Van modifications

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    14233065_1768620153407170_6546757305107523357_n.jpg

    14224928_1768620216740497_8545517840042858952_n.jpg

    :love::love::love::love::love::love:

    wade nam maru, habai wadak karanne nathiwa ohoma showroom eke thama htiyanna wenne:baffled:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අපි ලංකාවෙ මේ වගේ නිර්මාණාත්මක පුද්ගලයන්ට අත දෙනව මදිද මන්දා........? :baffled::rofl:

    2r3wmef.jpg

    ..ada udee dakka Boralasgamuwedi.... dakapu gaman hinaa giyaaa:P
    :shocked::shocked:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි පහණ ලඟයි ආලෝකේ දුරයි......................:(

    ගොඩ කලක් වැස්සෙ තෙමි තෙමි තිබිලත් දිරල නෑ. මේ රුසියාවෙ. අපේ රටේ වාහන දිරන්න හේතුව රට වටේම මුහුද තියෙන එක වෙන්න ඕන. ඒකනෙ කඳුරට පැත්තෙ වාහනත් දිරනවා අඩු
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපි ලංකාවෙ මේ වගේ නිර්මාණාත්මක පුද්ගලයන්ට අත දෙනව මදිද මන්දා........? :baffled::rofl:

    2r3wmef.jpg

    මදි මදි :yes::yes: හොද w 100 විතර බව්ත් එකක් රත් කරලා මුන්ගේ අතේ තියලා දෙන්න ඕනේ.
     
    Tharuja

    Member
    Jan 13, 2008
    73
    3
    0
    ගම්පොල පැත්තේ ෂෙල් බඩු හොඳට තියෙනවා කියන්නේ ඇත්තද? නොම්මර මුකුත් දන්නා කට්ටිය ඉන්නවද? දන්නවා නම් අනේ දෙන්නකෝ ලොකු උදවුවක් :):):):):):)
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ..ada udee dakka Boralasgamuwedi.... dakapu gaman hinaa giyaaa:P
    :shocked::shocked:

    තව ඔය වගේ Hyundai Matrix එකකුත් මහරගම පැත්තෙ කැරකෙනවා. වාහනේ බොඩි එකේ පාට හොයාගන්නවත් බැරි තරමට එක එක sticker කෑලි සැරින් සැරේ අලවලා. :oo:
    මේ දෙකේම ඇතුලත් මේ වගේම තමයි. නිකන් light house එක වගේ, වටේම එක එක එලිය පොලු හයි කරලා. ඔක්කොම නිමි නිමී පත්තු වෙනව.
    රෑට දැක්කොත් පොඩි එකා ගෙන් බේරුමක් නෑ තාත්තෙ අර තොරන බලන්න ඕනේ පිටිපස්සෙන් යමු කියල.:baffled::frown:

    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තව ඔය වගේ Hyundai Matrix එකකුත් මහරගම පැත්තෙ කැරකෙනවා. වාහනේ බොඩි එකේ පාට හොයාගන්නවත් බැරි තරමට එක එක sticker කෑලි සැරින් සැරේ අලවලා. :oo:
    මේ දෙකේම ඇතුලත් මේ වගේම තමයි. නිකන් light house එක වගේ, වටේම එක එක එලිය පොලු හයි කරලා. ඔක්කොම නිමි නිමී පත්තු වෙනව.
    රෑට දැක්කොත් පොඩි එකා ගෙන් බේරුමක් නෑ තාත්තෙ අර තොරන බලන්න ඕනේ පිටිපස්සෙන් යමු කියල:baffled::frown:

    :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Tharuja

    Member
    Jan 13, 2008
    73
    3
    0
    මේහේ 110 කට වික්කා බෆර් එකත් එක්කලා අපි ඩුවල් එසි පැනල් එක ගත්තු තැක:nerd::growl:

    අම්මෝ බං එච්චර ගණන්? :frown: කොහෙද ඔය තැන?
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    තව ඔය වගේ Hyundai Matrix එකකුත් මහරගම පැත්තෙ කැරකෙනවා. වාහනේ බොඩි එකේ පාට හොයාගන්නවත් බැරි තරමට එක එක sticker කෑලි සැරින් සැරේ අලවලා. :oo:
    මේ දෙකේම ඇතුලත් මේ වගේම තමයි. නිකන් light house එක වගේ, වටේම එක එක එලිය පොලු හයි කරලා. ඔක්කොම නිමි නිමී පත්තු වෙනව.
    රෑට දැක්කොත් පොඩි එකා ගෙන් බේරුමක් නෑ තාත්තෙ අර තොරන බලන්න ඕනේ පිටිපස්සෙන් යමු කියල.:baffled::frown:

    :lol::lol::lol::lol::lol::lol:

    "thorana balanna oonaa..."

    vahana ayiti eunta pissu ban...!!
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ගම්පොල පැත්තේ ෂෙල් බඩු හොඳට තියෙනවා කියන්නේ ඇත්තද? නොම්මර මුකුත් දන්නා කට්ටිය ඉන්නවද? දන්නවා නම් අනේ දෙන්නකෝ ලොකු උදවුවක් :):):):):):)
    උගේ නම්බර් එක මල්ලි ගාව ඇති මන් දෙන්නම්
    මේකා ගාවත් බඩු තියෙනවා
    http://ikman.lk/en/ad/cr-27-town-ace-power-door-set-for-sale-gampaha-15
     
    Tharuja

    Member
    Jan 13, 2008
    73
    3
    0