Another van going out
![]()
දැන් එලට තියනවා.

මගේ හිතට පොඩි අව්ලකට තියන්නේ ඩෑෂ් බෝඩ් එක පේන්ට් කරලා තියන එක තමයි. එහෙම නොකර ඒක හොදට පොලිෂ් කරන්න තිබුනා.
Another van going out
![]()



මචන්. side body එකේ පහල තියන කලුපාට line එකෙන් මාර decent look එකක් එනව.
cell එකේ silver line එකත් එක්ක ඒක නියමෙට මැච් වෙනවා.![]()



දැන් බෝල රෝසා එකට එන්නෙ 4M51 එන්ජින් නෙ. මාර යෑමක් යන්නෙ ඒක නම්.. 5200ccසුපිරිම පිකප් එකක් තියෙනවා මාර torquey එන්ජින් එකක්
![]()


4D 33 Single Filter
ඒත් මචන් ඔය එන්ජිම බස් අයිතිකාරයාගේ සාක්කුවට නම් එච්චර හොද නෑ.
බ්‍රෑන්ඩ් නිව් රෝස එකට එන 4D33 එක නම් සාක්කුවට හොදයි.![]()



ඒත් මචන් ඔය එන්ජිම බස් අයිතිකාරයාගේ සාක්කුවට නම් එච්චර හොද නෑ.
බ්‍රෑන්ඩ් නිව් රෝස එකට එන 4D33 එක නම් සාක්කුවට හොදයි.![]()


indeedසිවිලියන් එකත් වරදක් නැ හැබැයි පුත්තලම් පැත්තේ රව්මක් දැම්මා සිවිලියන් එකකින් ඇතුලට දෙන්නේ නැ යනකොට 80-90 පැගුවාට දන්නේම නැ මිටරේ බලනකන්සිවිලියන් එකත් හොදයි.. මෙහේ ගොඩත් තියෙනවාත් එක්ක දැං..![]()
ඉසුසු ජර්නි එකයි සිවිලියන් එකටයි දෙකටම එන්නේ එකම බොඩිය නේ දැං

නැ මචන් ගැලවෙන්නේ නැ plastic primer එක ගහලා තියෙන්නේ එක නිසා ගැලවෙන්න පතුරු යන්නේ නැ
මචන් dash board එක spray paint කලාම paint එක ගැලවෙන්න හරි උනුවෙන්න හරි බලන්නෙ නැද්ද....?
interior කරන්න idea එකක් නැද්ද...?
අපරාදෙ මෙච්චර කරපු එකේ ලස්සන simple alloy wheel එකකුත් ආවනම්......
වැඩේනම් Patta machan.
මෙව්වා daily running වාහන එව්වාට ඇාලාවිල් දානවාට වඩා රිම් වලින් දුවද්දි ලාබයි රෙසර් ටික බොල් ජොයින්ට් තෙල් කෙරුවාව වගේ දේවල් වලට බලපානවාවාහනේ finishing නම් උපරිමේටම තියෙනවා.wheel set එකත් ඒකට යනවා වරදක් නැහැ. සුදු පාට මට නම් දිරවන්නේ නම් නැහැ
හැබැයි මොනවා වුනත් ලස්සනයි
![]()
![]()
එකට වෙනම RPM ගැජට් එකක් අටවන්න හිතාගෙන මේ දවස් ටිකේ research එකක් කරගෙන යනවාමම හිතුවේ RPM එක ගෙනාවේ උඹලගේ ෂෙල් එකට කියලා![]()
ඩිසල් එකට තාම සෙට් කලේ නැ හේමිට එකත් වැඩ කරන තත්වෙට ගන්න ඹනේපෙට්රල් RPM මීටරයක්නෙ. accurate ද![]()
පිස්සු හැදෙනවා.
හැබැයි අනන්මනං එල්ලලා වැඩි. ඒවත් අයින් වුනා නම් තව කියන්න වචනත් නැහැ 

මමත් මේ කියන්න හැදුවේ එක තමාපිස්සු හැදෙනවා.
හැබැයි අනන්මනං එල්ලලා වැඩි. ඒවත් අයින් වුනා නම් තව කියන්න වචනත් නැහැ
![]()




රිම් එකේ මැද පොඩි කප් ටිකත් ඔරිජිනල් ඒවම දැම්ම නම් ඉතින් දැන් නැවෙන් බෑවා වගේ තමා![]()








නැ මචන් ගැලවෙන්නේ නැ plastic primer එක ගහලා තියෙන්නේ එක නිසා ගැලවෙන්න පතුරු යන්නේ නැ
ඉන්ටිරියර් නොමල් DX විදියට කරලා තියෙන්නේ කාපට් දාලා දොර බොඩ් ටික දලා එහේම


මෙව්වා daily running වාහන එව්වාට ඇාලාවිල් දානවාට වඩා රිම් වලින් දුවද්දි ලාබයි රෙසර් ටික බොල් ජොයින්ට් තෙල් කෙරුවාව වගේ දේවල් වලට බලපානවා
ඹය දැන් කස්ටම් පාටවල් ගැහුවාට ඉස්සර සුදුම තමා එකක් තාප පරිවාරක නිසා හා වාහනේ හයිලයිට් වෙලා පෙන්නේ නැ සාමානය වාහන බහුතරයක් තියෙන්නේ සුදුමනේ
හරියට සුදු ගැහුවාමත් වාහනයක් හොදටම තියෙනවා ඉතින්

මමත් මේ කියන්න හැදුවේ එක තමා
ඹරිජිනල් වැන් එකක් හැබැයි 2L turbo![]()