Van modifications

Tharuja

Member
Jan 13, 2008
73
3
0
කූල් බොක්ස් එක පිටිපස්සෙ කෑල්ලෙ හයි කලානම් හරි නේ :nerd:

පිටිපස්සේ කෑල්ලේ කිවුවේ කොහෙද බං? :oo:
මගේ කොහොමත් මැද සීට් එකක් නැහැ. ඊය මැද සීට් එකක් අවාම පට්ට කැතයි
:no::no::no:
 

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    hijet s320 ac compressor eka seas wuna...recondition ac compressor ekak kiyak withara wi da condenser ekath ekka
    ‍කොහේද මචන් ඉන්නේ
    පේන්ට් එක එලියෙ තියන් ගැහුවම දූවිල්ල වදින්නෙ නැද්ද
    :nerd:
    එලියේ නැතුව ගේ ඇතුලේ දාලා ගහන්නද බන්
    එහේම වදිනවාත් ඇති ඉතින් ටිකක් එක එච්චර ලොකුවට ප්‍රෂ්නයක් වෙන්නේ නැ හුලන් පාරක් ආවත් ලොකුවට දුවිල්ල ඇවිස්සෙන්නේ නැනේ ශේප් ඉතින්
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    U35YKemirzbQ-xMfVl8S9i-taVXKNqWUGZCD3BMZrcg1GTGVmxpki7lFjW_d6ovwQYIr2mB_Hkxvrg=w1366-h768-no


    F4rSZVQQTDdZQHxdJR7Kv2v8N320SKQhc43lbGE49qAbuADHAYMDZRTsUXf7Ls3guEno4gzm_8fksA=w1366-h768-no


    B9mmqBaORcXzPIPpTSJRrvl7pomCNY8r3tNtXQpE6mKwap_qqJmP_o2oodwOPjj2zFLCpBAocaWZ4g=w1366-h768-no


    AWP1T5DKlIuqpdmRSJdNskylORAViWkaiUEvkOmQyYhkGY-lhUVQe4lXQW68vdJjZSiAVjXUjH_meA=w1366-h768-no


    4utYSUn-JFEDTT6PQ14IfoDKduuKwo0QFPo05nXlvi_cGJMvXGznR35kVCkCbtqg9-i-cwR_fD9GuA=w1366-h768-no


    spoGoR_XkMdDmZPZRYgtyPKH3yIpAgwXZN9wsKI6UkIbzvSw6DCVrhIJaQA6qiVKtdbOL3ig9MuXIg=w1366-h768-no


    Si3LyZfFKNvbTbld1m7xtteR9H36R5QZ-bWrm-qAVrXY1LAL8sofI41i6WoOXB5FNTqTLJ9_yGyHIA=w1366-h768-no


    kyI0qwz8Um9_wT2l-bOzqXYkDFRGtypKIhIr8lez3YdJcNVCziFM4S2zvx0Qgcuwy0MQBovkTayHvg=w1366-h768-no



     

    ishanroz

    Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    ‍කොහේද මචන් ඉන්නේ

    එලියේ නැතුව ගේ ඇතුලේ දාලා ගහන්නද බන්
    එහේම වදිනවාත් ඇති ඉතින් ටිකක් එක එච්චර ලොකුවට ප්‍රෂ්නයක් වෙන්නේ නැ හුලන් පාරක් ආවත් ලොකුවට දුවිල්ල ඇවිස්සෙන්නේ නැනේ ශේප් ඉතින්
    Kotte bang!!wijeramen balanna wi ne ? ac hadana dial ekak 25k illuwa 2ata !!:no:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    wada wada epa wela ine dan time eka adui ekai EK eka pathe wath enna bari une aya digatama enna balanawa. :)

    ඹහොම තමයි මචන් කාලෙත් එක්කලා ඉස්සර වගේ සෙට් එක රැට සෙට් වෙලා කියවන්න වෙලාව මදි දින් පුලු පුලුවන් වෙලාවට තමා:yes::yes:
     

    Tharuja

    Member
    Jan 13, 2008
    73
    3
    0
    :) තව සෑහෙන්න කාලයක් යයි වර්තමානයට එන්න එහෙනම්. :D:D
    වර්තමානයෙයි අතීතයෙයි දෙකේම ඉන්නේ alert පිට මචන් :lol::lol:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ආ අයියලා.. කොහොමෙයි කොහොමෙයි... :D:D පහු ගිය ටිකේ සෑහෙන නඩු සීන් ගොඩක් ගොහින් තිබුනේ. තාමත් ලාවට නඩු කන ගමන් ඉන්නෙ.. ඔක්කොම අමතක කොරලා මේ පැත්තෙ හොරාට ඇවිත් යන්නෙයි කියලා ආවා :yes::yes: After very very long time :P:P
     

    Tharuja

    Member
    Jan 13, 2008
    73
    3
    0
    ඔන්න අද ඔක්කොම ටික කියවල ඉවර කළා :lol: පිටු 1000ක් විතර. ඒත් දැන් ඉස්සර වගේ කට්ටිය නැහැ. ඒකයි දුක :(