Van modifications

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එතකොට බං rosa වගේ පොඩි බස් වල ඕක නැද්ද?......ඒවා එන්ජිම නවත්තුවම AC නැතුව යනවද?
    :yes:
    කොම්පෙශර් එකක් තියෙනවා එන්ජිමට බෙල්ට් එකකිං ෆිට් කරලා..
    ඇන්ජිම නතර කලොත් A/C නෑ :P
    හැබැයි ලොකු බස් වල එනවා සෙපරේට් ඇන්ජිං.. ඒවෑ නං එහෙම අවුලක් නෑ..
    වාහනේ මේන් එන්ජිම ස්ටාට් එකේ තියෙද්දි උනත් සෙපරේට් එන්ජිමෙන් තමා A/C බලා ගන්නෙ...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    එහෙමද?:eek: කෝච්චියේ නම් ලයිට් ඇරුනම AC, power outlets, TV ඔක්කොම වැඩ කරන්නේ හැම පෙට්ටියටම තියන පොඩි එන්ජිමකින්

    Train eke TV kese wethath AC compressor eka run wenna nam mokak hari gadget ekak one thama.. mokada hema cabin ekakama evaporator ekak tiyenna one.. evaporator ekai condensing coil tikai ekama kebin eke tiyanna wenawa mokada cabin ekaka idan main engine ekata AC line adina eka practical na.. lesiyen galawanna ba ne.. ehema unoth hemadama petti maru karanakota AC gas gahanna wenawa..

    so, eka cabin ekakata AC compressor ekai evaporator, condensing coils fans use karanna wenawa AC eka hinda nam.

    but TV walata nam danne na.. ehema hema cabin ekakatama eka engine eka gane dana eka practicle da kiyalath awlak tiyenawa ne ban..
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    mama nam danna widihata main engine eka off karala tiyeddi thama anith engine eken AC eka run wenne.. bus eka start karapuhama main engine eken run wenne.. nettam ahawal ekakatada kadu adinakota bus eke AC off karanne?

    නෑ නෑ බන් මේන් එන්ජිමට ලෝඩ් එක වැඩි වෙන නිසා. නැත්නම් වෙන එන්ජිමක් දාන එකේ තේරුමක් නෑනෙ, මේන් එන්ජිමෙන්ම AC එක දුවවනවනෙ ගියර් එක නියුට්‍රල් කරලා. කෝච්චියෙ නම් ඉතින් ලයිට් දාන්න මේන් එන්ජිම දුවවන එක අපරාදයක්නෙ ඩීසල් පවා ගොඩක් පිච්චෙනවා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    HTB1.lJkGpXXXXXGaXXXq6xXFXXXE.jpg

    main engine ekai AC unit eka ekka ena engine ekai belt dala connect karala tiyenne.. clutch ekaka disengage wenawa athi.. main engine off karahama..

    mama nam hithanne.. mekata hethuwa fuel consumption eka.. mokada loku engine ekak AC eka wenuwen witrak run wena eka.. wedak na..

    HTB1O65_FVXXXXXNXFXXq6xXFXXXx.jpg

    menna compressor eka.. meeta wada tikak podi ekak ape van eke enneth..

    train wala engine eka kiyanne generator ekak.. wheels wala tiyenne motors.. train engine eken karanna generator eke wede ne machan.. ekai oya kochchi asse 230v bulb ehema tiyenneth..

    ඔව් ඩීසල් ඉලෙක්ට්‍රික් කොච්චිනේ ඔක්කොම වගේ දැන් තියෙන්නේ :)........ප්‍රධාන එන්ජිමෙන් විදුලිය එන්නේ ලයිට් වලට විතරයි

    අනික්වා පෙට්ටියේ එන පොඩි එන්ජිමෙන් :)

    සංකේ කියන්නේ බස් වල දිගටම AC වැඩ කරන්නේ AC එන්ජිමෙන් කියල :eek:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes:
    කොම්පෙශර් එකක් තියෙනවා එන්ජිමට බෙල්ට් එකකිං ෆිට් කරලා..
    ඇන්ජිම නතර කලොත් A/C නෑ :P
    හැබැයි ලොකු බස් වල එනවා සෙපරේට් ඇන්ජිං.. ඒවෑ නං එහෙම අවුලක් නෑ..
    වාහනේ මේන් එන්ජිම ස්ටාට් එකේ තියෙද්දි උනත් සෙපරේට් එන්ජිමෙන් තමා A/C බලා ගන්නෙ...

    ඔව් බං ඊයේ ආපු බස් එකේ AC දාල තිබ්බ....ටිකක් එන්ජිමක සද්දෙත් ඇහුන....පස්සේ ඩ්‍රයිවර් නැගල එන්ජිම ස්ටාට් කරාම මම හොල්මන් වෙලා ගියා යකෝ මොකක්ද මෙච්චර වෙලා එහෙනම් ස්ටාට් එකේ තිබ්බේ කියල :P
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    නෑ නෑ බන් මේන් එන්ජිමට ලෝඩ් එක වැඩි වෙන නිසා. නැත්නම් වෙන එන්ජිමක් දාන එකේ තේරුමක් නෑනෙ, මේන් එන්ජිමෙන්ම AC එක දුවවනවනෙ ගියර් එක නියුට්‍රල් කරලා. කෝච්චියෙ නම් ඉතින් ලයිට් දාන්න මේන් එන්ජිම දුවවන එක අපරාදයක්නෙ ඩීසල් පවා ගොඩක් පිච්චෙනවා

    ane manda ban meka gena hoyala balanna one.. godak fuso engine wala engine ekemai compressor eka enne.. anika den dual AC van ekakath enne oita wada tikak podi compressor ekak.. eth api 2700CC engine eken load eka adinawa ne..

    mama colombo Kandy fuso bus wala yanawa.. kadugannawedi AC off karanawa.. den podi engine eken AC weda nam ehema karanna hethuwak na..

    mama danna widihai engine eke design ekai balala thma mama kiwwe.. hoyala balanna one meka..

    anika japan bus wala purpose eka load eka adina eka witarak ma newe.. oya fuso bus ehema samahara welawal walata camper wage weda walata gannawa ne... ithin loku engine ekak AC eka wenuwen diesel puchchana eketh therumak na..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Train eke TV kese wethath AC compressor eka run wenna nam mokak hari gadget ekak one thama.. mokada hema cabin ekakama evaporator ekak tiyenna one.. evaporator ekai condensing coil tikai ekama kebin eke tiyanna wenawa mokada cabin ekaka idan main engine ekata AC line adina eka practical na.. lesiyen galawanna ba ne.. ehema unoth hemadama petti maru karanakota AC gas gahanna wenawa..

    so, eka cabin ekakata AC compressor ekai evaporator, condensing coils fans use karanna wenawa AC eka hinda nam.

    but TV walata nam danne na.. ehema hema cabin ekakatama eka engine eka gane dana eka practicle da kiyalath awlak tiyenawa ne ban..

    ඔව් TV වලට විදුලිය දෙන්නේ අතුරුපලයක් විදිහට වෙන්න ඕනේ.......එන්ජිම තියෙන්නේ AC නිසා.........ඔය S12 AFC එකේ පෙට්ටි වල තනිකරම independent AC තමයි තියෙන්නේ :yes: පොඩි එන්ජිමක් තියනවා ඒකට වෙනම fuel වතුර එහෙම දාන්න ඕනේ....ඒ සිස්ටම් පාලනය කරන්න ඒ පෙට්ටියේ වෙන control panal එකක් තියනවා
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :yes:
    කොම්පෙශර් එකක් තියෙනවා එන්ජිමට බෙල්ට් එකකිං ෆිට් කරලා..
    ඇන්ජිම නතර කලොත් A/C නෑ :P
    හැබැයි ලොකු බස් වල එනවා සෙපරේට් ඇන්ජිං.. ඒවෑ නං එහෙම අවුලක් නෑ..
    වාහනේ මේන් එන්ජිම ස්ටාට් එකේ තියෙද්දි උනත් සෙපරේට් එන්ජිමෙන් තමා A/C බලා ගන්නෙ...

    Rosa bus ekata and podi bus wahana walata me kathawa hari. wenama engine ekak enne naha evaye A/C walata.. mamat UD nissan diesel bus engimak dakka main ekai podi ekai engine dekak tiyanava..

    main eka wada welavata podi ekat ekka couple wela yanava.. etakota AC ekata power eka dekenma gannava... (oya photo eke tiyanava wage belt and clutch ekak tiyanava).. kohomat main engine eke torque eka wadi nisa adillata aulak wenne naha.. high accelaration ekak enava nam podi engima thaniyama duwala clutch eken main eka galwala main eke full power eka pull ekata denava wahane wenuwenn..

    main eka off karala podi eken A/C on karal atiyannat puluwan.. habai traffick ekaka wage navattuwot start eke poddata wada main eken tamai A/C and anek current wada walata power eka ganne...

    samahara evaye podi engima (ehema kivvata compressor system ekak) wada karanne loku eke PTO ekakin.. (dakala naha ahala tiyanava) habai main (loku) eka off karot okkoma off...

    mama danna dewal tika oya.... bara wahana ekka wadiya dangalala naha..

    jaya wevaaaaaaaaa..........!!!!:):):)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ane manda ban meka gena hoyala balanna one.. godak fuso engine wala engine ekemai compressor eka enne.. anika den dual AC van ekakath enne oita wada tikak podi compressor ekak.. eth api 2700CC engine eken load eka adinawa ne..

    mama colombo Kandy fuso bus wala yanawa.. kadugannawedi AC off karanawa.. den podi engine eken AC weda nam ehema karanna hethuwak na..

    mama danna widihai engine eke design ekai balala thma mama kiwwe.. hoyala balanna one meka..

    anika japan bus wala purpose eka load eka adina eka witarak ma newe.. oya fuso bus ehema samahara welawal walata camper wage weda walata gannawa ne... ithin loku engine ekak AC eka wenuwen diesel puchchana eketh therumak na..

    ඔව් TV වලට විදුලිය දෙන්නේ අතුරුපලයක් විදිහට වෙන්න ඕනේ.......එන්ජිම තියෙන්නේ AC නිසා.........ඔය S12 AFC එකේ පෙට්ටි වල තනිකරම independent AC තමයි තියෙන්නේ :yes: පොඩි එන්ජිමක් තියනවා ඒකට වෙනම fuel වතුර එහෙම දාන්න ඕනේ....ඒ සිස්ටම් පාලනය කරන්න ඒ පෙට්ටියේ වෙන control panal එකක් තියනවා

    Rosa bus ekata and podi bus wahana walata me kathawa hari. wenama engine ekak enne naha evaye A/C walata.. mamat UD nissan diesel bus engimak dakka main ekai podi ekai engine dekak tiyanava..

    main eka wada welavata podi ekat ekka couple wela yanava.. etakota AC ekata power eka dekenma gannava... (oya photo eke tiyanava wage belt and clutch ekak tiyanava).. kohomat main engine eke torque eka wadi nisa adillata aulak wenne naha.. high accelaration ekak enava nam podi engima thaniyama duwala clutch eken main eka galwala main eke full power eka pull ekata denava wahane wenuwenn..

    main eka off karala podi eken A/C on karal atiyannat puluwan.. habai traffick ekaka wage navattuwot start eke poddata wada main eken tamai A/C and anek current wada walata power eka ganne...

    samahara evaye podi engima (ehema kivvata compressor system ekak) wada karanne loku eke PTO ekakin.. (dakala naha ahala tiyanava) habai main (loku) eka off karot okkoma off...

    mama danna dewal tika oya.... bara wahana ekka wadiya dangalala naha..

    jaya wevaaaaaaaaa..........!!!!:):):)

    සමහර අලුත් බස් වල මේන් එන්ජින් එකයි sub එන්ජින් එකයි කම්ප්‍රෙෂර් එකයි ජෙනරේටර් එකයි එකම සිස්ටම් එකක්ලු මචන්. මම හොයල බැලුවා. වෙනම ක්ලච් සිස්ටම් එකකින් මේ තුන හතර සම්බන්ධ වෙනවා. ඒ ක්ලච් ටික පාලනය වෙන්නෙ ඉලෙක්ට්‍රොනික් සිස්ටම් එකකින්. ලෝඩ් එකට අනුව සබ් එන්ජින් එක සම්බන්ධ වෙනවා. නවත්තල තියෙද්දි සබ් එන්ජින් එකෙන් කම්ප්‍රෙෂර් ජෙනරේටර් දුවනවා මේන් එක නතර වෙලා.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ane manda ban meka gena hoyala balanna one.. godak fuso engine wala engine ekemai compressor eka enne.. anika den dual AC van ekakath enne oita wada tikak podi compressor ekak.. eth api 2700CC engine eken load eka adinawa ne..

    mama colombo Kandy fuso bus wala yanawa.. kadugannawedi AC off karanawa.. den podi engine eken AC weda nam ehema karanna hethuwak na..

    mama danna widihai engine eke design ekai balala thma mama kiwwe.. hoyala balanna one meka..

    anika japan bus wala purpose eka load eka adina eka witarak ma newe.. oya fuso bus ehema samahara welawal walata camper wage weda walata gannawa ne... ithin loku engine ekak AC eka wenuwen diesel puchchana eketh therumak na..

    Kadugannawedi A/C off karana seen eka math dakka. E off karanawanam.off karanne podi rosa walai isuzu journey k wage loku bus walai witharai. Fuso eke ena dolphine fuso model eke bus wala off karanne na.eka mama sahena kaalayak.baluwa.hethuwa ewage seperate engine enne. Anith mama kiyapu model wala.main engine eka witharai