කූල් බොක්ස් එක පිටිපස්සෙ කෑල්ලෙ හයි කලානම් හරි නේ![]()
පිටිපස්සේ කෑල්ලේ කිවුවේ කොහෙද බං?
මගේ කොහොමත් මැද සීට් එකක් නැහැ. ඊය මැද සීට් එකක් අවාම පට්ට කැතයි



කූල් බොක්ස් එක පිටිපස්සෙ කෑල්ලෙ හයි කලානම් හරි නේ![]()



කොහේද මචන් ඉන්නේhijet s320 ac compressor eka seas wuna...recondition ac compressor ekak kiyak withara wi da condenser ekath ekka
එලියේ නැතුව ගේ ඇතුලේ දාලා ගහන්නද බන්පේන්ට් එක එලියෙ තියන් ගැහුවම දූවිල්ල වදින්නෙ නැද්ද
Kotte bang!!wijeramen balanna wi ne ? ac hadana dial ekak 25k illuwa 2ata !!කොහේද මචන් ඉන්නේ
එලියේ නැතුව ගේ ඇතුලේ දාලා ගහන්නද බන්
එහේම වදිනවාත් ඇති ඉතින් ටිකක් එක එච්චර ලොකුවට ප්රෂ්නයක් වෙන්නේ නැ හුලන් පාරක් ආවත් ලොකුවට දුවිල්ල ඇවිස්සෙන්නේ නැනේ ශේප් ඉතින්

කඩවත තැනක් තියෙනවා උබට එන්න පුලුවන්නම් සෙට් කරලා දෙන්නම්Kotte bang!!wijeramen balanna wi ne ? ac hadana dial ekak 25k illuwa 2ata !!![]()
ටිකක් තියෙනවා ගොඩ දවසකින් දැක්කේ![]()

wada wada epa wela ine dan time eka adui ekai EK eka pathe wath enna bari une aya digatama enna balanawa.![]()


මම මේ පරණ post කියන ගමන්. දැන් 810 ඉන්නේ![]()
තව සෑහෙන්න කාලයක් යයි වර්තමානයට එන්න එහෙනම්. 

වර්තමානයෙයි අතීතයෙයි දෙකේම ඉන්නේ alert පිට මචන්තව සෑහෙන්න කාලයක් යයි වර්තමානයට එන්න එහෙනම්.
![]()



පහු ගිය ටිකේ සෑහෙන නඩු සීන් ගොඩක් ගොහින් තිබුනේ. තාමත් ලාවට නඩු කන ගමන් ඉන්නෙ.. ඔක්කොම අමතක කොරලා මේ පැත්තෙ හොරාට ඇවිත් යන්නෙයි කියලා ආවා 
After very very long time 
