172 thamai hodama .long.4door thamai market..super GL GL DX 3k tinawa.godak DX awa GL super GL karala tinawa.balagena ganna.kohomath 40+ kiyanawa tina awa ....lh 172 1998-2004 wage wenakan tinawa...oka 5L..godak hodata balapan mama wahana 20k wage balala van ganna aka neweththuwa ..90% kma wahala denna hadanne.anika over price.lh113 tinawa 1998 wenakan .akanam 3L.hodama wahanayak lh172 machan eth hodatama tina awa 50 paninawa ganan..akai.wedi wistara IDG kiyai.






හැමොටම ලැබුවා උ අව්රුද්ද සුබම සුබ වේවා කියලා ප්‍රර්ථනා කරනවා
මම නම් නිවාඩුවට වැන් එක ගලවගත්තා
මුනේ දිරුම් ටිකක් තිබුනා එ ටික හදලා වයරින් එක කොනක ඉදන් සුද්ද කරලා හැදුවා හැමතැනම වයර් ඇදලා තිබුනේ එටිකත් ඹරිජිනල් විදියටම වැඩ කරන්න හදාගත්තා
![]()
![]()
![]()
![]()
![]()
![]()

ජපානේ ඉදලා ලංකාවේ වරායට වැන් එකක් ගෙන්න යන්නේ ලක්ෂ 3ක් වගේලු එතනින් එහාට එත් ඉතින් අව්රුද්ද පරන නිසා ගෙන්න බැනේ
50laks deela dolphin ganne kawda bun
owa api gaththe 6laks walata![]()
around 5-10 but its better not to doCan anyone tell me how much it will cost to paint a black Axio front buffer? there is a 10 inch scratch, slightly dented.

එකේත් පොඩි ආතල් එකක් තියෙනවා මචන් තමන්ම වැඩේ කරගද්දිත්හම්මේ වාහනේ ගලෝගත්තම පිස්සුයි නේ![]()

api nogaththata oya ganan walatath sale wenawa ban
50laks deela dolphin ganne kawda bun
owa api gaththe 6laks walata![]()

api nogaththata oya ganan walatath sale wenawa ban
akane echchara ganan kiyanne?




සමහරු හිතන්නෙ ලොකෙ තියන එකම වාහනෙ තමන් ගාව තියෙන්නෙ කියල. ලක්ශ 60ක් දීල මේ පට්ට ගහපු ඩොල්ෆින් එකක් ගනීද කොමියුටර් එකක්ම ගන්නව
http://ikman.lk/en/ad/toyota-hiace-2002-for-sale-kalutara
http://ikman.lk/en/ad/toyota-hiace-2006-for-sale-gampaha-5

60 katanam pissu ban...kawda ganne....
Dolpin eka NB habai
ow ban
සමහරු හිතන්නෙ ලොකෙ තියන එකම වාහනෙ තමන් ගාව තියෙන්නෙ කියල. ලක්ශ 60ක් දීල මේ පට්ට ගහපු ඩොල්ෆින් එකක් ගනීද කොමියුටර් එකක්ම ගන්නව
http://ikman.lk/en/ad/toyota-hiace-2002-for-sale-kalutara
http://ikman.lk/en/ad/toyota-hiace-2006-for-sale-gampaha-5

Thankz macho wisthara walata.. dan hamadeyakma andala thamayi ban denne.. epawenama seen eka thamayi van wala prices...172 thamai hodama .long.4door thamai market..super GL GL DX 3k tinawa.godak DX awa GL super GL karala tinawa.balagena ganna.kohomath 40+ kiyanawa tina awa ....lh 172 1998-2004 wage wenakan tinawa...oka 5L..godak hodata balapan mama wahana 20k wage balala van ganna aka neweththuwa ..90% kma wahala denna hadanne.anika over price.lh113 tinawa 1998 wenakan .akanam 3L.hodama wahanayak lh172 machan eth hodatama tina awa 50 paninawa ganan..akai.wedi wistara IDG kiyai.

patta gananne daala thiyenne...