Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    gLOUF9hDg6FES4fWvvwP-Plyt8zpTLE0Gz48EaADGfJdBkweqJbadpYJD05VZrb-N7nF61znWza2rg=w1366-h768-no

    Gj_SrUWFwX-rIw4yvp8gfMSPKHYiT6vkripUFGM_8hnHYHMrM9NBystIO_W5Zvkxy0OThbayC3QpSQ=w1366-h768-no

    TRXCBcmLIknPbTsNFFCD-1Zb3cLtH-42mJbHTvaHWnCR-1P7V0dlhmg0INP_oHWnYka9xpdYkQnhTw=w1366-h768-no

    Ggyaq3olLAle6Cu1EnU-oc8K2h-Nl9ifJaNEG7q-gTQPDPLK4L2q3OyZicYlqbXIMamu1Fu0j_Mw0A=w1366-h768-no

    r8zPGgQb_BBJjrpo1caxh-xdArDiTqs4y3Fya1y6-rgt0TpV0fWnIgeuT7SeH6aZV1KWXNNEVzbDLA=w1366-h768-no

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,813
    1,426
    113
    ගෙදර
    මචන් ල , වාහනේ යන ගමන් A /C on .off කරන්න හොඳ නැද්ද :confused::confused: .. මම අපේ එකේ (hijet) යද්දී කඳු එහෙම සෙට් වෙනකොට A /C ඔෆ්ෆ් කරනවා .. එක හොඳනැද්ද ?:oo::confused:
     
    Sesky_Buwa

    Member
    Jul 5, 2016
    216
    30
    0
    Colombo
    මචන් ල , වාහනේ යන ගමන් A /C on .off කරන්න හොඳ නැද්ද :confused::confused: .. මම අපේ එකේ (hijet) යද්දී කඳු එහෙම සෙට් වෙනකොට A /C ඔෆ්ෆ් කරනවා .. එක හොඳනැද්ද ?:oo::confused:
    කිසිම අවුලක් නැ බං..උඹේ වැන් එක කඳු අදින්නේ නැද්ද ?? :eek:
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,813
    1,426
    113
    ගෙදර
    කිසිම අවුලක් නැ බං..උඹේ වැන් එක කඳු අදින්නේ නැද්ද ?? :eek:

    tnx මචෝ .. :cool:
    දන්නා එකෙක් කිව්ව ac compressor එකට හොඳ නෑ කියල යන ගමන් on off කරන එක .. :baffled::baffled:
    engine එක පොඩි නිසා කඳු වලදී 5ක් වගේ යනකොට පොඩ්ඩක් දැනෙනෙවා ..:yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන් ල , වාහනේ යන ගමන් A /C on .off කරන්න හොඳ නැද්ද :confused::confused: .. මම අපේ එකේ (hijet) යද්දී කඳු එහෙම සෙට් වෙනකොට A /C ඔෆ්ෆ් කරනවා .. එක හොඳනැද්ද ?:oo::confused:
    උබ කලත් නැතත් කන්ඩෙන්සර් එකේ ප්‍රෙෂර් එකට ආවාම ඹටො කම්ප්‍රෙෂර් එක Off වෙනවා
    නිතර කරන්න කරන්න ගියාම ස්විච් එකට තමා කෙල වෙන්නේ :sorry::rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Civilian ekath comfortable ne...Coaster eka yanne Toyota kiyana namata wadi puruma..Coaster eke Design eka hodai(interior and exterior both)
    11.gif
    සිවිලියන් එකත් හොදයි.. මෙහේ ගොඩත් තියෙනවාත් එක්ක දැං..
    ඉසුසු ජර්නි එකයි සිවිලියන් එකටයි දෙකටම එන්නේ එකම බොඩිය නේ දැං
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,813
    1,426
    113
    ගෙදර
    උබ කලත් නැතත් කන්ඩෙන්සර් එකේ ප්‍රෙෂර් එකට ආවාම ඹටො කම්ප්‍රෙෂර් එක Off වෙනවා
    නිතර කරන්න කරන්න ගියාම ස්විච් එකට තමා කෙල වෙන්නේ :sorry::rolleyes:

    Affa.. :shocked:
    tnx machoo .. onavata wada oka atha patha gana eka adu karanna one :P:P
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    Another van going out
    84WWlZEA8VnQ-sehOSihHjLGfZ46NdeBol9blc27JKsiObnCxMna9X4YxOyshuPcc5DKC1b1K58-zw=w1366-h768-no

    -z6YWLA_YF-d-2FQr2Ny_QqJ1jitTwRk3vZUSAO3otZBvJQXt2bcAP51mfUeQL3v37pNBbVcqDjkDQ=w1366-h768-no

    rO-d7C6syhlNDpQnX5CNrHozeYt24TbafKkfNXlCsG9GuvEbQAmGu3i0QoWzDa21kPZrl2vDMEZMVQ=w1366-h768-no

    මචන් dash board එක spray paint කලාම paint එක ගැලවෙන්න හරි උනුවෙන්න
    හරි බලන්නෙ නැද්ද....?:oo:
    interior කරන්න idea එකක් නැද්ද...?
    අපරාදෙ මෙච්චර කරපු එකේ ලස්සන simple alloy wheel එකකුත් ආවනම්......:rolleyes:
    වැඩේනම් Patta machan.:D
     
    Last edited:

    Tharuja

    Member
    Jan 13, 2008
    73
    3
    0
    Another van going out
    84WWlZEA8VnQ-sehOSihHjLGfZ46NdeBol9blc27JKsiObnCxMna9X4YxOyshuPcc5DKC1b1K58-zw=w1366-h768-no

    xk9jIdqg6iMkgxd1xIXlRXWiedvgJfGiYCDzj8qSa0LybGWW-cdbwXXZs0NLN9zBoU58JRtLRtxKig=w1366-h768-no

    cFPAZXSQqWZVX6BIQ_WmWpRd1fmXeJ0EQc3USePQ8Cmt-_9D92PfRDHMg3ynXYGaoGgi1sxNppmfQQ=w1366-h768-no

    _txl8_6mZmLgvsyyepaa06q_h82Dcjn9sTfQsmzeGTXYczFCL3ajCW2poJzWK0g1qbVwiPPX1atBYw=w1366-h768-no

    5tCgDY5l4sIMacT3mi2V5qPLg1q6nrMoMPQw5_PmKG3gkqfcGqp_xU0qEFTM0qmJeWxvH3RiE9447g=w1366-h768-no

    -z6YWLA_YF-d-2FQr2Ny_QqJ1jitTwRk3vZUSAO3otZBvJQXt2bcAP51mfUeQL3v37pNBbVcqDjkDQ=w1366-h768-no

    QwsTyuNiEiyCEwm1K4-bCMttRBWYh4yz4TG6fboPmspSYB8bAaLvG4QjoGFO3Ji_vVuc4NXSKj3QXQ=w1366-h768-no

    rO-d7C6syhlNDpQnX5CNrHozeYt24TbafKkfNXlCsG9GuvEbQAmGu3i0QoWzDa21kPZrl2vDMEZMVQ=w1366-h768-no

    E5SFYZARBm76A7itICXoq79jgrsHUMNTiaO2ECLItpmdsHoRRuEzTT1RmcW0FZUUbeEwUim5t86BDQ=w1366-h768-no

    වාහනේ finishing නම් උපරිමේටම තියෙනවා. :love: wheel set එකත් ඒකට යනවා වරදක් නැහැ. සුදු පාට මට නම් දිරවන්නේ නම් නැහැ :angry: හැබැයි මොනවා වුනත් ලස්සනයි :love: :cool:;)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Durability වැඩියි කොස්ටරේට වඩා
    එක උදාහරනයක් දෙන්නම් AC රුට් දුවන පාරකට ගිහින් බලපන් වැඩිපුරම තියෙන්නේ බොල රොසාද කොස්ටර්ද කියලා
    බ‍ොල රෙසා 5කට එක කොස්ටර් එකක් නැ

    නුවර .ත්‍රිකුණාමලේ .මිගමුව පුත්තලම් දුවන්නේ මොනාද කියලා හොයලා බලපන්

    බොල රොසා එකක බලංගොඩ ගිය එකෙක් ‍ඉන්නවා පොරගෙන් අහලා බලපන් කදු ටික නැව්වේ කොහොමද කියලා ;)

    දැන් බෝල රෝසා එකට එන්නෙ 4M51 එන්ජින් නෙ. මාර යෑමක් යන්නෙ ඒක නම්.. 5200cc :cool: සුපිරිම පිකප් එකක් තියෙනවා මාර torquey එන්ජින් එකක් :love:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    වාහනේ finishing නම් උපරිමේටම තියෙනවා. :love: wheel set එකත් ඒකට යනවා වරදක් නැහැ. සුදු පාට මට නම් දිරවන්නේ නම් නැහැ :angry: හැබැයි මොනවා වුනත් ලස්සනයි :love: :cool:;)

    සුදු අවුලක් නෑ හයර් කරන වාහනේකට නම්. ගෙදරට නම් ටූ ටෝන් එකක් තමා හොඳ