැද්දෙන්ම පැලිලා engine oil ටික ඔක්කොම ගිහින් තිබුනා.:eek:
    ඕකේ නොපෙනුනාට දකුනු පැත්තේ alloy wheel එකත් කැඩිලා තිබුනේ ඒ වැදිල්ලට.:oo:
    ඒකෙන් alignments වලත් ලොකු repair එකක් තිබුනා.:no:

    අන්තිමට estimate එක හදල බලද්දි repairing cost එක‍යි වාහනේ වටිනාකම‍යි අතරේ පොඩි වෙනසක් තිබ්බේ.:dull: ඒක හින්දා තම‍යි condemn දැම්මේ.:rolleyes:

    මිනිස්සු Navara ගන්නේ නැත්තෙත් ඔ‍ය reparing වලට ‍යන වි‍යදම් වැඩි හින්දද දන්නේ නෑ.:sorry:

    :lol::lol::lol::lol:

    ඔව් ඉතින් ඕක AMW එකට නේ දැම්මෙ ? ඉතින් අහන්නත් දෙයක්ද.

    ඕකෙ පොතයි කෑලි ටිකයි ගන්න බැරි වෙයිද ? :P:rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,240
    113
    Auckland
    ඔය පාට්ස් ගනන් කියන සීන් එක ඇත්තටම අපේ වාසියට හරවගන්න පුලුවන්. මම ඉන්සුරන්ස් වලින් හොද ක්ලේම් 2-3ක් ගැහුව navara එකට :lol::lol::lol::rofl: