Van modifications

Sesky_Buwa

Member
Jul 5, 2016
216
30
0
Colombo
14183693_651505035018323_716838897844758884_n.jpg
ටහිකේ මේ කොහෙද බං? :shocked::sorry:
 
IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නිකන් ආසාවට වගේ Dash Cam එකක් ගත්තා
    චයිනිස් එකක් මහාලොකු ගානක් උනේ නම් නැ ඉතින් කොයි වෙලේක හරි වටිනේ කියලා ඹහේ ගත්තා :D:D
    y4-zzTyQBTOTOsouDtB05UTZj5FMujBsP1Xcpset1DysbSUc9TXo4f7q6dZASwt43Q5lIVOakyQmYw=w1366-h768-no

    z2cd7_u4eJYxavID1dpPwILYQ75v5B-mbSO62iNt4EB0altUzwCLN6na9GBE0lCpSjMZJ6j6_JqXnQ=w1366-h768-no

    kDTFB4s36A2Nzz9ND-8wP9KJ8804EAb4dmGSMzyF4SmsyUNbGA3A196g0nabUBVJsABvA6_0QC-XbQ=w1366-h768-no

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    අනිවා ඕක පට්ට වටිනවා. අහක යන බේබද්දෙක්වත් ඇවිල්ල හැපුනොත් අපේ ඇඟ බේරගන්න පුළුවන් :D:yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    විඩියො එක කන්වර්ට් කරලා අප්ලොඩ් කලේ හෙන සයිස්
    ඹය රැල්ලක් වගේ යන්නේ ඇයි කියලා දන්නවා ඇතිනේ :confused:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නිකන් ආසාවට වගේ Dash Cam එකක් ගත්තා
    චයිනිස් එකක් මහාලොකු ගානක් උනේ නම් නැ ඉතින් කොයි වෙලේක හරි වටිනේ කියලා ඹහේ ගත්තා :D:D

    [/CENTER]

    :) කීයක් උනාද මල්ලි.
    මම දැක්කා අද එක ඩයල් එකක් ඕකක් වින්ඩ්ස්ක්‍රීන් එකෙන් එලිය පැත්තේ අටවගන යනවා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    විඩියො එක කන්වර්ට් කරලා අප්ලොඩ් කලේ හෙන සයිස්
    ඹය රැල්ලක් වගේ යන්නේ ඇයි කියලා දන්නවා ඇතිනේ :confused:

    ඔය තියන්නේ එලට :)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :) කීයක් උනාද මල්ලි.
    මම දැක්කා අද එක ඩයල් එකක් ඕකක් වින්ඩ්ස්ක්‍රීන් එකෙන් එලිය පැත්තේ අටවගන යනවා
    3000 යි ‍කොටුවේ ගිය වේලේ මල්ලි ගෙනල්ලා තිබුනේ වරදක් නැ විඩියො කොලිට් එහේම ෂේප් ඉතින්
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    විඩියො එක කන්වර්ට් කරලා අප්ලොඩ් කලේ හෙන සයිස්
    ඹය රැල්ලක් වගේ යන්නේ ඇයි කියලා දන්නවා ඇතිනේ :confused:

    රැළි රැළි යන්නෙ අවුරස්නෙ නිසාද? :confused:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔය තියන්නේ එලට :)
    පාට ටිකක් මදි ගතියක් තියෙනවා එ උනාට විඩියො එක ෂේප් auto brightness එහේම හදාගන්නවා සෙඩ් එකට දැම්මාම ඹටො එජස් වෙන්නේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අනිවා ඕක පට්ට වටිනවා. අහක යන බේබද්දෙක්වත් ඇවිල්ල හැපුනොත් අපේ ඇඟ බේරගන්න පුළුවන් :D:yes:
    මේ කියන කතාව නම් සහතික ඇත්ත අනික් අය පොලිස් මාමලා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    3000 යි ‍කොටුවේ ගිය වේලේ මල්ලි ගෙනල්ලා තිබුනේ වරදක් නැ විඩියො කොලිට් එහේම ෂේප් ඉතින්

    :) ඒ ගානට වටිනවා මල්ලි