කිසිම අවුලක් නැ බං..උඹේ වැන් එක කඳු අදින්නේ නැද්ද ??මචන් ල , වාහනේ යන ගමන් A /C on .off කරන්න හොඳ නැද්ද.. මම අපේ එකේ (hijet) යද්දී කඳු එහෙම සෙට් වෙනකොට A /C ඔෆ්ෆ් කරනවා .. එක හොඳනැද්ද ?
![]()

කිසිම අවුලක් නැ බං..උඹේ වැන් එක කඳු අදින්නේ නැද්ද ??![]()




උබ කලත් නැතත් කන්ඩෙන්සර් එකේ ප්‍රෙෂර් එකට ආවාම ඹටො කම්ප්‍රෙෂර් එක Off වෙනවාමචන් ල , වාහනේ යන ගමන් A /C on .off කරන්න හොඳ නැද්ද.. මම අපේ එකේ (hijet) යද්දී කඳු එහෙම සෙට් වෙනකොට A /C ඔෆ්ෆ් කරනවා .. එක හොඳනැද්ද ?
![]()


Civilian ekath comfortable ne...Coaster eka yanne Toyota kiyana namata wadi puruma..Coaster eke Design eka hodai(interior and exterior both)
උබ කලත් නැතත් කන්ඩෙන්සර් එකේ ප්‍රෙෂර් එකට ආවාම ඹටො කම්ප්‍රෙෂර් එක Off වෙනවා
නිතර කරන්න කරන්න ගියාම ස්විච් එකට තමා කෙල වෙන්නේ![]()



Another van going out
![]()
![]()
![]()



Another van going out
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
wheel set එකත් ඒකට යනවා වරදක් නැහැ. සුදු පාට මට නම් දිරවන්නේ නම් නැහැ
හැබැයි මොනවා වුනත් ලස්සනයි


මම හිතුවේ RPM එක ගෙනාවේ උඹලගේ ෂෙල් එකට කියලාAnother van going out
![]()


Durability වැඩියි කොස්ටරේට වඩා
එක උදාහරනයක් දෙන්නම් AC රුට් දුවන පාරකට ගිහින් බලපන් වැඩිපුරම තියෙන්නේ බොල රොසාද කොස්ටර්ද කියලා
බොල රෙසා 5කට එක කොස්ටර් එකක් නැ
නුවර .ත්‍රිකුණාමලේ .මිගමුව පුත්තලම් දුවන්නේ මොනාද කියලා හොයලා බලපන්
බොල රොසා එකක බලංගොඩ ගිය එකෙක් ඉන්නවා පොරගෙන් අහලා බලපන් කදු ටික නැව්වේ කොහොමද කියලා![]()
සුපිරිම පිකප් එකක් තියෙනවා මාර torquey එන්ජින් එකක් 
වාහනේ finishing නම් උපරිමේටම තියෙනවා.wheel set එකත් ඒකට යනවා වරදක් නැහැ. සුදු පාට මට නම් දිරවන්නේ නම් නැහැ
හැබැයි මොනවා වුනත් ලස්සනයි
![]()
![]()