පුටේ....
මම මේකේ ඉස්සර උන්න මෙම්බරයෙක්.. මතකද දන්නේ. ඒ කාලේ තොපි චග්ගුඩු පනිනවා. දැන් මේ වාත අමාරුත් එක්ක එලකිරි එන්ට අමාරුයි ඔං... වයසයිනොවෑ
රීකන්ඩිශන් කෝස්ටර් 2007/2006/2008 ලදරං ජපානෙත් පට්ට ගහලා ගහලා මෙහෙ එනවා. කොමන් රේල් ඇන්ජිම. සුපර් ඩීසල් ගහන්න ඕනේ. ඒ මදිවට ඔටෝ. සේරම ලක්ශ 64ක් 65ක් කියනවා අන් රෙජිස්ටර්. ජපානේ අව්රුදු 8-10ක් පට්ට ගහපුවා
මම ගියා ටොයොට ලංකා එකට, බ්‍රෑන්ඩ් නිව්ම 2016 භාන්ඩේ කෙලිනම ලක්ශ 75යි (76.50 - discount ). හැබැයි රීකන්ඩිශන් එකේ වගේ කර්ටන් නෑ, කූල් බොක්ස් නෑ, පැත්තට ඇරෙන දොර නෑ.
හැබැයි නෝමල් ඩීසල් ගහන්න පුලුවන්,. පස්ස දුනු. ලංකාවට ගැලපෙනවා
මට තියෙන පුරස්නේ ඇයි බන් බ්‍රෑන්ඩ් නිව් එක 75ට තියෙද්දි රීකන්ඩිශන් පට්ට ගහපු සුපර් ඩීසල් ගහන කොමන් රේල් 2006 ලබ්බවල් 64ට ගන්නේ??
අපිලා විල්පත්තුව එයාර්පෝර්ට් හයර් එකක් දුවන්න යන්නේ... නානලට මක්ක යන්න

මෙන්න කොටේශන් එක සිංහලු