me scene eka eda mama dekka ammalage game yana welawe.. alto ekakada kohedo ne ban wedila tibbe..
photo gahanna gioye na mama kawruth amaruwe wetunahama photo gahana eka hoda na ne.
mona welada kiyala hithaganna beri una van eka tibba widihata.

වෑන් එකේ වේගය පාලනය කර ගන්න බැරුව පැත්තක් වැදුනම ඔහොම අනිත් පැත්ත ගහන්න පුලුවන්. අපේ නෑදෑ කෙනෙකුගේ ෂෙල් එකකට මීට අව්රුදු 12 කට විතර කලින් ඔහොම දෙයක් වුනා. ඒක වුනෙත් ටිකක් වේගෙන් යන ගමන් වංගුවක් පාලනයකින් තෙරව අරං. අයිනේ තිබුන ලොකු මුලක් උඩින් රෝදේ ගිහින් වෑන් එක අනිත් පැත්ත ගහලා. වෙලාවට කට්ටියටම සීරිම් තුවාල විතරයි වෙලා තිබුනේ.
ඇත්ත ඔය වගේ වෙලාවට ෆොටෝ ගන්නන එක මාත් අනුමත කරන්නෙ නෑ.

පර්ල් පෙන්ට් එකක් ගැහුවේ එකේ පෙන්ට් එක තියෙන්නේ නිකන් ඩස්ට් එකක් වගේමොකද්ද මල්ලි ඒ දිලිසෙන කුඩු සීන් එක
සමහර බස් වල AC දුවන්න වෙනමම එන්ජිමක් තියෙනවාමෙහ් කුකුලනේ........බස් වල AC වැඩ කරන්නේ කොහොමද? එන්ජිම නවත්තලා තියෙද්දිත් AC වැඩ කරනවනේඒ කොහොමද?
අනේ මන්දා මචන් ටිකක් අව්ල් අව්ල වගේත් පෙනවා වෙලාවකට හොදයි කියලාත් හිතෙනවාcolor combination එක අවුල් නැද්ද
අනේ මන්දා මචන් ටිකක් අව්ල් අව්ල වගේත් පෙනවා වෙලාවකට හොදයි කියලාත් හිතෙනවා

සමහර බස් වල AC දුවන්න වෙනමම එන්ජිමක් තියෙනවා
![]()

අනේ මන්දා මචන් ටිකක් අව්ල් අව්ල වගේත් පෙනවා වෙලාවකට හොදයි කියලාත් හිතෙනවා

නිකන් train එකේ AC වගේ සිස්ටම් එකක්ද?
ඔය ගොඩක් වෙලාවට දකින්න තියන පරණ මිට්සුබිෂි, ඉසුසු එහෙම බස් වල ඕක තියනවද? ඊයේ ආවේ පරණ මිට්සුබිෂි එකක ඒකෙත් එන්ජිම නවත්තලා AC තිබ්බා
එතකොට බං ඒ අනික් එන්ජිමත් ඩීසල් එන්ජිමක්ද? සාමාන්‍ය විදිහේ පිස්ටන් තියන එන්ජිමක්ද?

1000 1500cc වගේ පොඩි එන්ජිමක්
මට හෙන ප්‍රශ්නයක් වෙලා තිබ්බේ ඕක 
අද තමයි ඕක දැනගත්තේමට හෙන ප්‍රශ්නයක් වෙලා තිබ්බේ ඕක
![]()
ඕක දාන්න ප්‍රධාන හේතුව ඔය කම්ප්‍රෙෂර් එකෙන් එන්ජිමට ලොකු ලෝඩ් එකක් එන නිසා මම හිතන්නෙ.Main එන්ජින් එකට දැම්මොත් බස් එක අදින්නැතුව යනව ඇති
menna engine eka thiyena widiya
![]()
අද තමයි ඕක දැනගත්තේමට හෙන ප්‍රශ්නයක් වෙලා තිබ්බේ ඕක
![]()
mama nam danna widihata main engine eka off karala tiyeddi thama anith engine eken AC eka run wenne.. bus eka start karapuhama main engine eken run wenne.. nettam ahawal ekakatada kadu adinakota bus eke AC off karanne?
කෝච්චියේ නම් ලයිට් ඇරුනම AC, power outlets, TV ඔක්කොම වැඩ කරන්නේ හැම පෙට්ටියටම තියන පොඩි එන්ජිමකින් එහෙමද?කෝච්චියේ නම් ලයිට් ඇරුනම AC, power outlets, TV ඔක්කොම වැඩ කරන්නේ හැම පෙට්ටියටම තියන පොඩි එන්ජිමකින්